LIFE WITH GOOD VIBES

LIFE WITH GOOD VIBES Let's try to live happily every day. Let's try to find comfort in kindness and love.

And learn more about outside of the world

සෑම දවසක්ම සතුටින් ජීවත් වෙන්න උත්සහ ගමු. කරුණාව, ආදරය තුළ සැනසීම ලබා ගැනීමට උත්සහ කරමු. ඉගෙන ගනිමු.

වලියක්... 😅
16/12/2025

වලියක්... 😅

ඔහු එරික් කිප්ලිමෝ නම්වේ. 🙏 * කෙන්යාවේ 🇰🇪 සිට පැමිණි එරික් කිප්ලිමෝ මොස්බෙල් මුණගැසෙන්න. * ඔහු තරඟයට පැය කිහිපයකට පෙර ශ්...
16/12/2025

ඔහු එරික් කිප්ලිමෝ නම්වේ. 🙏

* කෙන්යාවේ 🇰🇪 සිට පැමිණි එරික් කිප්ලිමෝ මොස්බෙල් මුණගැසෙන්න.

* ඔහු තරඟයට පැය කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට 🇱🇰 පියාසර කළේය. එ අර්ධ මැරතන් තරඟය දිව යෑමටය.
ඔහු පළමු ස්ථානය දිනා ගත්තේය — රුපියල් 1,000,000 ජයග්‍රාහී මුදල දිනගත්තෙය
* ඉන්පසු ඔහු ජයග්‍රහණයට වඩා විශාල දෙයක් කළේය.

* ඔහු ඩිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා තම ත්‍යාග මුදලින් 100% ක්ම පරිත්‍යාග කළේය ...සහ එදින රාත්‍රියේම ආපසු නැවත පියාසර කළේය.
* මෙය ක්‍රීඩාවට වඩා වැඩි යමක් ය.

* මෙය ක්‍රියාවෙන් පෙන්වූ යේ මානව දයාවයි.

LIFE WITH GOOD VIBES

ඊයේ ඇතිවුණු භූකම්පනයෙන් පසුව සතියක් ඇතුලත දැවන්ත භූකම්පනයක් ඇතිවිය හැකි බවට ප්‍රතථම වතාවට ජපානය විසින් අනතුරු අගවා ඇති අ...
10/12/2025

ඊයේ ඇතිවුණු භූකම්පනයෙන් පසුව සතියක් ඇතුලත දැවන්ත භූකම්පනයක් ඇතිවිය හැකි බවට ප්‍රතථම වතාවට ජපානය විසින් අනතුරු අගවා ඇති අතරේ ,එම ස්ථාන වල, ප්‍රදේශවල ජීවත්වන ලාංකිකයන් හට ආරක්ෂිත ස්ථනකරා යෑම ආරක්ෂා වීම ඔබේ ආරක්ෂාව රැකදෙයි.2011 දී ඇති උන රික්ටර් මාපක 7.3ක භූකම්පනයෙන් පසු දවස් දෙකකට පසුව රික්ටර් මාපකයේ 9 ක ඉතිහාසයේ දැවැන්ත භූකම්පනය ඇති වුණා මතක ඇති .1963 දී රික්ට මාපක 7 ක භූකම්පනයෙන් පසුව පැය 18 කට පසුව 8.5 පමණ දැවැන්ත භූකම්පනයක් ඇතිවී තිබේ.මෙවර ඒ තත්වය 1%ක් බවට පත්වී ඇති නිසා අදම ආරක්ෂිත ස්ථාන වෙත යන්න. ඔබ දන්නා සියළුම දෙනා වෙනුවෙන් පෙනී සිටින්න. ඔවුන්ව දැනුවත් කරන්න.

ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 🙏 කරන්න.

LIFE WITH GOOD VIBES

10/12/2025

අපේ බිල්ඩින් එකේ fire allarm එක වදීන කොට හැමතැනම දුවන මම ගැන 😢 හිතුනා. එයාගෙ ධෛර්යය අහස උසට. ඇත්තටම මොන තරම් දේ තිබෙනවාද ඉගෙන ගන්න.

https://www.facebook.com/share/v/1ALEpnuZLE/

මම හැමවෙලේම හිතනවා මම දක්ෂ මොන ක්‍රීඩාවට ද කියලා. තවම හරිය ට තිරණය කරන්න පුළුවන් තැනක නැහැ. එ අතින් ඇය කොතරම් දක්ෂ ද?කිල...
09/12/2025

මම හැමවෙලේම හිතනවා මම දක්ෂ මොන ක්‍රීඩාවට ද කියලා. තවම හරිය ට තිරණය කරන්න පුළුවන් තැනක නැහැ. එ අතින් ඇය කොතරම් දක්ෂ ද?

කිලෝ මීටර් 5 ක් පිහිනා ආබාධිත අය ගෙන් එයා පලමු වෙනියා 💪💪🥇

LIFE WITH GOOD VIBES

https://www.facebook.com/share/r/1JTz7gyEhR/

09/12/2025

ඩුබායි වල තියෙන තරඟ වලින් ලොකුම පිහිනුම් තරගය තමයී මේ. තරග කරුවන් 2500 ක් රටාවල් 99කින් සහභාගි වෙනවා 💪

Ocenman කියලා තමයී හදුන්වන්නේ. ඒකෙ මීටර් 500, කිලෝමීටර 2 ක, කිලෝමීටර් 5 වගේම කිලෝමීටර් 10 ත් තියනවා.

අලුතින් එයාල හදුන් වල දීලා තියෙනව කිලෝමීටර් 7.5. ඒක ලො කේ ඉන්න හොඳම පිහිනුම් ශුරයන් සහභාගි වෙන තරගයක්

මේ තියෙන්නේ කිලෝමීටර් 2කේ පිහිනුම් තරඟ ය 🇦🇪🏊🏾‍♂️

දැක්කම අසා හිතෙනව.. පුංචි කාලේ ඉඳලා යමකට දක්ෂ වෙන එක කොතරම් අපූරු ද?

LIFE WITH GOOD VIBES

https://www.facebook.com/share/v/1Bv4wQ5NGh/

03/12/2025

තෙබුවත්ත - එනසාල් වත්ත තාම හිමිට නාය යනවා. හැමෝම අයින් කරලා තියෙන්නේ.

මෙයා ගැන ඇති තරම් විඩියෝ share වෙද්දී එපා කියලා එයට සල්ලි දාන්න 😬😁 එයා ලඟදි දාලා තිබ්බා ටයිල් වගේකුයි සිමෙන්ති වගේකුයි අ...
03/12/2025

මෙයා ගැන ඇති තරම් විඩියෝ share වෙද්දී එපා කියලා එයට සල්ලි දාන්න 😬😁 එයා ලඟදි දාලා තිබ්බා ටයිල් වගේකුයි සිමෙන්ති වගේකුයි අරගෙන 3විල් එකක දාගෙන හිනා වෙවි යන එකක්.. 😂😤 දැන් ඉතින් සනීපයිනේ ගෙදර හදාගන්ට වෙන්ටැ මයෙ හිතේ 🫠

අමාරු නැහැ හොයාගන්න. ප්‍රසිද්ධ කෙනෙක් නේ 😁

ඔන්න මෙයට හොයාගන්න විඳිය ක් කියන්න 🙏

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආධාර තොගයක් රැගත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද උදෑසන දිවයිනට පැමිණියේය.​මෙ...
02/12/2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ආධාර තොගයක් රැගත් ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද උදෑසන දිවයිනට පැමිණියේය.

​මෙම ආධාර අතර තාවකාලික නිවාස 48ක්, කූඩාරම්, සහ මුදා ගැනීමේ කණ්ඩායම්වලට භාවිත කළ හැකි වාහන හා දුෂ්කර මාර්ගවලට සුදුසු යතුරුපැදි ඇතුළත් වේ. මෙම ආධාර තොගය රැගෙන ආවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයකි.

ස්තූතියි 🙏

මේ තරුණයා පසන්... කිසිම වරදක් හෝ හානියක් කාටවත් නොකරන ඊර්ෂ්‍යාව හෝ වෛරය දරන බොහෝ පිරිසකගේ නරක අදහස් සහ සටහන්  නිසා අපහාස...
01/12/2025

මේ තරුණයා පසන්... කිසිම වරදක් හෝ හානියක් කාටවත් නොකරන ඊර්ෂ්‍යාව හෝ වෛරය දරන බොහෝ පිරිසකගේ නරක අදහස් සහ සටහන් නිසා අපහාසවලට ලක් උනා . එහෙත්, වෛරය වෙනුවට එයා ගාව ආදරය හා කරුණාව පෙන්වීමට තරම් ඔහුට විශාල හදවතක් තිබුණා. එතරම් ඉවසීමක් කොහෙත්ම මට නැහැ. ඔහුට එ හැකියාව ඇති බව පසන් අප සැමට පෙන්වා දී තිබෙනවා.

තවත් මනුෂ්‍යයෙකුට වචනයකින් හෝ දුකක්, පීඩාවක් දෙන්නට පෙර දහස් වරක් සිතන්න. සොබාදහම අපට පාඩම් උගන්වන්නේ කිසිදු වර්ණ, පන්ති, දුප්පත්-පෝසත්, කළු-සුදු වැනි කිසිම වෙනසක් නොබලායි.

එහෙයින්, අප ජීවත් වන මේ කෙටි කාලය තුළ වෛරය හා ක්‍රෝධය පතුරන කෙනෙක් නොවන්න. ආදරය හා කරුණාව පතුරන යහපත් මනුෂ්‍යයෙක් වන්න. එය කළ නොහැකි නම්, අඩුම තරමින් අනෙකෙකු පීඩාවට පත් නොකර සිටින්න.

වෛරය හා ද්වේශය හමුවේ ආදරයේ හා කරුණාවේ දෑත දිගු කළ පසන්ට අපගේ ස්තූතිය! ❤️👑️🙏

මගෙ ස්තූතිය.

Dem Pasan

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when LIFE WITH GOOD VIBES posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share