22/02/2025
ඉතින් හැකිද හමු වන්න සොදුරේ එකවරක්
බිදී යන්නට කලින් සිටි තැනට එකවරක්
තබා ගන්නට නොවේ සදහට
යන්න දෙමි ඔබ සෙවූ ලෙසම හමු වූ ඔබේ ලෝකෙට
සමුදෙන්න මට ආදරෙන් කතා කර එක වතාවක්...
මගේ " මැණික ' ඔයා එනවාද කියා
ඉතින් හැකිද හමු වන්න සොදුරේ එකවරක්
එදා වාගේ එකම එක වතාවක්.....
ඉස්සර වගේ
Life Page.........✍️
M Sampath Jayasekara