Menu Sheen

Menu Sheen 🇱🇰 🇮🇳 🇦🇹 🇭🇺 🇭🇷 🇮🇹 🇸🇰 🇨🇿

සරත් සෘතුවේ ලස්සන දවසක්… 🧡🍂Leopoldsteiner see කියන්නෙ Austria වෙ සැඟවුනු හරි ලස්සන Fairy Lake එකක් 😍
08/11/2025

සරත් සෘතුවේ ලස්සන දවසක්… 🧡🍂
Leopoldsteiner see කියන්නෙ Austria වෙ සැඟවුනු හරි ලස්සන Fairy Lake එකක් 😍

𝑨𝒃𝒐𝒖𝒕 𝑳𝒆𝒐𝒑𝒐𝒍𝒅𝒔𝒕𝒆𝒊𝒏𝒆𝒓 𝒔𝒆𝒆Leopoldsteinersee is a stunning alpine lake located near the town of Eisenerz in Styria, Austria. Surrounded by...

Menu sheen එක්ක හදවත් 1000ක් 😍 ඇත්තටම මේක ගොඩක් ලොකු දෙයක් නෙමෙයි වෙන්න ඇති. ඒත් මම YouTube Channel එකක් පටන් ගත්තෙ Aust...
15/10/2025

Menu sheen එක්ක හදවත් 1000ක් 😍
ඇත්තටම මේක ගොඩක් ලොකු දෙයක් නෙමෙයි වෙන්න ඇති. ඒත් මම YouTube Channel එකක් පටන් ගත්තෙ Austria 🇦🇹 ඇවිත් ටික කාලෙකට පස්සෙ. යුරෝපෙ ලස්සන videos අරන් එන්න හිතාගෙන. ඒ එක්කම මම ඔස්ට්‍රියාවෙ උසස් අධ්‍යාපනය ගැනත් කතා කළා. ඉතින් ඒ video වලට හොද comments ගොඩක් ලැබුනා. Facebook එකට share කරනකොට ඔයාලත් ඒ videos බලලා support කරපු නිසා, මගේ මේ පුංචි සතුට ඔයාලටත් කියන්න හිතුනා ❤️
මං එක්ක හිටපු ඔයාටත් ගොඩාක් ස්තූතියි 😘

Menusheen ✍️

https://youtube.com/?si=wX8KPoKqzLKlTSdM

අලුත් video එක Austria වෙ 🇦🇹 Engineering Masters ගැන. student visa එකකින් Austria එන්න බලන් ඉන්න, ඔයාට ගැලපෙන Master එක ...
09/10/2025

අලුත් video එක Austria වෙ 🇦🇹 Engineering Masters ගැන.
student visa එකකින් Austria එන්න බලන් ඉන්න, ඔයාට ගැලපෙන Master එක හොයා ගමු ද??? 🤩
මේ video එක Engineering side එකෙන් BSc කරපු අයට.
මම මුලින්ම Austria University එකකට apply කරන හැටි ගැන කරපු video එකට good comments ගොඩක් හම්බ උන නිසා සහ Austria වෙ තියන masters මොනවද කියලා මගෙන් request කරපු නිසා, මම මේ content එක create කරන්න හිතුවා.
ඔයාලා කාටහරි වැදගත් වෙයි කියල හිතනවා මම.
Best wishes ❤️✨

https://youtu.be/WEzmydjLydg?si=KbpUdpEfeNrjbZOj

ඔස්ට්‍රියාවේ university එකකට apply කරමු | How to apply for an Austrian University https://youtu.be/c3eFKe9_pEs?si=eCwD3ccbpATUTyTbඔස්ට්‍රියාවේ උසස් අධ්‍යාපනය...

Austria වෙ 🇦🇹 student visa එන්න, ඔයාට ගැලපෙන Master එක හොයා ගමු ද??? 🤩මේ video එක Economics, Business and Management කරප...
13/09/2025

Austria වෙ 🇦🇹 student visa එන්න, ඔයාට ගැලපෙන Master එක හොයා ගමු ද??? 🤩
මේ video එක Economics, Business and Management කරපු අයට.
මම මුලින්ම Austria University එකකට apply කරන හැටි ගැන කරපු video එකට good comments ගොඩක් හම්බ උන නිසා සහ Austria වෙ තියන masters මොනවද කියලා මගෙන් request කරපු නිසා, මම මේ content එක create කරන්න හිතුවා.
ඔයාලා කාටහරි වැදගත් වෙයි කියල හිතනවා මම.
Best wishes ❤️✨

https://youtu.be/t11RCMb0-m0?si=TQFVqMfEHUopyGI1

How to apply for an Austrian University https://youtu.be/c3eFKe9_pEs?si=3EH-ZtwLRVlUZ4pgඔස්ට්‍රියාවේ උසස් අධ්‍යාපනය part 01https://youtu.be/59IDuTm0NBM?si=q_...

යමුද මං එක්ක ඔස්ට්‍රියාවේ ඇපල් වත්තක් බලන්න. ඇපල් කනකොට එන Crunchy sound එක ලෝකෙ වැඩිම 🍎 variety එකත් එයාලා ළග තියේ 🤩htt...
30/08/2025

යමුද මං එක්ක ඔස්ට්‍රියාවේ ඇපල් වත්තක් බලන්න. ඇපල් කනකොට එන Crunchy sound එක ලෝකෙ වැඩිම 🍎 variety එකත් එයාලා ළග තියේ 🤩

https://youtu.be/pmK8WHxoX9Q?si=tuy77p8YPvYgu17n

Join me as we explore a beautiful apple estate in Austria! From juicy Golden Delicious and SweeTango apples to tasting homemade apple juice and sweets, it’s ...

27/07/2025

Where is my next destination in Europe 🇪🇺? මම ඊලගට යුරෝපයේ යන්න කොහෙටද 🥰

Hi friends, 💚💙ඔන්න මම ඔස්ට්‍රියාවේ යන්න ආසාවෙන් බලන් හිටපු, මගෙ bucket list එකේ තිබුන ලස්සනම ලස්සන Hallstatt village එක ...
25/07/2025

Hi friends, 💚💙
ඔන්න මම ඔස්ට්‍රියාවේ යන්න ආසාවෙන් බලන් හිටපු, මගෙ bucket list එකේ තිබුන ලස්සනම ලස්සන Hallstatt village එක බලන්න ගියපු ගමනෙ video එක අරන් ආවා. හරිම ලස්සන චිත්‍රයක් වගේ. ඔයාලත් බලන්නකෝ… හොදයි නම් like එකක් දාන්න 😘

https://youtu.be/U9Hl9IrSpkQ?si=T88I5KzZYXQstxiq

𝑨𝒃𝒐𝒖𝒕 𝑯𝒂𝒍𝒍𝒔𝒕𝒂𝒕𝒕 Hallstatt is a small lakeside village in Austria, nestled between the crystal-clear waters of Lake Hallstatt and the towering D...

Adresse

Graz

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Menu Sheen erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen

Kategorie