Nuvi's Diaries

Nuvi's Diaries Hi Everyone,
Welcome to our page. Join With our Journey.

we are Sri Lankan family who love to share Travel Vlogs, Food Vlogs and our Life Style spend with our Little girl Nuvi.

21/08/2025

නුවිගේ ලස්සන බලන්නකෝ❤️🥰

Nuvi's Diaries

ලෙච්චමී❤️Nuvi's Diaries ’sDiaries
13/08/2025

ලෙච්චමී❤️

Nuvi's Diaries
’sDiaries

මගේ මුලු ලොවම ඔබයි❤️😘 Nuvi's Diaries
12/08/2025

මගේ මුලු ලොවම ඔබයි❤️😘

Nuvi's Diaries

Tea - Break එක☕️☕️Nuvi's Diaries
11/08/2025

Tea - Break එක☕️☕️

Nuvi's Diaries

10/08/2025

Vacation Mode - On
මේ දවස් වල තියෙන ආසාව තමයි මෙන්න මේ රෝද සපත්තු දෙකෙන් පෙරලිකාර ලෙස ධාවනය කරන්න.ඒකනම් එසේ මෙසේ ආශාවක් නෙවේ. හැබැයි මේක පදින්නෙත් මෙහෙම නෙවෙයි.skating කියන්නේ ඉතාම සීරුවට කරන්න ඕන දෙයක්.🫡 ඒ ගැන ඉගෙන ගන්නත් ඕන. කොහෙද ඊට කලින් තාත්තයි මාමයි එක්ක පාක් එකට ගිහින් එයාට පුලුවන් විදියට උත්සහ කරනවා.දවසක් එයි අපි නැතුව එයා තනියම හිටගන්න😘🥰😍
Nuvi's Diaries

09/08/2025

අපේ පොඩි කාලේ අපි බලපු කාටූන් වල ආසම චරිත තමයි ටිං ටිං , ස්කුබි ඩූ, පැංචා,සූර පප්පා, තව ගොඩාක් තියෙනවා.ඒකට අද කාලේ කාටුන් චරිත වල නම්😂 අහලම බලන්නකෝ නම් ටික🤭

Nuvi's Diaries

08/08/2025

One more🫣😉😘

08/08/2025

අපේ ගෙදර කියලා වෙනසක් නෑ ස්කෝලේ යන්න කම්මැලි හිතුන දවසට පුංචි හොර ලෙඩක් දාගෙන ගෙදර ඉන්න තමයි බලන්නේ.හැම දවසක්ම නෙවේ.🤭 මාසෙට සැරයක් වගේ.අදත් යන්න බෑ වගෙයි කතාව🫣ඔලුවත් රිදෙනවලු🫣 පව් කියලත් හිතෙනවා.ඒත් එයාගෙම යහපත වෙනුවෙන් අපි ස්කෝලේ යවනවා❤️ එයාගේ කිටි පැටියවත් අරගෙන තමයි කොයි ලෝකෙත් යන්නේ🥰අපේ මැණිකට බුදුසරණයි🙏 Nuvi's Diaries

My biggest blessing in one picture 💖👨‍👧A daughter may outgrow your lap, but she’ll never outgrow your heart.Every smile ...
07/08/2025

My biggest blessing in one picture 💖👨‍👧
A daughter may outgrow your lap, but she’ll never outgrow your heart.
Every smile of hers is a lifetime of happiness for me. 💫


පොඩි වැඩක් කර ගන්න කියලා ලග මෝල් එකට ගියා.මං වැඩේ අතරතුර යාලුවෙක් හම්බ වෙලා දෙන්නා ලොකු කතාවක්.අර කොලු පැංචගේ ලස්සනට ගොත...
07/08/2025

පොඩි වැඩක් කර ගන්න කියලා ලග මෝල් එකට ගියා.මං වැඩේ අතරතුර යාලුවෙක් හම්බ වෙලා දෙන්නා ලොකු කතාවක්.අර කොලු පැංචගේ ලස්සනට ගොතපු කොන්ඩෙත් අතගාන ගමන්.මං කිව්වා පොටෝ එකක් ගමුද කියලා. යාලුවානම් ok නුවී ඇඔරෙනවා😂 එන ගමන් මට කියනවා එයාගේ Hair style එකට හරිම ආසයිලු කියලා…අම්මත් මගේ ඒ විදියටම ගොතන්නකෝ කියලා. දැන් ඉතින් මං සේරම නවත්තලා Hair Brading ඉගෙන ගන්නවා.🥹

🌸✨ Little steps, big dreams 💕Childhood is the most magical journey of all.👉 Double tap if her smile made your day! 💖🌸✨ ප...
06/08/2025

🌸✨ Little steps, big dreams 💕
Childhood is the most magical journey of all.
👉 Double tap if her smile made your day! 💖

🌸✨ පුංචි පියවර — විශාල සිහින 💕
ළමා කාලය යනු අතිශය විශේෂිත ගමනක්.
👉 ඔය සිනහව ඔබේ දවස සන්සුන් කළාද? 💖



#සඳලිමතක #කොටසක්ජීවිතේ

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Nuvi's Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share