Suga සුගා

Suga  සුගා � ජය බන්දා ලොවේ.. ධජ ලෙළවා අපේ..
අපි එනවා මගේ අම්මේ.����

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන ක්‍රිකට් නායකයන්🏏 1. අනුර තෙන්නකෝන් (Anura Tennekoon)කාලය: 1975රටේ පළමු ODI නායකයා1975 ක්‍රික...
05/08/2025

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන ක්‍රිකට් නායකයන්

🏏 1. අනුර තෙන්නකෝන් (Anura Tennekoon)

කාලය: 1975

රටේ පළමු ODI නායකයා

1975 ක්‍රිකට් ලෝක කුසලානයට නායකත්වය ලබාදුන් පළමු නායකයාය.

🏏 2. බන්දුල වර්ණපුර (Bandula Warnapura)

කාලය: 1982

පළමු ටෙස්ට් නායකයා

1982දී ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරඟයට නායකත්වය දැරුවා.

🏏 3. දිලුප් මෙන්ඩිස් (Duleep Mendis)

කාලය: 1983–1987

සුපිරි ක්‍රිඩකයෙකු වන ඔහු Test සහ ODI දෙකේම නායකත්වය දැරීය.

🏏 4. අර්ජුන රණතුංග (Arjuna Ranatunga)

කාලය: 1988–1999

1996 ලෝක කුසලාන ජයග්‍රාහක නායකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ හොදම නායකයා ලෙස සැලකේ.

🏏 5. සනත් ජයසූරිය (Sanath Jayasuriya)

කාලය: 1999–2003

🏏 6. මාවන් අතපත්තු (Marvan Atapattu)

කාලය: 2004–2006

ශාස්ත්‍රීය ක්‍රිකට් පිටියෙහි නිවැරදි තාක්ෂණය පිරි පිතිකරුවෙකු ලෙස සැලකේ.

🏏 7. මහේල ජයවර්ධන (Mahela Jayawardene)

කාලය: 2006–2009 (Test/ODI)

ශක්තිමත් තාක්ෂණික පිතිකරුවෙකු

සුපිරි නායකත්වයක් දැක්වූ නායකයෙකි.

🏏 8. කුමාර සංගක්කාර (Kumar Sangakkara)

කාලය: 2009–2011

වාණිජ හා වාචික නායකත්වය දැක්වූ නායකයෙකි

2011 ලෝක කුසලාන අවසන් තරඟයට නායකත්වය ලබාදුන්නා.

🏏 9. තිලාන් සමරවීර / දිල්ෂාන් / ඇන්ජලෝ මැතිව්ස් / ලසිත් මාලිංගා / තිසර පෙරේරා

T20 හා කෙටි කල නායකයන්

ව්‍යාප්තව 2012–2019 අතර යම් කලක් නායකත්වය දැරූවන්.

🏏 10. දිමුත් කරුණාරත්න (Dimuth Karunaratne)

කාලය: 2019–2023

Test නායකයා ලෙස ප්‍රබල නායකත්වයක් දැක්වූ කණ්ඩායමක් ගොඩනඟා ඇත.

🏏 11. දසුණු ශානක (Dasun Shanaka)

T20 සහ ODI නායක: 2021–2023

T20 ජයග්‍රහණ සමඟ නායකත්වය පෙන්වූවෙකි.

🏏 12. කුසල් මෙන්ඩිස් / චරිත අසලංක / වන්නිදු හසරංග

2023–2024 අතර නව පරපුරේ නායකයන් ලෙස කටයුතු කළේය

03/08/2025

I got over 5,000 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

03/08/2025

අද්මිරල් වසන්ත කරන්නාගොඩ නම් යුගයේ අසම සම නාවික හමුදාපති තුමන් 1971 අගෝස්තු මස සිට 2009 ජූලි මස දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවට රටට අමිල සේවයක් ඉටුකල අතර 2005 සැප්තැම්බර් මසදී නාවික හමුදාපති ලෙස ක්‍රියා කළ අතර, LTTE සමය අවසන් අවධිය දක්වා නායකත්වය හෙබවීය.

LTTE Sea Tigers බලකාය අපේ මුහුදේ අණසක පතුරමින් නාවික හමුදාවට ධීවරයින්ට මහත් හිසරදයක් වූ සමයක කරන්නාගොඩ විසින්මහතා එකී "small‑BOAt concept" නමින් ක්‍රමයක් හඳුන්වා දුන් අතර එය ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශිෂ්ටතම බළඝනය වූ විශේෂ යාත්‍රා බළඝනයට භාරදී LTTE Sea Tigers නාවික බලකාය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී .
තවද නාවික බුද්ධි තොරතුරු පද්ධතිය තදබල කිරීම සහ ඉන් ඔස්සේ Lakshadweep ලෙස හැඳින්වෙන floating warehouses හදුනා විනාශ කිරීම Admiral Karannagoda මහතාගේ යුධ මෙහෙයුම් සැලැස්මකි .

RABS (Rapid Action Boat Squadron) නිර්මාණය (2007): Coastal LTTE attack boatsට පිවිසුම් සැලැස්වීම සඳහා Admiral Karannagoda මහතාගේ නායකත්වයෙන් 2007 දී RABS ඒකකය පිහිටුවා ඉක්මන් කුඩා යාත්‍රා භාවිතයෙන් කටයුතු කළේය .

උසස් නාවික කාර්ය භාර තනතුරු: නීතිමය Director General (Operations) ලෙස Naval Headquarters හි පළමු නිලධාරියා ඔහු විය. ප්‍රධාන Naval Area Commands හතර වන උතුරු, නැගෙනහිර, බස්නාහිර, උතුරු ප්‍රදේශ භාරවද නායකත්ව හෙබවූ ඔහුගේ ප්‍රධානම ඉලක්කපත වූ යේ ත්‍රස්තවාදීන් ගේ පාවෙන අවි ගබඩා විනාශ කිරීමයි 30වසරක කුරිරු යුද්ධය අවසන් වීමට ප්‍රධානම හේතුවක් වූයේත් එයයි
🏅කරන්නාගොඩ මහතාට විශිෂ්ට සේවය වෙනුවෙන් ප්‍රධානය කරන ලද සම්මාන අතර
Rana Sura Padakkama (RSP) – සටනේ දී දක්ෂතාවයට
සේවා පිළිබඳ සම්මාන: Vishista Seva Vibhushanaya (VSV), Uttama Seva Padakkama (USP), Purna Bhumi Padakkama, North and East Operations Medal, Riviresa Campaign Service Medal, ආදිය සමඟ අනෙකුත් සම්මාන 12 ක් ලබා ඇත .
මේ සියළුම තොරතුරු සහ යුධ සමයේ නාවික හමුදාව කල සේවය සහ වැඩිදුර විස්තර සදහා එතුමන් විසින් ලියූ පොත (The Turning Point) නම් වූ පොතෙන් ඔබට සනාථ කර ගත හැක.

එසේම අද්මිරල් තුමනි ඔබව වසර ගණනාවක් ඔබේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ඔබ ලගම සිට ඔබේ ආරක්ශාව වෙනුවෙන් රාජකාරී කිරීමට හැකිවීමද මා ලැබූ භාග්‍යයක් ලෙස මම සලකමි .එසේනම් සොදුරු අද්මිරාල් තුමනි මම නවතින්නම් ඔබට චිරන් ජයතු !

Admiral Wasantha Karannagoda 🙏

❤️💪
26/07/2025

❤️💪

ලෝකයේ විශිෂ්ටතම බලකායක් වන ඇමරිකානු සීල්ස් බලකායේ දුශ්කර මාස 14 ක පාඨමාලාවකින් පසු අති දක්ෂයන්ට පමණක් හිමිවන කීර්තිමත් සීල් උරහිස් පළඳනාව ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට තේරි පත්වූ ශ්‍රී ලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බළඝනයේ ලුතිනන් කොයන් චමිත ට සහ යුධ සමයේ ගුවනින් සයුරෙන් සහ ගොඩබිමෙන් සුවිශේෂීය සේවයක් කල විශේෂ යාත්‍රා බළගණයට අපේ උණුසුම් සුබ පැතුම් ❤️💪

26/07/2025

I got over 1,500 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Address

Doha
00000

Website

Alerts

Be the first to know and let us send you an email when Suga සුගා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Suga සුගා:

Share