Dubi SL

Dubi SL Your go-to page for Dubai jobs, travel tips, and lifestyle! Get the latest updates, visa info, and insider guides tailored for Sri Lankans dreaming of Dubai.

Follow us to start your journey and live the Dubai life with confidence and ease!

17/07/2025

04/07/2025

York 🗽vs Dubai 🇦🇪

අලුතින් හිතන්න.🇦🇪....
24/06/2025

අලුතින් හිතන්න.🇦🇪....

18/06/2025

Dubai 🇦🇪 කියන්නෙම job එක විතරක් නෙවෙයි..



🇦🇪✨ දුබායි මෙට්‍රෝ සහ බස් – පිළිවෙත් සහ පිරිසිදුකමෙන් ඉගෙන ගන්න දෙයක්! 🇱🇰✨අද කතාව ඩුබායි පොදු ප්‍රවාහනය..ඔයාලා  කවදාහරි ...
16/06/2025

🇦🇪✨ දුබායි මෙට්‍රෝ සහ බස් – පිළිවෙත් සහ පිරිසිදුකමෙන් ඉගෙන ගන්න දෙයක්! 🇱🇰✨

අද කතාව ඩුබායි පොදු ප්‍රවාහනය..

ඔයාලා කවදාහරි ඩුබායි වලට ගියහොත් හරි රැකියාවකට හරි එන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයාලව පුදුම කරන එක දෙයක් තමයි පොදු ප්‍රවාහන පද්ධතිය - විශේෂයෙන් මෙට්‍රෝ සහ RTA බස් රථ. 🚌🚇

🧼 සෑම විටම පිරිසිදුයි - කුණු දූවිලි කඩදාසි කැබැල්ලක් අපිරිසිදුකමක් පෙනෙන්නවත් නැති තරම්.

⏱️ නියමිත වේලාවටම - ප්‍රමාදයන් නැත, නිදහසට කරුණු නැත ,කවදාවත් පරක්කු වෙන්නේ නෑ..ධාවන කාලයට අමතරව තත්පරයක්වත් ගන් නෑ.

🚫 නීති දැඩි ලෙස අනුගමනය කරනවා - ආහාර ගැනීම, කෑගැසීම්, පීඩාකාරී සංගීතය කොහෙත්ම නෑ.

🚺 කාන්තාවන්ට සහ ළමයින්ට විශේෂ ආසන වෙන කාටවත්ම භාවිතා කරන්නට බැරි තරම්ම - සෑම කෙනෙකුම එයට ගරු කරනවා.

💸 නීති රීති උල්ලංඝනය කරන්නන්ට එවෙලේම ක්ෂණිකව දඩ මුදල් ලබා දෙනවා - මිනිසුන් ඇත්ත වශයෙන්ම නීති රීති අනුගමනය කරයි!

මෙයාලාට බස් ප්‍රවාහන පද්ධතිය කියන්නේ වාහන පමණක් නෙමෙයි - එය ගෞරවයේ සංස්කෘතියක්. ලංකාවේ අපිත්ටත් මෙහෙම යන්න ඕනි නැද්ද? පොල් පටවනවා වගේ පොඩිවෙලා එල්ලිලා හැමදාම යන විදියටම යනවද.. රටක් දියුණු වෙනවා කියන්නේ ලොකු ලොකු බිල්ඩ්න් පාරවල් හදන එකමද? නැත්තං විනය ගරැක සමාජයකින් සමාන විනයක් නැවත නිවසට ගෙන එන එක නෙවෙයිද.. 🇱🇰.

ඔයාලාත් දුබායි බස් / මෙට්‍රෝ ගිහින් තියෙනවද? Comment එකක් දාන්න 👇

හැමදාම ලස්සන ලයිට් 🚨දාගෙන එන බස් නැති වුනාට ඇත්තටම බස් දකින්න මේක දන්න හැමෝටම පෙන්වන්න  like 👍 share 🗣️ කරන්න..

🇦🇪✨ Dubai Metro & Buses – A Lesson in Discipline and Cleanliness! ✨🇱🇰

Hellow Sri Lankans,

If you ever visit or plan to work in Dubai, one thing that will amaze you is the public transport system – especially the Metro and RTA buses. 🚌🚇

✅ Always clean – not a scrap of paper or dirt in sight.
✅ Punctual to the second – no delays, no excuses.
✅ Rules strictly followed – no eating, no shouting, no overcrowding.
✅ Ladies and families have special seating – and everyone respects it.
✅ Fines for violations – and people actually follow the rules!

This is not just a transport system – it’s a culture of respect. We, too, can learn from this and bring similar discipline back home 🇱🇰.

If you’ve used public transport in Dubai, comment your experience below 👇
Let’s inspire more people to follow these standards!

15/06/2025

Like 👍 කරලා Follow කරලා තියාගන්න...

Your go-to page for Dubai jobs, travel tips, and lifestyle! Get the latest updates, visa info, and insider guides tailored for Sri Lankans dreaming of Dubai. Follow us to start your journey and live the Dubai life with confidence and ease!

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Dubi SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share