Bodare - බෝඩරේ

Bodare - බෝඩරේ Just living life one day at a time. Sharing moments, vibes & real stories from our journey. 🌍✨

29/07/2025

One Man Show! ❤️

ලංකාවේ Energetic ම Brand එක Gayya ❤️

29/07/2025

Brand එක සුපිරි…. 😌❤️

ඇතුළට ගිහින් ලයික් කරලා Comment කරන්න ඔයා පුදුම වෙයි.
17/04/2024

ඇතුළට ගිහින් ලයික් කරලා Comment කරන්න ඔයා පුදුම වෙයි.

තරග අංක 01 - DOG FESTIVAL සමග අවුරුදු 2024

DOG FESTIVAL සුරතලා සමග අවුරුදු කුමරා ලෙස කිරුලු පලදින්න.

නව ඔබටත් තරගයට ඉදිරිපත් වීමට පහත සදහන් දෑ අනුමගනය කරන්න

------ තරග කොන්දේසි ------
♦️ තරග පින්තුරය තුළ තම සුරතලා ( බව්වා ) සිටිම අනිවර්‍යයි
♦️ තරගයට ඇතුලත් වීමට ඔබගේ සුරතලා සමග ගත ජයාරූපය inbox සදහා යොමු කරන්න එවිට එසැනනි අප තරග අංකය ඇතුලත් කර අපගේ පිටුවේ එය ඇතුළත් කරනු ලබයි
inbox සමග යොමු කරන්න
තරග පින්තූරය -
ඔබගේ නම -
දුරකථන අංකය -
ඔබේ බව්වගේ නම -
ඔබේ බව්වගේ වර්ගය -
♦️ තරගය සදහා මනාප පල කිරීම 10.04.2024 දින සිට ආරම්භ වන අතර 25.04.2024 දිනෙන් අවසන් වේ.
♦️ තරග ජයග්‍රහණය සදහා The Dog Festival Sri Lanka අපගේ Facebook පිටුවට Like , Follow කර තිබීම අනිවාර්ය වන අතර Invite Friends හරහා Select All යොදා ඔබගේ මිතුරන්ටද අපගේ පිටුවට Like කිරීමට ආරාධනා කල හැක.
♦️ එක් එක් ඡායාරූපයේ වැඩිම likes / comments / shares (ලකුනු ගණන ) මත පදනම් ව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ. ඒ සඳහා ඔබගේ මිතුරන් හැකිතාක් මෙන්ශන් කිරීම සහ ශෙයා කර මිතුරන් දැනුවත් කිරීම මගින් ඔබගේ ඡායාරූපයට වැඩිපුර ලකුණු ලබාගැනීමේ හැකියාවක් ඇත.
👍 = ලකුණු 1
❤ = ලකුණු 2
🥰 = ලකුණු 2
😮 = ලකුණු 2
Comment 1කට = ලකුනු 3
Share 1 කට. = ලකුනු 5
♦️ ඇල්බමයේ ඇති ඡායාරූපවලට ලබා ගන්නා likes / comment / share , පමණක් වලංගු වේ.
♦️ ඡන්ද ලබාදෙන සියලුම දෙනා The Dog Festival Sri Lanka නිල Facebook පිටුව like කර තිබීම ද අනිවාර්යය වේ.
(විශේෂයෙන් මෙය සිදු කරන්නේ fake (like , comment) වලින් තොරව තරගය නිසි විනිවිධ භාවයෙන් සිදු කිරීමටයි )
♦️ නීති විරෝධීව හා bot මාර්ගයෙන් ලබාගන්නා ඡන්ද ව්‍යාජ ඡන්ද ලෙස සලකනු ලබයි. ( අප එය filter කිරීමකට ලක් කරනු ලබයි )
♦️ තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. වැඩිම ලකුනු ලබාගන්නා තිදෙනා පමනක් ජයග්‍රහකයන් බවට පත් කරේ. ඔවුන් සදාහා විශේෂ ත්‍යාග පිරිනමනු ලබයි
♦️ විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න.
𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗗𝗢𝗚 𝗙𝗘𝗦𝗧𝗜𝗩𝗔𝗟 𝟮𝗞𝟮𝟰 🐶
විහාරමහාදේවි ජුනි 15 -16 දෙදින පුරා
විමසීම් - Lamali - 070 683 8207

සින්න වීමට ඇති රත්තරන් සඳහා ඉහලම මිලක් ලබා ගැනීම සඳහා විමසන්න 077 637 7676Ran Mini Muthu Gem & Jewellery
26/07/2023

සින්න වීමට ඇති රත්තරන් සඳහා ඉහලම මිලක් ලබා ගැනීම සඳහා විමසන්න
077 637 7676
Ran Mini Muthu Gem & Jewellery

25/06/2023

ඇත්ත කියපං නංගි කොහෙද යන්නෙ 😌🥲

Address

Marsa Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when Bodare - බෝඩරේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category