ONE STEP 4WARD

ONE STEP 4WARD We live in Austria and love sharing the beauty of Austrian nature and Europe. onestep4ward
(6)

One Step 4ward 🚶‍♂️

Two hearts, two cultures, one journey ❤️
Living between Austria and Sri Lankan roots 🇦🇹🇱🇰
Travel | Lifestyle | Culture

Follow the journey 👇 You can also see the day-to-day things we face here in Austria, especially our real-life experiences. This page does not cover immigration or visa topics — only travel, culture, and everyday life.

✨ Follow us for more European inspiration!

14/07/2026

සුභ උදෑසනක් හැමෝටම ☀️⛰️🌊

📍Attersee

14/07/2026

Alps ⛰️කදුයි.. Lakeඑකයි..🙊🐈

13/07/2026

Austria 🇦🇹, Germany 🇩🇪
එන්න ඉන්න කෙනෙක්ද?? ඔයාලට දැනගන්න තියෙන ප්‍රශ්න මොනවද?? කමෙන්ට් කරන්න හැමෝගෙම ප්‍රශ්න වලට අපි 3 දෙනා දන්න දෙවල් වලින් experience වලින් උත්තර දෙන්නම්..
🇦🇹🤔👇🏻🇩🇪

මගහැරුණු රටවල් තියෙනවාද??🤔👇🏻😁ලෝකේ ආරක්ෂිතම රටවල් 10 🛡️2026 Global Peace Index (GPI) අනුව ලෝකයේ වඩාත්ම ආරක්ෂිත සහ සාමකාමී...
12/07/2026

මගහැරුණු රටවල් තියෙනවාද??🤔👇🏻😁

ලෝකේ ආරක්ෂිතම රටවල් 10 🛡️

2026 Global Peace Index (GPI) අනුව ලෝකයේ වඩාත්ම ආරක්ෂිත සහ සාමකාමී රටවල් 10 මෙන්න.

මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ රටක:
✅ මහජන ආරක්ෂාව
✅ අපරාධ මට්ටම
✅ දේශපාලන ස්ථාවරත්වය
✅ අභ්‍යන්තර හා ජාත්‍යන්තර ගැටුම්
✅ හමුදාකරණ මට්ටම
වැනි කරුණු රැසක් සැලකිල්ලට ගනිමිනි.

📌 මූලාශ්‍රය: Global Peace Index 2026 – Institute for Economics & Peace (IEP)

🏰 සියවස් ගණනාවක ඉතිහාසය, ⛪ විශ්මිත ගොතික් ගෘහනිර්මාණ, 🏔️ ඇල්ප්ස් කඳුකරයේ අසිරිමත් සුන්දරත්වය එක්වන රටක්.ඔස්ට්‍රියාව – ඉත...
12/07/2026

🏰 සියවස් ගණනාවක ඉතිහාසය, ⛪ විශ්මිත ගොතික් ගෘහනිර්මාණ, 🏔️ ඇල්ප්ස් කඳුකරයේ අසිරිමත් සුන්දරත්වය එක්වන රටක්.

ඔස්ට්‍රියාව – ඉතිහාසයත්, සංස්කෘතියත්, ස්වභාව සෞන්දර්යයත් එකම තැනක. ❤️🤍❤️ ✨🇦🇹

අපේ ජීවිතය සුන්දරයි…❤️කවුරුත් දන්නේ නැති තැනක ඉන්නකොට. 🏔️🤍ඔස්ට්‍රියාවේ අසිරිමත් ස්වභාව සෞන්දර්යය අතර හිතට නිදහසක් දැනෙන ...
12/07/2026

අපේ ජීවිතය සුන්දරයි…❤️
කවුරුත් දන්නේ නැති තැනක ඉන්නකොට. 🏔️🤍

ඔස්ට්‍රියාවේ අසිරිමත් ස්වභාව සෞන්දර්යය අතර හිතට නිදහසක් දැනෙන මොහොතක්… 🌿🇦🇹🌎

ඔයාලත් මේ වගේ තැනකට යන්න කැමතිද? Comment එකකින් කියන්න. 💬

📍Follow Onestep4ward for more breathtaking travel inspiration and beautiful destinations around the world. 🌍✈️

Adresse

Attersee

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von ONE STEP 4WARD erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Verknüpfungen

Teilen

Kategorie