27/08/2026
කුඩා වයසකින්ම විශාල වේදිකාවක “Teri Deewani” වැනි සුන්දර හින්දි ගීයක් මෙතරම් හැඟීමකින් හා අපූරු හඬකින් ගායනා කරන මිහිදුල සිතුම්මෙත් පුංචි පුතාට උණුසුම් සුබ පැතුම්! ❤️🎶
ඔහුගේ හඬේ තියෙන ඒ හැඟීමත්, ගායනයේ තියෙන පරිණත බවත් ඇත්තටම හදවතට දැනෙනවා. 🌟🎤
පුංචි තාරකාවක්… අනාගතයේ දිදුලන ගායකයෙක්! ✨❤️