
27/06/2025
🔹 අඩුවට දාගත්ත කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැද්ද ?
🔹 Breakdown වලට install කරපු අය phone answer කරන්නේ නැද්ද ?
🔹 Warranty ඉවර වෙන්නත් කලින් කැමරාවල ප්‍රශ්න ඇවිල්ලද ?
🔹 Quality එකක් නැති ආයතනයකට සල්ලි වියදම් කරලා පසුතැවිමෙන්ද ?
ඔයා පිටරටක හිටියත්, ලංකාවේ කොහේ හිටියත් සල්ලි💵 වියදම් කරලා දාගත්ත කැමරා පද්දතියේ එක එක ප්‍රශ්න ඇවිල්ල අවශ්‍යම වෙලාවට කැමරා ටික වැඩ කරේ නැත්නම් වියදම් කරපු මුදලත් අපරාදේ නේද. 🤔
ඇයි තවත් බල බල ඉන්නේ දැන්ම ගන්න අපිට call එකක්, මේ හැම ප්‍රශ්නෙකටම අපි දෙන්නම් solution එකක්. 🤗
මෙන්න මේ photos වල වගේ වයර් කෑල්ලක්වත් පෙන්නේ නැති වෙන්න හොදම අමුද්‍රව්‍ය භාවිතා කරලා 100% Quality👌එකට වයරින් එක කරන්න, නිසි කලට වෙලාවට service කරගෙන අවුරුදු 10ක් වුනත් බය නැතුව system එක වැඩ කරන්න🔒, ලංකාවේ කොහේ හිටියත් ඕනෑම Breakdown එකකදී පැය 48ක් ඇතුලත ඔයාගේ ලගටම ඇවිල්ල සේවාව සපයන්න⚡️, පැය 24 පුරාවටම ක්‍රියාත්මක Hotline එක නිසා ඕනෑම වෙලාවක Technical Support එකක් දෙන්න ⏱, අවුරුදු 2ක One-to-one Replacement Warranty එකක් එක්ක ලෝකයේ අංක 1කේ සන්නාමයෙන් ඔයගේ කැමරා පද්ධතිය සවි කරලා දෙන්න, වසර 12ට වඩා පළපුරුද්දක් තියෙන සේවක මඩුල්ලක් එක්ක Amith Tech Service අපි customer වෙනුවෙන්ම බැඳිලා ඉද්දි ඇයි නිකරුනේ සල්ලි නාස්ති කරන්නේ.
දැන්ම call කරන්න අපේ Hotline එකට 📞 076-8112427 නැත්නම් WhatsApp මැසේජ් එකක් දාන්න.
⚠️ අවවාදයයි Quality එකට වැඩක් කරගන්න කැමති අයට පමණයි.