Hanz Home

Hanz Home 📍UAE
🔗 YouTube : https://bit.ly/453BCFG
🔗 Instagram : https://bit.ly/3Ur3GN7
🔗 Tiktok : https://bit.ly/477el6Q
Email : [email protected]

🥬💚 කොල කැද – ශ්‍රී ලාංකීය පෝශදායී පානයක් 🇱🇰මෙය ලංකාවේ ප්‍රසිද්ධ සෞඛ්‍යදායී පානයක්. අද කොල කැද හැදුවේ මුකුනුවැන්න කොළ වලි...
11/10/2025

🥬💚 කොල කැද – ශ්‍රී ලාංකීය පෝශදායී පානයක් 🇱🇰

මෙය ලංකාවේ ප්‍රසිද්ධ සෞඛ්‍යදායී පානයක්. අද කොල කැද හැදුවේ මුකුනුවැන්න කොළ වලින්. විටමින්, යස සහ පෝෂණය හොඳටම වැඩියි. ශරීරයට ශක්තියත්, රුධිරය පිරිසිදු කරගන්නත්, සමට පැහැපත් කරගන්නත් කොල කැද බොනවනම් හොඳයි 🌿

🫖 මම මේක හදාගත්තේ මෙහෙමයි කැද කෝප්ප 2කට:
🔸 මුකුනුවැන්න කොළ — මිටක් (පිරිසිදු කර කපා ගන්න)� (වෙන සුදුසු පලා වර්ගයක්, කරපින්චා, කේල් කොල වුනත් ගන්න පුලුවන්)�🔸 ගා ගත්ත පොල් – 1/2 කෝප්පයක් �🔸 සුදුළුනු බික් 3/4 �🔸 ලුනු
🔸 අවශ්‍යනම් පමනක් කැද එක උකු කරගන්න උයා ගත්ත බත් හැන්දක් එකතු කර ගන්න

👉 මේ සියල්ල බ්ලෙන්ඩරයක blend කරලා, පසුව පෙනේරෙන් පෙරලා ගන්න. පෙරලා ගත් මිශ්‍රණය උකු වන තෙක් උයා ගන්න, අවශ්‍ය තරමට ලුනු එකතු කරන්න.�👉 හකුරු කෑල්ලක් රටඉදි එක්ක බොන්න පුලුවන්.
💚 ඇග සිසිල් කරන පානයක් නිසා උදේට බොන එක තමා හොද

මගේ පේජ් එකත් follow කරන්න❤️🌸 මගේ යුටියුබ් චැනල් එකේ ලින්ක් එක 👉🏻 https://youtube.com/?si=86AxvTjRYYGSOlZA

🥬💚 Kola Kada Herbal Drink – A Traditional Sri Lankan Health Booster 🇱🇰

This is one of our traditional Sri Lankan healthy drinks.�Mukunuwenna leaves are rich in vitamins, iron, and nutrients — they help purify the blood, boost energy, and promote glowing skin 🌿

🫖 Here’s how I made it:
🔸 Mukunuwenna leaves – a handful of bunch (washed and chopped)�🔸 Gotukola, Curry leaves, kale – optional addition�🔸 Grated Coconuts – about half a cup �🔸 3/4 garlic cloves
🔸 salt to taste�🔸 Optional- mix in a spoon of cooked rice for extra thickness

👉 Blend everything well and strain it through a fine sieve. Boil the strained mixture and add salt to taste.�👉 Enjoy it plain or with a date or bit of jaggery on the side.
💚 The best time to drink this is in the morning — it helps cleanse your body and gives a fresh start to your day 🌞

For more content follow my page ❤️🙏🏻 and my YouTube channel 👉🏻 https://youtube.com/?si=86AxvTjRYYGSOlZA

හිත නිවන තැන 🌸
10/10/2025

හිත නිවන තැන 🌸

New video uploaded 🤗 අලුත් විඩියෝ එක බලන්න ලින්ක් එක මෙන්න ❤️👉🏻 https://youtu.be/fu5cqGd378E?si=oMmKVdpfY-Ahj9DoBudget t...
07/10/2025

New video uploaded 🤗 අලුත් විඩියෝ එක බලන්න ලින්ක් එක මෙන්න ❤️👉🏻 https://youtu.be/fu5cqGd378E?si=oMmKVdpfY-Ahj9Do

Budget travel in Dubai 🇦🇪 1 AED Abra Ride across Dubai Creek | ඩිරාම් 1කේ බෝට්ටු සවාරිය 😍😲
Dubai Old City, Looking for a budget-friendly adventure in Dubai? 😍 In this video, we explore Old Dubai – the heart of the city's history and culture. Join me as I take the iconic 1 AED Abra ride 🚤 across the stunning Dubai Creek, connecting the charming neighborhoods of Bur Dubai and Deira.
ඇබ්‍රා බෝට්ටුවකින් (Abra) ඩිරාම් 1කින් Dubai Creek එක හරහා යන හැටි බලන්න, Bur Dubai සහ Deira අතර පිහිටලා තියන ඉතාම ලස්සන තැන්වල ඇවිදින්න.

Location📍https://share.google/hbwF7DvmNrXeczYfZ

Please Like, Share & Subscribe

Instagram: https://bit.ly/3Ur3GN7
Facebook: http://bit.ly/47764jh
TikTok: https://bit.ly/477el6Q

[Contact Us]
📩 [email protected]

🔥 Mixed Grill Platter Perfection! | මික්ස් ග්‍රිල් 🔥This is a flavorful medley of perfectly grilled meats, including jui...
06/10/2025

🔥 Mixed Grill Platter Perfection! | මික්ස් ග්‍රිල් 🔥

This is a flavorful medley of perfectly grilled meats, including juicy chicken tikka, succulent kebabs, and tender skewers, all seasoned with rich Middle Eastern and South Asian spices.

👉 චිකන් ටික්කා, කෙබාබ්, සහ වෙනත් රසවත් මස් කැබලි රැසක් – ආරබි සහ දකුණු ආසියාතික විවිද සීසනින් යොදා ඇත. ඇරබික් කුබුස් හා ෆ්‍රයිස්, ගාලික් සෝස් හා හමුස් එක්ක කන්න තියෙන්නේ.

Served on soft Arabic khubus (bread) and topped generously with crispy golden fries, this platter comes with delicious sides:
🧄 Creamy garlic sauce | ගාලික් සෝස් (සුදු ළුණු)
🥣 Classic hummus | හමුස්
🥗 Fresh salad | සැලඩ්

Follow my page for a delicious variety of recipes from different cultures — discover unique dishes, flavors, and food from around the world! ❤️🥰

විවිධ සංස්කෘතික ආහාර, විවිධ රෙසිපි සහ රසවත් ව්‍යාංජන සෙවීමට මගේ page follow කරන්න. ❤️🥰🇦🇪🇱🇰

කාලෙකින් කොත්තු හැදුවා ❤️ Famous Sri Lankan Dish: Kottu rori 🥰🤗
03/10/2025

කාලෙකින් කොත්තු හැදුවා ❤️ Famous Sri Lankan Dish: Kottu rori 🥰🤗

Morning heat therapy for my clay pots 😆
03/10/2025

Morning heat therapy for my clay pots 😆

02/10/2025

Evening treat before night shift begins 😂🤗

02/10/2025

සම්පූර්න රෙසිපි එක ❤️ Full video 👉🏻 https://youtu.be/Zu5bbdgA1XI?si=1Wbk8F-D_Gj2ENqh

රසට සුවදට කුරක්කන් කැද එකක් හදමු විනාඩි 10න් - Kurakkan Kenda | Healthy finger millet (Ragi) porridge ‍| 10 minutes

🤍 Thank you for watching! 🤍
Please Like, Share & Subscribe

[Follow me on]
Facebook: http://bit.ly/47764jh
TikTok: https://bit.ly/477el6Q
Instagram: https://bit.ly/3Ur3GN7

රසට සුවදට කුරක්කන් කැද එකක් හදමු විනාඩි 10න් - Kurakkan Kenda | Healthy finger millet (Ragi) porridge ‍| 10 minutes New ...
30/09/2025

රසට සුවදට කුරක්කන් කැද එකක් හදමු විනාඩි 10න් - Kurakkan Kenda | Healthy finger millet (Ragi) porridge ‍| 10 minutes
New video link here 👉🏻 විඩියෝ ලින්ක් එක ❤️👉🏻 https://youtu.be/Zu5bbdgA1XI?si=1Wbk8F-D_Gj2ENqh

Address

Sharjah, United Areab Emirates
Dubai

Alerts

Be the first to know and let us send you an email when Hanz Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hanz Home:

Share