31/07/2024
2022 ජූලි සහ
2024 ජූලි.....
මේ පලවෙනි ෆොටෝ එක අපි Uae ඇවිත් ජොබ් හොයන්න ඇවිද්ද දවසක ගත්ත එකක්. ජූලි මාසේ මෙහේ හොදටම රස්නේ තියන කාලේ අපි දෙන්නා අවුවේ 10km වඩා ඇවිද්දා
හැබැයි කොහොමහරි ජොබ් දෙකකුත් හම්බුනා. එදා ගැන තියන මතක ගොඩයි..
දෙවෙනි ෆොටෝ එක ඊයේ අහම්බෙන් ආයම එතනින් යද්දි ගත්ත එකක් කාලෙත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙලාද ඒත් එක්කම අපිත් වෙනස් වෙලා...
එදා කිසිම දෙයක් නැතුව හිටපු අපිට අද වෙනකොට යම්තාක් තරම් දේවල් තියනවා. අපි දෙන්නම අපේ career path එක හදාගෙන ඉන්නේ. ඊටත් වඩා අපි දැන් ගොඩාක් සතුටෙන්...❤️
ඉතිං එදා අපි කෑව කට්ට ගැන අපි දෙන්නටම ගොඩක් සතුටුයි.. ❤️
mahima
Dihara Kulathunga