ඉන්දික අරුණශාන්ත දිනවමු

ඉන්දික අරුණශාන්ත දිනවමු සමගි ජන බල වේගය
කැලණිමුල්ල

හැමෝටම සුබ දවසක් , ජයග්‍රාහී දවසක් , සාමකාමි දවසක් . ලක්වාසි , ලෝකවාසි සැමට තෙරුවන් සරණයි . සියලු දෙවි රැකවරණයි.
06/05/2025

හැමෝටම සුබ දවසක් , ජයග්‍රාහී දවසක් , සාමකාමි දවසක් . ලක්වාසි , ලෝකවාසි සැමට තෙරුවන් සරණයි . සියලු දෙවි රැකවරණයි.

💪💪🇱🇰🇱🇰🇱🇰
04/05/2025

💪💪🇱🇰🇱🇰🇱🇰

අප අපේ වැඩකොටස කෙසේ හෝ ඉටුකරනවා
29/04/2025

අප අපේ වැඩකොටස කෙසේ හෝ ඉටුකරනවා

මරික්කාර් මැතිතුමාගේ කැපවීමත් , මාගේ එතුමාට ඇති ගරුත්වයත් , කැලණිමුල්ල ජනතාවට එතුමා දක්වන ආදරයත් එකතුකරගෙන වැඩපිළිවෙළ රා...
28/04/2025

මරික්කාර් මැතිතුමාගේ කැපවීමත් , මාගේ එතුමාට ඇති ගරුත්වයත් , කැලණිමුල්ල ජනතාවට එතුමා දක්වන ආදරයත් එකතුකරගෙන වැඩපිළිවෙළ රාශියක් අප්ජ් ඉදිරියේදි කැලණිමුල්ල වෙනුවෙන් ඉටුකරනවා .

ගමේ ඉපදී ගමේ හැදුනවැඩුන කෙනෙක් වශයෙන් මා නිරතුරුවම ඔබත් සමග රැදෙනවා 🙏🙏

28/04/2025

මෙච්චර කාලයක් කාටවත් බැරිඋනා කැළණිමුල්ලට බැංකුවක් , සතොසක් , බස් නැවතුම්පොළක් , ක්‍රීඩා පිටියක් , ළමා උද්‍යානයක් ලබාදෙන්න .
මගේ උත්සහය අපට නොලැබුණු දේ අනාගත පරපුරට ලබා දෙන්නයි.
ඉන්දික අරුණශාන්ත.

28/04/2025
❤️🇱🇰
26/04/2025

❤️🇱🇰

අනිවාර්යයෙන්ම කැලණිමුල්ල ප්‍රදේශයේ කුණු ප්‍රශ්නයට වගේම , කැලණිමුල්ල ප්‍රදේශයේ යටිතල පහසුකම් නගා සිටුවීමට කැපවීමෙන් හා සා...
22/04/2025

අනිවාර්යයෙන්ම කැලණිමුල්ල ප්‍රදේශයේ කුණු ප්‍රශ්නයට වගේම , කැලණිමුල්ල ප්‍රදේශයේ යටිතල පහසුකම් නගා සිටුවීමට කැපවීමෙන් හා සාමුහිකව පොදු අපේක්ෂාවන් වලට මුල්තැන දෙමින් , කුඩා දරූවාගේ පටන් වැඩිහිටි මව්වරුන් පියවරුන්ගේ අවශ්‍යතාවයන් වලට කඩිනම් විසදුම් ලබාගෙන අඩුපාඩුකම් නැති , රටට ආදරය කරන , ගමට ආදරය කරන අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණින් මැතිවරණය සදහා ඉදිරිපත් වූ මාහට ඔබ සියලු දෙනාගේ සහහෝගයත් සමග අලුත් මාවතකට කැලණිමුල්ල ගෙන ඒමට
සුබවාදීව හිතන ,
ස්වාභාවික උපද්‍රවයකදී ,හෝ හදිසි අවශ්‍යතාවයකදී එක්ව වැඩකල හැකි එක්සත් මිනිසුන් පිරිසක් අප නිර්මාණය කරන්නට සූදානම් .
දැනටමත් ඔබ සියලුදෙනාගෙන් මාහට ලැබෙන සහයෝගය , ආදරය මා තවත් දිරිමත් කරන අතර පෙරලා මාගෙන් සිදුවිය යුතු යුතුකම් ඔබ වෙනුවෙන් ඉටුකරන්නටත් මා සුදානම් 🙏🙏🙏

22/04/2025

Address

Kotikawatta

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 10:00

Telephone

+971523010093

Website

Alerts

Be the first to know and let us send you an email when ඉන්දික අරුණශාන්ත දිනවමු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share