21/07/2026
ගින්දරටත් නොපුපුරන බැලුමේ රහස මොකක්ද? 🎈🔥
Simple Science Trick! ජලයේ තියෙන ඉහළ තාප ධාරිතාව නිසා බැලුමේ රබර් එක පිච්චෙන්නේ නැතුව තාපය වතුරට උරාගන්නවා. 🧪✨
ඔයාලත් ගෙදරදී මේක ට්‍රයි කරලා බලන්න!