Amith Tech Service

Amith Tech Service Tech solutions for modern homes 🛠️
CCTV | Satellite TV | Internet Setup & Support
Contact us for reliable service across Sri Lanka 🇱🇰
(1)

   කොහොඹගහ පැලැස්ස 🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැ...
13/11/2025

කොහොඹගහ පැලැස්ස

🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?

🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?

🔹 Warranty ඉවර වෙන්නත් කලින් කැමරාවල ප්‍රශ්න ඇවිල්ලද ?

🔹 Quality එකක් නැති ආයතනයකට සල්ලි වියදම් කරලා පසුතැවිමෙන්ද ?

ඔයා පිටරටක හිටියත්, ලංකාවේ කොහේ හිටියත් සල්ලි💵 වියදම් කරලා දාගත්ත කැමරා පද්දතියේ එක එක ප්‍රශ්න ඇවිල්ල අවශ්‍යම වෙලාවට කැමරා ටික වැඩ කරේ නැත්නම් වියදම් කරපු මුදලත් අපරාදේ නේද. 🤔

ඇයි තවත් බල බල ඉන්නේ දැන්ම ගන්න අපිට call එකක්, මේ හැම ප්‍රශ්නෙකටම අපි දෙන්නම් solution එකක්. 🤗

මෙන්න මේ photos වල වගේ වයර් කෑල්ලක්වත් පෙන්නේ නැති වෙන්න හොදම අමුද්‍රව්‍ය භාවිතා කරලා 100% Quality👌එකට වයරින් එක කරන්න, නිසි කලට වෙලාවට service කරගෙන අවුරුදු 10ක් වුනත් බය නැතුව system එක වැඩ කරන්න🔒, ලංකාවේ කොහේ හිටියත් ඕනෑම Breakdown එකකදී පැය 48ක් ඇතුලත ඔයාගේ ලගටම ඇවිල්ල සේවාව සපයන්න⚡️, පැය 24 පුරාවටම ක්‍රියාත්මක Hotline එක නිසා ඕනෑම වෙලාවක Technical Support එකක් දෙන්න ⏱, අවුරුදු 2ක One-to-one Replacement Warranty එකක් එක්ක ලෝකයේ අංක 1කේ සන්නාමයෙන් ඔයගේ කැමරා පද්ධතිය සවි කරලා දෙන්න, වසර 10ට වඩා පළපුරුද්දක් තියෙන සේවක මඩුල්ලක් එක්ක අපි customer වෙනුවෙන්ම බැඳිලා ඉද්දි ඇයි නිකරුනේ සල්ලි නාස්ති කරන්නේ.

දැන්ම call කරන්න අපේ Hotline එකට 📞 #076-8112427නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.

⚠️ අවවාදයයි Quality එකට වැඩක් කරගන්න කැමති අයට පමණයි.

 #999      🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?🔹 W...
12/11/2025

#999

🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?

🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?

🔹 Warranty ඉවර වෙන්නත් කලින් කැමරාවල ප්‍රශ්න ඇවිල්ලද ?

🔹 Quality එකක් නැති ආයතනයකට සල්ලි වියදම් කරලා පසුතැවිමෙන්ද ?

ඔයා පිටරටක හිටියත්, ලංකාවේ කොහේ හිටියත් සල්ලි💵 වියදම් කරලා දාගත්ත කැමරා පද්දතියේ එක එක ප්‍රශ්න ඇවිල්ල අවශ්‍යම වෙලාවට කැමරා ටික වැඩ කරේ නැත්නම් වියදම් කරපු මුදලත් අපරාදේ නේද. 🤔

ඇයි තවත් බල බල ඉන්නේ දැන්ම ගන්න අපිට call එකක්, මේ හැම ප්‍රශ්නෙකටම අපි දෙන්නම් solution එකක්. 🤗

මෙන්න මේ photos වල වගේ වයර් කෑල්ලක්වත් පෙන්නේ නැති වෙන්න හොදම අමුද්‍රව්‍ය භාවිතා කරලා 100% Quality👌එකට වයරින් එක කරන්න, නිසි කලට වෙලාවට service කරගෙන අවුරුදු 10ක් වුනත් බය නැතුව system එක වැඩ කරන්න🔒, ලංකාවේ කොහේ හිටියත් ඕනෑම Breakdown එකකදී පැය 48ක් ඇතුලත ඔයාගේ ලගටම ඇවිල්ල සේවාව සපයන්න⚡️, පැය 24 පුරාවටම ක්‍රියාත්මක Hotline එක නිසා ඕනෑම වෙලාවක Technical Support එකක් දෙන්න ⏱, අවුරුදු 2ක One-to-one Replacement Warranty එකක් එක්ක ලෝකයේ අංක 1කේ සන්නාමයෙන් ඔයගේ කැමරා පද්ධතිය සවි කරලා දෙන්න, වසර 10ට වඩා පළපුරුද්දක් තියෙන සේවක මඩුල්ලක් එක්ක අපි customer වෙනුවෙන්ම බැඳිලා ඉද්දි ඇයි නිකරුනේ සල්ලි නාස්ති කරන්නේ.

දැන්ම call කරන්න අපේ Hotline එකට 📞 #076-8112427නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.

⚠️ අවවාදයයි Quality එකට වැඩක් කරගන්න කැමති අයට පමණයි.

10/11/2025
කිසිදු මාසික හෝ දෛනික බිල් ගෙවීමකින් තොරව නිදහසේ සුපැහැදිලිව TV බලන්න. 🛰️දැන්මම Freesat වලට මාරු වෙන්න!!!!📞 0768112427නො...
10/11/2025

කිසිදු මාසික හෝ දෛනික බිල් ගෙවීමකින් තොරව නිදහසේ සුපැහැදිලිව TV බලන්න.

🛰️දැන්මම Freesat වලට මාරු වෙන්න!!!!

📞 0768112427

නොමිලේ දේශීය හා විදේශීය නාලිකා Digital HD තාක්ෂණයෙන් නැරඹීමට ඔබත් අදම Freesat සම්බන්දතාවක් මිලදී ගන්න

දැන්ම අමතන්න

Freesat new channel list

Local Channels -
01. Freesat one
02. Sri dalada maligawa
03. jatika ruipawahini
04. Nethra
05. ITN
06. Vasantham
07. TNL HD
08. Sirasa tv
09. Shakti tv
10. TV 1
11. Swrnawahini
12. Derana HD
13. Ada derana
14. Siyatha
15. Star tamil
16. Hiru tv
17. Supreme HD
18. The Buddhist
19. Vebrum tv
20. Rangiri Sri Lanka
21. Shrada tv
22. Meditation Tv
23. Sadhrmawahini
24. Athavan tv
25. Monara tv

Forign channels -

26. NHK World HD
27. ABC Australia HD
28. Wion
29. ALJAZEERA HD
30. DW
31. DD Sports 2
32. HITZ HD
33. Arirang
34. KBS World
35. Fashiontv HD

🔴🔹🔴



දැන්මම Freesat වලට මාරු වෙන්න!!!!

13/10/2025

මේකෙ ගොඩක් වෙලාවට දකිනව කැමරා ටික කඩෙන් අරං ඒක සෙට්කරගන්න ටෙක්නීශියන්ල හොයන අය.මමනම් කියන්නෙ අපරාදෙ ඔයාලගෙ සල්ලි.

cctv සම්බන්ධයෙන් දැනුම පලපුරුද්දක් තියන කෙනෙක්ට විතරයි පුලුවන් ඔයාලගෙ බජට් එකට ලොකේශන් එකට ගැලපෙන කැමරා සෙට් එක තෝරන්න.

ඒක කැමරා බ්‍රැන්ඩ් එක,මොඩල් එක,කැපැසිටි එක,ලෙන්ස් එකක මිලිමීටර් ගාන,රෙසලූශන් එක,පවර් කරන විදිහ,උස දුර වගෙ සෑහෙන දේවල්වල එකතුවක්. හරි අවුට්පුට් එක ගන්න ඔය ඔක්කොම මැච් වෙන්න ඕන.මොනිටර් එකෙ ටීවි එකෙ ඉදල මැච් වෙන්න ඕන.

කොහෙන් හරි කැමරා ටිකක් ගෙනත් එල්ල ගත්තට ඒක සල්ලි නාස්තියක්. මේකෙ රොකට් සයන්ස් නැ. හැබැයි දැනුම පලපුරුද්ද අත්‍යවශ්‍යයි.👍❤️

🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?🔹 Warranty ඉවර...
03/09/2025

🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?

🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?

🔹 Warranty ඉවර වෙන්නත් කලින් කැමරාවල ප්‍රශ්න ඇවිල්ලද ?

🔹 Quality එකක් නැති ආයතනයකට සල්ලි වියදම් කරලා පසුතැවිමෙන්ද ?

ඔයා පිටරටක හිටියත්, ලංකාවේ කොහේ හිටියත් සල්ලි💵 වියදම් කරලා දාගත්ත කැමරා පද්දතියේ එක එක ප්‍රශ්න ඇවිල්ල අවශ්‍යම වෙලාවට කැමරා ටික වැඩ කරේ නැත්නම් වියදම් කරපු මුදලත් අපරාදේ නේද. 🤔

ඇයි තවත් බල බල ඉන්නේ දැන්ම ගන්න අපිට call එකක්, මේ හැම ප්‍රශ්නෙකටම අපි දෙන්නම් solution එකක්. 🤗

මෙන්න මේ photos වල වගේ වයර් කෑල්ලක්වත් පෙන්නේ නැති වෙන්න හොදම අමුද්‍රව්‍ය භාවිතා කරලා 100% Quality👌එකට වයරින් එක කරන්න, නිසි කලට වෙලාවට service කරගෙන අවුරුදු 10ක් වුනත් බය නැතුව system එක වැඩ කරන්න🔒, ලංකාවේ කොහේ හිටියත් ඕනෑම Breakdown එකකදී පැය 48ක් ඇතුලත ඔයාගේ ලගටම ඇවිල්ල සේවාව සපයන්න⚡️, පැය 24 පුරාවටම ක්‍රියාත්මක Hotline එක නිසා ඕනෑම වෙලාවක Technical Support එකක් දෙන්න ⏱, අවුරුදු 2ක One-to-one Replacement Warranty එකක් එක්ක ලෝකයේ අංක 1කේ සන්නාමයෙන් ඔයගේ කැමරා පද්ධතිය සවි කරලා දෙන්න, වසර 10ට වඩා පළපුරුද්දක් තියෙන සේවක මඩුල්ලක් එක්ක අපි customer වෙනුවෙන්ම බැඳිලා ඉද්දි ඇයි නිකරුනේ සල්ලි නාස්ති කරන්නේ.

දැන්ම call කරන්න අපේ Hotline එකට 📞 #076-8112427නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.

⚠️ අවවාදයයි Quality එකට වැඩක් කරගන්න කැමති අයට පමණයි.

🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?🔹 Warranty ඉවර...
27/06/2025

🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?

🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?

🔹 Warranty ඉවර වෙන්නත් කලින් කැමරාවල ප්‍රශ්න ඇවිල්ලද ?

🔹 Quality එකක් නැති ආයතනයකට සල්ලි වියදම් කරලා පසුතැවිමෙන්ද ?

ඔයා පිටරටක හිටියත්, ලංකාවේ කොහේ හිටියත් සල්ලි💵 වියදම් කරලා දාගත්ත කැමරා පද්දතියේ එක එක ප්‍රශ්න ඇවිල්ල අවශ්‍යම වෙලාවට කැමරා ටික වැඩ කරේ නැත්නම් වියදම් කරපු මුදලත් අපරාදේ නේද. 🤔

ඇයි තවත් බල බල ඉන්නේ දැන්ම ගන්න අපිට call එකක්, මේ හැම ප්‍රශ්නෙකටම අපි දෙන්නම් solution එකක්. 🤗

මෙන්න මේ photos වල වගේ වයර් කෑල්ලක්වත් පෙන්නේ නැති වෙන්න හොදම අමුද්‍රව්‍ය භාවිතා කරලා 100% Quality👌එකට වයරින් එක කරන්න, නිසි කලට වෙලාවට service කරගෙන අවුරුදු 10ක් වුනත් බය නැතුව system එක වැඩ කරන්න🔒, ලංකාවේ කොහේ හිටියත් ඕනෑම Breakdown එකකදී පැය 48ක් ඇතුලත ඔයාගේ ලගටම ඇවිල්ල සේවාව සපයන්න⚡️, පැය 24 පුරාවටම ක්‍රියාත්මක Hotline එක නිසා ඕනෑම වෙලාවක Technical Support එකක් දෙන්න ⏱, අවුරුදු 2ක One-to-one Replacement Warranty එකක් එක්ක ලෝකයේ අංක 1කේ සන්නාමයෙන් ඔයගේ කැමරා පද්ධතිය සවි කරලා දෙන්න, වසර 12ට වඩා පළපුරුද්දක් තියෙන සේවක මඩුල්ලක් එක්ක Amith Tech Service අපි customer වෙනුවෙන්ම බැඳිලා ඉද්දි ඇයි නිකරුනේ සල්ලි නාස්ති කරන්නේ.

දැන්ම call කරන්න අපේ Hotline එකට 📞 076-8112427 නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.

⚠️ අවවාදයයි Quality එකට වැඩක් කරගන්න කැමති අයට පමණයි.

24/06/2025

මේක ඇත්ත කතාවක්.
Video Credit - Kasun J Bandara

■■■ ⛴️ ලංකාවේ  තෙල් මිල තීරණය කරන හෝර්මූස් සමුද්‍ර සන්ධිය ■■■ ⛴️හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඕමානය සහ ඉරානය අතර පිහිටා ඇති ප්...
20/06/2025

■■■ ⛴️ ලංකාවේ තෙල් මිල තීරණය කරන හෝර්මූස් සමුද්‍ර සන්ධිය ■■■ ⛴️හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඕමානය සහ ඉරානය අතර පිහිටා ඇති ප්‍රධාන ජල මාර්ගයක් වන අතර පර්සියානු බොක්ක ඕමාන් බොක්ක සහ අරාබි මුහුද සමඟ සම්බන්ධ කරයි. මෙම ‍සන්ධිය නාවික සැතපුම් 90ක් ක් හෙවත් කිලෝමීටර් 167 පමණ දිග වන අතර පළල කිලෝමීටර් 96කි. මෙහි පලල අඩුම කොටස කිලෝමීටර් 39සිට 34 ක් දක්වා වේ. ලෝකයේ ද්‍රව ස්වභාවික වායුවෙන් තුනෙන් එකක් සහ මුළු ගෝලීය තෙල් පරිභෝජනයෙන් 25% ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන අතර එය ජාත්‍යන්තර වෙළඳාම සඳහා ඉතාම වැදගත් උපායමාර්ගික ස්ථානයක් බවට පත්වී ඇත. යම් හෙයකින් මෙය අවහිර වූවහොත් එක රැයකින් ලෝක තෙල්මිල ඉහල යනු ඇත. සෞදිඅරාබිය, කටාරය,ඕමානය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේටය,ඉරාකය, බහරේනය, ඇතුලු රටවල් සියල්ලේම තෙල් නල පද්ධතිය සම්බන්ධ වී ඇත්තේ මේ හා සම්බන්ධ මුහුදු තීරයටය.එසේම එම රටවල තෙල් සැපයීම සිදුවන්නේද ඒ හරහාය. ඒ අනුව මේ මුහුදු කලාපයේ විශාලතම කොටසට හිමිකම් කියන්නේ ඉරානය බව මා පලකරන සිතියම නිරීක්ෂණය කිරීමේදී ඔබට වැටහෙනු ඇත. මේ සීමාව ඔස්සේ එක් දවසකට පමණක් බොරතෙල් බැරල් මිලියන 17 ක් ප්‍රවාහනය කෙරේ. වසරකට නැව් 33500ක් සහ කුඩා යාත්‍රාවන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් මේ ඔස්සේ ගමන් ගන්නා බව ගනන් බලා ඇත.ඉතිං ලංකාවට , ඉන්දියාවට ඇතුලු සමස්ත ලෝකයටම තෙල් ප්‍රවාහනය කෙරෙන්නේ මේ හරහාය. ඉතිං ඉරානය මෙම ආර්ථික මර්මස්ථානය වසා දැමුවොත් අපේ සමස්ත ආර්ථිකයම කඩා වැටෙනු ඇත. අප රටේ සියලු ක්රියාකාරකම් චක්‍රයක් සේ ප්‍රවාහන පද්ධතිය හරහා බැදී ඇත. එබැවින් යුද්ධයේ මිසයිලයක් වැදී ඇතිවන විපාකයට වඩා දරුණු ප්‍රතිපලයක් බුක්ති විඳීමට අපට සිදුවේ.එසේ නොවේවායි යනු මාගේ පැතුමයි..ස්තූතියි.ඔබට 🙏

25/05/2025

ඔයා මහන්සියෙන් ගොඩනගාගත්ත facebook පේජ් එක මෙි Post එකේ නොමිලේ promote කර ගන්න මිත්‍රවරුණි ... 🖤🤝

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Amith Tech Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share