Thenu Arrow Production

19K followers Thank you  🥰❤️🤝🫵ඔයාලා හෑමෝටම ඔය වගෙම ආදරේන් හැමදාම අපිත් එක්කම ඉන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 🫵🫵🫵
29/08/2026

19K followers Thank you 🥰❤️🤝🫵ඔයාලා හෑමෝටම
ඔය වගෙම ආදරේන් හැමදාම අපිත් එක්කම ඉන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 🫵🫵🫵

ඇයි බන් 😞❔
22/08/2026

ඇයි බන් 😞❔

20/08/2026

(ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනී අභාවප්‍රාප්ත වෙයි. කාටවත් සම කරන්න බැරි ඒ හඬත් එසේ නිම විය 1943-2026 )🥲🥹🥲🥹🥲🥹

ශ්‍රී ලාංකේය සුගම සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම, ලෙවන්දූවේදී උපත ලැබූ ඇය, නව යෞවන වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවා.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

ඇගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය පවුලේ ඥාතීන් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිතයි.

𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 කරනවා  අනිවාර්යයෙන්   🤝🤜🫵👊❤️🥰🫵
18/08/2026

𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 කරනවා අනිවාර්යයෙන් 🤝🤜🫵👊❤️🥰🫵

18 K followers Thank you  🥰❤️🤝🫵ඔයාලා හෑමෝටම ඔය වගෙම ආදරේන් හැමදාම අපිත් එක්කම ඉන්න❤️
17/08/2026

18 K followers Thank you 🥰❤️🤝🫵ඔයාලා හෑමෝටම
ඔය වගෙම ආදරේන් හැමදාම අපිත් එක්කම ඉන්න❤️

16/08/2026

ශරීරය සෞඛ්‍යයට ගුන දේන නේල්ලි, දෙළුම් බීම. හදලා බෝමු..😋😋 Pomegranate and Gooseberry Drink 🫵❤️🥰🫵

මාවත් 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 කරනවා  අනිවාර්යයෙන්
16/08/2026

මාවත් 𝐅𝐨𝐥𝐥𝐨𝐰 කරන් යන්න❤️ 𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐁𝐀𝐂𝐊 කරනවා අනිවාර්යයෙන්

15/08/2026

මඤ්ඤොක්කා සාගෝ රසට හදමුද 😋😋
Tapioca Porridge 🫵🤛🤜🫵🥰❤️

කියමුකො🫵🫵🫵🫵
15/08/2026

කියමුකො🫵🫵🫵🫵

Address

Dubai
31BULDING316ALKHAILGATE

Website

Alerts

Be the first to know and let us send you an email when Thenu Arrow Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share