Dubai Hitz

Dubai Hitz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dubai Hitz, Digital creator, Dubai.

​🎧 ඩුබායි - ශ්‍රී ලංකා සුපිරිම මියුසික් වයිබ්ස් ✨

🔥 Trending Reels, Slow + Reverb සහ පිස්සු හැදෙන සුපිරිම Remixes එකම තැනකින්.

🚀 දිනපතා අලුත්ම සින්දු අහන්න දැන්ම Dubai Hitz සෙට් කරගන්න! 👇

Stay tune for the drop 🔥 බොරුකාරී by DubaiHitz — Original vibes only 💯
08/08/2026

Stay tune for the drop 🔥 බොරුකාරී by DubaiHitz — Original vibes only 💯

Stay tune for the drop 🔥 බොරුකාරී by DubaiHitz — Original vibes onl...

22/06/2026

🔥 mood change වෙනවා... beet එක change වෙනවා🤷‍♂️ vibe eka level up wenawa fr fr... stay tune guys 🎶

15/06/2026

🎧✨ DubaiHitz — ඔයාලා දන්නවද මේ page එක ගැන?
සිංහල හිත්, Dubai beats, emotional vibes —
ඔක්කොම එකතු වෙලා හැදුණු එකම place එකක් 🌆💜
🔥 Daily hits | 💔
Emotional songs | 🌙 Night vibes
ඔයාලා scroll කරනකොට නතර වෙන්නේ reason එකක් නිසා —
ඒ reason එක අපිමයි 😌🎵
👉 Page එක Like කරන්න
🔔 Notification bell on කරන්න
හොඳම hits miss කරන්න එපා! 🚀
"Music is not just sound... it's a feeling" 💫
— DubaiHitz 🎧✨






15/06/2026

💔🌌 දුර ඈත ආකාසයේ...
නුඹ පුංචි තරුවක් වගේ ⭐
ඒ කාලේ... ඒ memories... ඒ හිනාව...
දැන් ඉතිරිව ඇත්තේ හිස් රෑ අහසක් විතරයි 🌙
ආදරේ කළේ ඇයිද කියලා අදත් හිතෙනවා 🥀
Feel වුණා නම් ❤️ එකක් දාන්න
ඔයාගේ most painful memory එක 👇 comment කරන්න
"Some people leave... but never really go..." 💫
— DubaiHitz 🎧✨





15/06/2026

🌆✨ Music නතර වෙන්නේ නෑ... අපිත් නතර වෙන්නේ නෑ 🔥
Dubai beats, Sinhala හිත් — ඔක්කොම එකතු වෙලා හැදුණු family එකක් තමා DubaiHitz 🎶❤️
ඔයාලා scroll කරනකොට අපේ page එකේ නතර වුණා — ඒ moment එකෙදීම ඔයාලා අපේ කෙනෙක් වුණා 💫
හොඳම hits, හොඳම vibes — තාම ගොඩක් දේවල් එනවා 🚀
Notification bell එක on කරන්න 🔔 — next hit miss කරන්න එපා!
💥 Stay with us fam... මේ journey එක අපි එකට යමු 🎧🌆

05/06/2026

🔥🎶 FRIDAY SPECIAL RELEASE 🎶🔥

💃 "රඟපාන ඔබ කවුද සුකුමාලියේ" 💃

ඔයාලා ආදරේ කරන පැරණි සුපිරි ගීතයට අලුත් Dance Remix touch එකක්! 🔥

🔊 High Bass
🥁 Live Band Energy
🎧 Party Vibes
✨ DubaiHitz AI Cover

මේ Friday Night එකේ නටන්න, රසවිඳින්න, share කරන්න හොඳම track එක! ❤️

🎵 Listen • Like • Comment • Share
🔔 Subscribe for more amazing music

03/01/2026

සුගත ලෝනා සම්බුද්ධ රාජා... 🙏✨

අමරණීය එච්.ආර්. ජෝතිපාලයන්ගේ ඒ සුමධුර හඬින් ගැයුණු "සුගත ලෝනා සම්බුද්ධ රාජා" නම් වූ මෙම උතුම් බොදු බැති ගීතය, ගැඹුරු භක්තියකින් සහ ගෞරවයකින් යුතුව DubaiHitz වෙතින් මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. 🏯🎧

මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා නොව, බොදු බැතිය සහ ගෞරවය පෙරදැරිව සිදුකළ Transformative නිර්මාණයකි. 🙏

සම්පූර්ණ වීඩියෝව නැරඹීමට පළමු කමෙන්ටුවේ (1st Comment) ඇති සබැඳිය භාවිතා කරන්න. 👇

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when Dubai Hitz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share