Coffee reels

Coffee reels Coffee reels mean not just about coffee it’s about experience.follow for more coffee reels 🇱🇰🇦🇪☕

27/08/2026

ඔයාලට කොහොමද guys.hot chocolate පෙරේතයන්ටයි මේ video එක.උබලගෙ මේක බීල ඉවර කරන්න පුලුවන් එකාව mention කරන් පලයල්ල 🤪🖤🇦🇪🇱🇰

22/08/2026

I found this 🤪🤪😂😂😂.stay happy guys. Always smile 😃

21/08/2026

Alternative milk වලින් වැඩකරද්දි ඔයාලගෙ experience එක කොහොමද guys. Mainly ඔයාල මිල්ක් texture කරන විදිහෙන් තමයි ඔයාලගෙ latte art එක ලස්සනට කරගන්න පුලුවන්.මටනම් හැබැයි ලස්සනට art දාන්න බෑ 🤫🤫.හැබැයි ඔයාල alternative milk වලින් කරපු latte art පහලින් දාගෙන යන්න .🇦🇪🇱🇰☕
゚viralシ

20/08/2026

Barista සගයනි .barista කෙනෙක් උනහම හොද කරන්න බැරි උනක් හැදෙනව.ඒ තමයි කම්මැළි කමටත් coffee හදන්න හිතෙන එක.barista jobs කරන උන් මේ ගැන දන්නව.😝😝🇦🇪🇱🇰☕

20/08/2026

මේක බලන අපේ barista කරන අය මේකට comment එකක් දාගෙන යන්න.ඒක ගොඩක් වැදගත් වෙයි අපේ අලුතින් එන්න ඉන්න අයට.🫡🙏🇦🇪🇱🇰☕

Keep trying 🙈🙈.make more mistakes,one day you will be perfect 🖤🤫🤫🇦🇪🇱🇰_________________________________________          ...
19/08/2026

Keep trying 🙈🙈.make more mistakes,one day you will be perfect 🖤🤫🤫🇦🇪🇱🇰
_________________________________________

17/08/2026

Hello my coffee lovers .ඔයාලට මගේ සම්පූර්ණ දවස barista කෙනෙක් විදිහට ගතවෙන විදිහ මම ඔයාලට share කරගන්නෙ උබලට මේවගේ barista කෙනෙක් වෙලා වැඩකරන්න පටන්ගත්තහම උබලට හරි ලේසි මොකද උබලට පොඩි idea එකක් එනව මේකෙ coffee bar එකක් ඇතුලෙ මොනවද වෙන්නෙ කියන එක ගැන.තව දෙයක් මේ හැමදේම ඔයාල වැඩකරන තැන අනූව වෙනස් වෙනව ☺☕☕🇱🇰🇦🇪🖤

Good morning coffee lovers.☕🖤.ජීවිතේ ගොඩක් අමාරු කාලවල් එනව.ඒත් අතහරින්න එපා.ඔයා ගැන විශ්වාස කරන්න කවුරු මොනව කිවුවත් ඔය...
17/08/2026

Good morning coffee lovers.☕🖤.ජීවිතේ ගොඩක් අමාරු කාලවල් එනව.ඒත් අතහරින්න එපා.ඔයා ගැන විශ්වාස කරන්න කවුරු මොනව කිවුවත් ඔයා තමයි මේකෙ චරිතෙ ..... 🖤☕🇱🇰🇦🇪

16/08/2026

ඉතින් අද ඉරිදා උදේ service එක පට්ට busy .උදේ 9 විතර පටන්ගත්ත එක 4 වෙනකන් හුස්මක් ගන්න වෙලාවක් නෑ.dubai වගේ රටක වැඩකරන අපේ කොල්ලො කෙල්ලො දන්නව මේවගෙ busy වෙද්දී කොහොමද කියල 😂.barista කෙනෙක් වෙනව කියන්නේ ඉතින් මල් වගේ ඉන්න අයට පොඩ්ඩක් අමාරුයි .work hard guys and achieve your targets 🔥🖤🇱🇰🇦🇪

15/08/2026

Good morning මගෙ එකාල.Smoothie එකක් හදමුද.මේක mango සහ passion fruit base කරගත්ත smoothie එකක්.ඔයාල දන්න smoothies comment කරගෙන යන්න ලමයි .🖤☕🇱🇰🇦🇪

Address

Dubai
000000

Website

Alerts

Be the first to know and let us send you an email when Coffee reels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share