14/05/2026
ඒකි මහ දඩබ්බර එකියක්,
හිතුන දේ කෝමහරි කරන..
කටර් එකක් වගේ කටක් තියන..
කොහේන් හරි ලෝකෙක තනියම
අතරමං වෙලා ඉන්න..
ආදරේ පිරුනු තැන රැදෙන්න ආස,
වෙලාවකට තරහින් පුපුරන,
වෙලාවකට දුකින් සයිඩ් ගහන,
තව වෙලාවකට පිස්සු කෝචිචියක් වගේ කියවන...
හැම එකාටම උදව් කරන්න ගිහිම් ලෙසටම කෙලවගත්ත,
ඉක්මනින් උනුවෙන හදවතක් තියන..
මහ හිතුවක්කාර එකියක්...
ඔව් එකිව මම හැමදාම උදේට කන්නාඩියෙන් දකිනවා..
පිටතින් නපුරු හිතින් අහිංසක,
ලොකේ පෙරලුනත් එකි හිනාවෙනවා...
මටත් දවසක හරියයි කියලා😇
අදත් එහෙමයි...හෙටත් එහෙමයි.....
💪❤ Nadeesha Dilshani Wijerathna