Our Little World

Our Little World Family vlog � | Love & laughter every day � | Watch us grow together �
(14)

Good night .❤️
26/08/2026

Good night .❤️

26/08/2026

තාත්ති බැනලනේ ඉතින් ...

25/08/2026

කොහෙද කියල කියන්න දන්න අය

මොනවද අනේ ඔච්චර බලන්නේ...
25/08/2026

මොනවද අනේ ඔච්චර බලන්නේ...

21/08/2026

👨‍👦❤️ තාත්තගේ ආදරය හැමදාම වචනවලින් පෙන්නන්නේ නෑ…
සමහර තාත්තලා ආදරේ කරන්නේ නිහඬව… තමන්ගේ දරුවා වෙනුවෙන් දුක් විඳිමින්, කැපවෙමින්, දුරින් ඉඳගෙනත් හිත පුරාම දරුවාව තියාගෙන. 🥺❤️

තාත්තට කරන්න බැරි වුණ එකම දෙයක් තිබුණා…
පුංචි පුතාවට කිරි කරලා පොවන්න බැරි වුණ එක විතරයි… 🍼🥹
ඒ හැරෙන්න, පුතා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න තාත්තෙක් හැමදාම සූදානම්. ❤️

පුතාට අද තේරෙන්නේ නැති වුණත්,
කවදාහරි ලොකු වෙලා තේරෙයි…
“මගේ තාත්තා මට කොච්චර ආදරේ කළාද” කියලා. 🥹👨‍👦❤️

තාත්තලාගේ ආදරය කියන්නේ…
කියන්නෙ නැති, නමුත් ජීවිත කාලෙටම දැනෙන ආදරයක්. ❤️

#තාත්තගේආදරය ❤️ #තාත්තයිපුතයි 👨‍👦 🌍❤️ 🥰

Good morning... 🌞
20/08/2026

Good morning... 🌞

20/08/2026

උඩ නැගලා අම්මිගෙන් බැනුම් අහන් dance කරන අපේ පුතා...❤️❤️❤️
කොහොමද පොඩි උනාට කොල්ලගේ dance eka .🕺

3 Years of Us ❤️👩‍❤️‍👨Three years of marriage, countless beautiful memories, and the greatest blessing of all — our litt...
19/08/2026

3 Years of Us ❤️👩‍❤️‍👨

Three years of marriage, countless beautiful memories, and the greatest blessing of all — our little boy who is now 2. 👨‍👩‍👦💙

From just the two of us to a beautiful family of three… life has become more meaningful, more beautiful, and more full of love. 🥹❤️

Here’s to our love, our little family, and all the beautiful years still waiting for us. 🥂✨

3 Years Married 💍 | 2 Years of Parenthood 👶 | Forever to Go ♾️❤️

❤️👨‍👩‍👦✨

කුරුලු පැටියෙක් දැක්කද ...
19/08/2026

කුරුලු පැටියෙක් දැක්කද ...



Address

19 D Street
Dubai
25314

Website

Alerts

Be the first to know and let us send you an email when Our Little World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share