13/08/2026
සිංගප්පූරු නෞකාවක් ඉන්දියාවේදී අනතුරකට ලක්වේ!.
සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන,
"MV නවටා භූම්" (2026 අගෝස්තු 12 වන බදාදා ) දින ඉන්දියාවේ බටහිර බෙංගාලයේ දී මෙලෙස
අනතුරට ලක් විය.
මෙම නෞකාව කොල්කටා බලා යමින් සිටිය දී එහි
සුක්කානමේ ගැටළු ඇති වූ බව වාර්තා වේ.
අනතුරින් කිසිවෙකුට ජීවිත හානී සිදුව නොමැති බව වැඩිදුරටත් වාර්තා වේ.
Singapore-flagged container ship MV Nawata Bhum ran aground in West Bengal, India on Wednesday (Aug 12). The vessel was reportedly on its way to Kolkata when it experienced steering issues. No injuries were reported.
Video Credit - 1st Owner
~ foreign news