Two Go Travel

Two Go Travel 𝐇𝐞𝐲 𝐠𝐮𝐲𝐬! 𝗪𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐨𝐮𝐫 𝐩𝐚𝐠𝐞! 🐾🍃
𝗪𝐞 𝐬𝐡𝐚𝐫𝐞 𝐚𝐦𝐚𝐳𝐢𝐧𝐠 𝐚𝐧𝐢𝐦𝐚𝐥 𝐬𝐭𝐨𝐫𝐢𝐞𝐬, 𝐟𝐮𝐧 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐟𝐚𝐜𝐭𝐬 & 𝐫𝐞𝐚𝐥-𝐥𝐢𝐟𝐞 𝐜𝐨𝐮𝐩𝐥𝐞 𝐥𝐚𝐮𝐠𝐡𝐬.

අද කතාව නම් එසේ මෙසේ කෙනෙක් ගැන නෙවෙයි. මෙයා හයිනාස්ලා 400ක්, සිංහයෝ 130ක් වගේම හොඳින් වැඩුණු හිපපොටේමස් කෙනෙකුත් මරලා ත...
21/06/2025

අද කතාව නම් එසේ මෙසේ කෙනෙක් ගැන නෙවෙයි. මෙයා හයිනාස්ලා 400ක්, සිංහයෝ 130ක් වගේම හොඳින් වැඩුණු හිපපොටේමස් කෙනෙකුත් මරලා තියෙනවා. ඒ වගේම එයාගේ පැටියා කාපු තරහට ඒ පැත්තේම කිඹුල්ලු එළවලා තියෙනවා. මෙයාගේ තමයි ලෝකයේ හිටපු සිංහයන්ගෙන් වැඩිපුරම Photographs අරගෙන තියෙන්නේ 😍 ඔව් මේ සැබෑ ලොවේ මුෆාසා - Scarface ගැන කියන්න යන්නේ. 🦁👑

සිංහයෝ කොහොමත් ඉන්නේ රංචු පිටින් නේ ඉන්නේ. Scarface එක්ක එයාගේම හෙවණැල්ල වගේ සහෝදරයෝ 3ක් හිටියා. Hunter, Sikio සහ Morani. මේ තුන්දෙනාගේ රාජධානිය වුනේ Masai Mara වනාරක්ෂිතයේ. සටන් කරලා මෙයාලා මේ ප්‍රදේශයේ විශාල භූමි ප්‍රමාණෙකට හිමිකම් කියලා තියෙනවා.

සාමන්‍යයෙන් සිංහයන්ගේ ජීවනකාලය අවුරුදු 14ක් වගේ වුනත් මේ සිංහයෝ කියන්නේ තමන්ගේ ආධිපත්‍යය පෙන්නන්න, දඩයම් කරන්න නිතරම සතුරන් එක්ක සටන් වදින සත්තු ජාතියක්නේ. ඒක නිසා කැලෑ සිංහයන්ට ඒ තරම් කාලයක් ජීවත් වෙන්න බෑ. අවුරුදු 8 - 10 ක් කියන්නේ එයාලාගේ සාමන්‍යයෙන් ආයුෂ. ඒත් මේ Scarface රණ ශූරයෙක් වගේ සටන් කරලා, එයා එයාගේ උපරිම ආයුෂ අවුරුදු 14ක් භුක්ති විඳලා ස්භාවික මිය යනවා. එයා මිය යන විඩියෝ එකත් Social Media වල Viral යනවා ඒක ඒ තරමටම සංවේදී දර්ශනයක් ❤️

මේ කතාව ටිකක් දිගයි හැබැයි ඇත්තටම හරිම ලස්සනයි. අපි හිතන්නෙවත් නැති තරම් සත්ව ලෝකේ හරිම පුදුම සහගත විස්තර තියෙන්නේ.

අපේ චැනල් එකේ මේ ගැන තියෙන Full Video එක බලන්න, කැමතී නම් මේ වගේ කතා තවත් බලන්න අපිව Subscribe කරන්න. 🥰

Full Video - https://www.youtube.com/watch?v=z6r4peAPtyg&t=45s

13/06/2025

Congratulations 😍🎉 Wild Cookbook

12/06/2025

මෙහෙම කාලා දැන් දුක් විදින යාළුවව මෙන්ශන් කරන් යන්න.

This baby tiger ate everyone’s food… now nobody cares about him 😂🐯

Saaya සහ Cleopatra 🐆🌿සදාකාලික ආදරයේ ඡායාව සහ සෙවණැල්ල 🤗💓ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටලා තියෙන කභිනි වනාරක්ෂිතයේ ජීව...
26/05/2025

Saaya සහ Cleopatra 🐆🌿

සදාකාලික ආදරයේ ඡායාව සහ සෙවණැල්ල 🤗💓

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පිහිටලා තියෙන කභිනි වනාරක්ෂිතයේ ජීවත් වෙන මේ Saaya සහ Cleopatra ගේ ආදර කතාව ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක්. Saaya කියන්නේ පිරිමි සතාට. නමේ තේරුම තමයි 'සෙවනැල්ල'. මේ දෙගොල්ලන්ම එකම කොටි උපවිශේෂය අයත් වුනත් Saaya ට මේ සමේ වර්ණය ලැබිලා තියෙන්නේ එයාගේ සමේ මෙලනීන් ප්‍රමාණය සාමන්‍ය මට්ටමට වඩා වැඩි වුන නිසයි.🖤

මේ Couple එකේ විශේෂත්වය වෙන්නේ සාමන්‍යයෙන් මේ සත්තු ප්‍රජනන කාලෙදි විතරයි එකට ඉන්නේ. හැබැයි මේ දෙන්නා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ එකට ඉන්නෙ. එයාලට ලස්සන පුළුවන් බෝල වගේ පැටව්ත් හම්බෙලා තිබ්බා. එයාලා Soulmates වගේ කියලා හිතන්නත් පුළුවන් 🤗 Saaya දඩයමකදිද, ඕනෑම තීරණයකදිම හැමතිස්සෙම මුල් තැන දෙන්නෙත් Cleo ට 😍

මේ දෙන්නා ලෝකප්‍රසිද්ධ වෙන්නේ මෙන්න මේ පිංතූරය නිසයි. මේ එයාලා දෙන්නා එකට දඩයමකට යන අවස්ථාවක් එකම මොහොතේ කැමරාව දිහා බලලා ගත්ත Photo එකක්.😍

මේ කතාව අපිට කියන්නේ මේ Camera ව පිටිපස්සේ හිටපු Mithum Hunugund. අවුරුදු ගානක කැප කිරීමක ලස්සන ප්‍රතිඵලයක්. 🫡💚

මේ කිව්වේ කතාව කෙටියෙන්. තව මේ Photo එක පිටිපස්සේ සැඟවුණු එකී මෙකී නොකී විස්තර ගොඩක් තියෙනවා.

👉 අපේ Full Video එකේ ඔක්කෝම විස්තර තියෙනවා - https://youtu.be/cWXiC_ezJGU?si=ieO2Z5EQTswobuyM

ජීවිත 200ක් බේරපු පුංචි පරවියා 🕊🎖1918 දී පළවෙනි යුද්ධ කලේ ඇමරිකාවෙන් හීලෑ කරපු පරවියෝ 600ක් හම්බෙනවා. මේ යුද්දේදි සන්නිව...
17/05/2025

ජීවිත 200ක් බේරපු පුංචි පරවියා 🕊🎖

1918 දී පළවෙනි යුද්ධ කලේ ඇමරිකාවෙන් හීලෑ කරපු පරවියෝ 600ක් හම්බෙනවා. මේ යුද්දේදි සන්නිවේදනය කටයුතු කරගන්න. එකෙන් 60ම එයලා ප්‍රංශයට යවනවා. එකෙන් 8 දෙනෙක් තමයි මේ තරුණ Charles W. Whittlesey ගේ Battalion එකට හම්බෙන්නේ. මේ 554 සොල්දාදුවන්ගෙන් සමන්විත බැටෑලියන් එක ජර්මන් හමුදාවෙන් වට වුනු Argonne වනාන්තරයේ නිම්නයක හදිසියේම අතරමං වෙනවා. ජිවිතය බේර ගන්න කිසිම බලාපොරොත්තුවක් පේන මානකවත් නැති අවස්ථාවක මෙන්න මේ "Cher Ami" කියන පුංචි පරවියා මුළු බැටෑලියන් එකක්ම බේරගන්නවා කිව්වොත් ඔයාලා විස්වාස කරනවාද?

Cher Ami පුංචි පරවියාගේ සම්පූර්ණ වීර කතාව Channel එකේ දාලා තියෙනවා.

https://youtu.be/dmCv4A8MqZ8?si=zsbgvOJsdpKOExYR

11/05/2025

තම දියණිය වෙනුවෙන් නැගී සිටි නිර්භීත අම්මා | The True Story of Miriam Rodríguez 💐✨

Watch our full video on YouTube: https://www.youtube.com/watch?v=Ldl3O9UNNt0

This is the true story of Miriam Rodríguez — a fearless mother who hunted down the cartel members who kidnapped and murdered her daughter. Her bravery shook a nation. Watch the full story now.

04/05/2025

රටක් වෙනස් කළ විප්ලවවාදියා | The Last Tusker Who Fought for Freedom – Panamure Ath Raja 🐘

The powerful true story of Panamure Ath Raja — the brave Sri Lankan tusker who stood against cruelty and fought for the freedom of his kind. His sacrifice ended a dark chapter in Sri Lanka’s history. This is a story every animal lover must hear.

Follow us
Youtube - https://youtube.com/?si=WRs6C9N1f8A9m4Lu
Tik Tok - https://www.tiktok.com/?_t=ZS-8ulCHpgQNGS&_r=1

29/04/2025

ගමක් බය කල මොළකාරයා | The Legendary Lobo: The Brave Wolf Who Outsmarted Hunters for Years | A True Story of Love and Loyalty

Today we shared the true story of Lobo, the brave alpha wolf who led his pack with strength and heart. For years, he outsmarted hunters and protected his family, until tragedy struck. A powerful story of love, loyalty, and the wild spirit of nature.

21/04/2025

කෙල්ලෝ පිස්සු වට්ටන ආදරවන්තයා | The OCD bird’s love dance!🌿🕺❤️

Meet the Patrotia bird, known for its OCD-like habits! Watch how he carefully cleans his space, arranges red cherries, and prepares the perfect stage for his colorful and romantic dance. Nature’s creativity never fails to amaze!

Follow us
Youtube - https://youtube.com/?si=WRs6C9N1f8A9m4Lu
Tik Tok - https://www.tiktok.com/?_t=ZS-8ulCHpgQNGS&_r=1

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!🤍🙏✨🌼
14/04/2025

කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!🤍🙏✨🌼

11/04/2025

පාතාලේ ඇලා | Stoffel: Smartest Honey Badger Ever!

Meet Stoffel, the honey badger known for his incredible escape skills! Living at the Moholoholo Wildlife Rehabilitation Centre in South Africa, Stoffel has amazed everyone with his cleverness and determination. Watch this unbelievable true story of his daring escapes!

Follow us
Youtube - https://youtube.com/?si=WRs6C9N1f8A9m4Lu
Tik Tok - https://www.tiktok.com/?_t=ZS-8ulCHpgQNGS&_r=1

Address

Fujairah

Website

Alerts

Be the first to know and let us send you an email when Two Go Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category