Dhanu Jayarathne

Dhanu Jayarathne Digital Content Creater| Social Media Influencer| English Language Tutor| Eternal Chiller ♾🔆💟
(1)

😂
16/12/2025

😂

අනිවාර්යයෙන් 😆

අද සඳුදා...අලුත් සතියක්..මම අද office ආවේ වෙනදට වඩා චුට්ටක් වැඩිපුර උනන්දුවෙන්. ආසාවෙන්.ඒ ඇයි දන්නවද? අද ඉඳලා මම office ...
15/12/2025

අද සඳුදා...අලුත් සතියක්..

මම අද office ආවේ වෙනදට වඩා චුට්ටක් වැඩිපුර උනන්දුවෙන්. ආසාවෙන්.
ඒ ඇයි දන්නවද? අද ඉඳලා මම office එකේ හැමදාම වාඩිවෙන තැන වෙනස් වෙනවා..
මගෙ PC එක වෙනස් වෙනවා..
මේ හැමදේමත් එක්ක මම වෙනදට වැඩ පටන් ගන්නකොට තිබ්බ හැඟීමත් ටිකක් වෙනස් වෙනවා..අලුත් වෙනවා.. මට අලුත් හේතුවක් එනවා..

ජීවිතෙත් ඒ වගේ.. සමහර වෙනස්වීම් වලට අපි බයයි අපි කැමති නෑ තියෙන frame එකෙන් දේවල් පිට යනවට වෙනස් වෙනවට..
හැබැයි ඒ වෙනස්වීම් එක්ක සමහරවිට මුලු ජීවිතේම ඔයා නොහිතන හොඳම විදියට වෙනස් වෙන්න පුලුවන්. මොකද වෙනස් වීම් වලින් අපිට අලුත් වෙන්න හේතු ලැබෙනවා...

මේ වෙලාවෙ ඔයාගෙ ජීවිතෙත් ඔයා හිතනවට වඩා වෙනස් තැනක තියෙනවනම්, වෙනස් වෙන්න යනවනම්, ඒක බාර ගන්න.. අලුත් වෙන්න.. අලුත් විදියට පටන් ගන්න..

මමනෙ කියන්නෙ 😌❤️❤️

14/12/2025

හී 😬

ලොකු වෙලාවක් නෑ තියෙන වටිනම දේවල් ටික අරං යන්න කිව්වම තාත්තලා ❤️
12/12/2025

ලොකු වෙලාවක් නෑ තියෙන වටිනම දේවල් ටික අරං යන්න කිව්වම තාත්තලා ❤️

11/12/2025

Dubai Land වලට යන carlift එකක contacts දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
🥰

10/12/2025

දැන් හරිනෙ 😒

❤️
10/12/2025

❤️

🫵 අවතක්සේරුව නරක දෙයක් 💚
#කතන්දර

09/12/2025

මට විතරද ?

09/12/2025

හදිසි දැනුම් දීමයි! -
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම සිසුවිය සොයාගත නොහැකිව ඇත. ඇයව සොයා ගැනීමට ඔබගේ සහය ලබාදෙන්න.

📅 අතුරුදහන් වූ දිනය: 2025 නොවැම්බර් 28

📍 අවසන් වරට දුටුවේ: හලාවත ප්‍රදේශයේදී

👕 ඇඳ සිටි ඇඳුම්:
* දුඹුරු පැහැති ටී-ෂර්ට් (T-shirt) එකක්
* කාගෝ (Cargo) කලිසමක්
* සුදු පැහැති සපත්තු

මෙම ඡායාරූපයේ සිටින දියණිය පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්, කරුණාකර ළඟම ඇති පොලීසියට හෝ බලධාරීන් වෙත වහාම දන්වන්න. මෙම පණිවිඩය හැකි තරම් share කරන්න.

රන්දුල - 075 200 2737

08/12/2025

මිනිස් ජීවිත ගානක් බේරපු බව්වා! 🥺❤️‍🩹

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu Jayarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhanu Jayarathne:

Share