Nest in Desert

Nest in Desert Lifestyle | Food | Crafting

02/09/2025

මගේ හීන වලින් මේක එක හීනයක්🥰ඔයාල හැමෝටම ආරාධනා කරනවා මගේ salon එකට ඇවිත් යන්න එන්න කියලා🙏❤️

02/09/2025

සුබ දවසක් ඔයාලට🌸🌸🌸🌸

ටික දවසකට පස්සේ video එකක් ගේන්නේ.ඉතින් අද video එක මම ලංකාවේ shop එකකට දාපු order එකක් ගැන.අපි මෙහෙට ආව මුලදිම මම Sri Lankan shop එකකින් groceries order කළා.ඒ order එකට මම දාපු ගොටුකොළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එවලා තිබුණ නිසා මම එයාලගෙන් ඇහුවා වැරදිලා වෙන කෙනෙකුගේ එකක් මට එවලද කියලා.එතකොට එයාලා කිව්වේ නෑ , ලංකාවෙන් ගේන කොළ මිටි මෙහෙදි වෙන් කරන්න බෑ ඒ නිසා සම්පූර්ණ කොළ මිටියම ගන්න ඕන කියලා.එතකොට එයාලා එයාලගේ price list එකේ දාලා තියෙන්නේ grams වලින්.එහෙනම් එයාලා මිටියක් මේ ගාන කියලා දාන්න ඕන.අනික කතා කරද්දි කිසිම friendly නෑ.
පස්සේ මම වෙන shop එකක් try කළා.ගොඩක් වෙලාවට අපි එයාලගේ shop එකට ගිහින් තමයි බඩු ගත්තේ.එහෙම ගිහින් ගන්න ඉන්න නිසාම ඉතින් කොළ මැල්ලුමක් එහෙම කැවෙන්නේ ගොඩක් කාලෙකින්.ඉතින් ළඟදි යන්න වෙන්නේ නැති නිසා මම order එකක් දාලා මේ බඩු ටික ගෙන්නගත්තේ.එහෙම ගෙන්නගත්ත දවසෙම මේ වගේ දෙයක් එවයි කියලා මම හිතුවේ නෑ.ඇත්තටම හරිම කලකිරුනා මොකද අපි එයාලව විශ්වාස කරලා online order එකක් දාන්නෙම හොඳ බඩු අපිට එවයි කියන බලාපොරොත්තුවෙන්නේ.ඉතින් මේ වගේ දේවල් කලාම ඒ විශ්වාසය කැඩෙනවා.අනේ මන්දා.මෙහෙම වුණාම හරියට කලකිරෙනවා මට නම්..😞😣😒 ゚

08/08/2025

ඊයේ video එක upload කරද්දි ⁣issues වගයක් තිබුණ නිසා අද අලුතෙන් මම video එක upload කලා.ඉතින් බලලා කියන්නකෝ කොහොමද කියලා.ඔයාලා මේ වගේ vlogs බලන්න කැමතියි නම් මම තව මේ වගේ videos ගේන්නම්😍

සුබ උදෑසනක් ඔයාලට🌸අලුත් වීඩියෝ එක තවම බැලුවේ නැද්ද..එහෙනම් මෙන්න ලින්ක් එක..ගිහින් බලන්න👇
02/08/2025

සුබ උදෑසනක් ඔයාලට🌸
අලුත් වීඩියෝ එක තවම බැලුවේ නැද්ද..එහෙනම් මෙන්න ලින්ක් එක..ගිහින් බලන්න👇

මම කන්න ආසම කෑමක් තමයි අලයි හාල්මැස්සොයි එකට දාලා හදන curry එක.මේක එක්ක විතරක් බත් කන්න පුළුවන් මට නම්.මගේ අම්මා හදන ර.....

සුබ සන්ධ්‍යාවක් ඔයාලට🌸මගේ අලුත් kitchen එකේ ඉඳන් කරපු පළවෙනි වීඩියෝ එක මෙතනින් බලන්න👇
29/07/2025

සුබ සන්ධ්‍යාවක් ඔයාලට🌸

මගේ අලුත් kitchen එකේ ඉඳන් කරපු පළවෙනි වීඩියෝ එක මෙතනින් බලන්න👇

මම බබා ලැබුණට පස්සේ අඹ අච්චාරු කෑවේම නෑ 🙈 ඒ නිසාම මගේ අලුත් kitchen එකේ පළවෙනි recipe එකට හිතුවා හදන්න ආසම කෑම – අඹ අච්චාරුව....

සුබ දවසක් ඔයාලට🌺ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා.ම⁣ම Dubai Global Village එක ගැන දාපු වීඩියෝ එක තවම බැලුවේ නැද්ද?😱ඔයාලා ...
17/07/2025

සුබ දවසක් ඔයාලට🌺

ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා.ම⁣ම Dubai Global Village එක ගැන දාපු වීඩියෝ එක තවම බැලුවේ නැද්ද?😱
ඔයාලා දැකලා තියෙනවද Al Ayyala එකක්? ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට ඒක බලන්න පුළුවන්💃
ඒ වගේම මේ පාර Global Village එකේ අපේ ශ්‍රී ලංකාවටත් pavilion එකක් වෙන්වෙලා තිබුණා.අපි එතනදි අපේ traditional dance act එකකුත් බැලුවා🥰
ඒ වගේ මමයි බබායි car ride එකකුත් ගියා.මම තමයි driver🤪 ඉතින් මේක ලස්සන මතක එකතුවක්.ඔයාලත් බලන්නකෝ.

අපි ගියා Dubai Global Village එකට! 🕌✨ලෝකයේ විවිධ රටවල්වල සංස්කෘතිය, ආහාර, සංගීතය සහ shopping එක්ක සුන්දර කාලයක් ගත කළා.රෑකාලයේ colorful lights,...

සුබ දවසක් ඔයාලට🌺අද ඔයාලට මම අරගෙන එනවා ඩුබායි වල අපේ ගෙදර video එක.ඉතින් පුංචිම පුංචි Home Tour එකක් තමයි මේ.ලංකාවේ වෙලා...
11/07/2025

සුබ දවසක් ඔයාලට🌺
අද ඔයාලට මම අරගෙන එනවා ඩුබායි වල අපේ ගෙදර video එක.ඉතින් පුංචිම පුංචි Home Tour එකක් තමයි මේ.ලංකාවේ වෙලාවෙන් හවස 5.30ට ඔයාලට බලන්න පුළුවන් හොඳේ..චැනල් එක subscribe කරලා තියාගන්න..

https://youtube.com/-m5n?si=ijN1OThIi5RVmn3V

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Nest in Desert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share