Traditute Sri Lanka

  • Home
  • Traditute Sri Lanka

Traditute Sri Lanka Welcome to Happy Sri Lanka
DM for promotions +94 724494006

සුන්දර හන්තානේ සොදුරු නවාතැන ☘️🍀🇱🇰Bedroom එක Bathroom එක Living room එක Balcony එක සමග 4 දෙනෙකුට සිටිය හැකි සම්පුර්න flo...
21/08/2025

සුන්දර හන්තානේ සොදුරු නවාතැන ☘️🍀🇱🇰

Bedroom එක Bathroom එක Living room එක Balcony එක සමග 4 දෙනෙකුට සිටිය හැකි සම්පුර්න floor එක LKR16,000 - Caretaker කෙනෙක් සමග

නෑමට හැකි ස්වාභාවික ඇල
පේරාදෙනිය සිට 9km
ලූල්කඳුර වතුයාය 10km
නිහඬ අරන භාවනා මධ්‍යස්ථානය 2km
හන්තාන Hiking route එකට 1.5km දුරින්
හන්තාන International Bird Park - 18km (45mins)

Ala carte Breakfast, lunch සහ Dinner

Couples සදහා double room එකක් සමග Day out Package එක. 9.00 am - 4.00 pm LKR8000

Book Now - ‪+94 70 237 7184‬

19/08/2025

ගාට්මෝර් වලින් Night එකකට කාබානා එකක් හෝ කොටේජ් එකක් ඕනි ☘️

පරණ මං 😌
12/08/2025

පරණ මං 😌

08/08/2025

එක දවසින් ගිගින් එන්න පුලුවන් තවත් Road ට්‍රිප් එකක් ☘️🍀🇱🇰
කොහෙන් ආවාත් බෙලිහුල් ඔයට ඇවිත් නන්පෙරියල් මාර්ගය ඔස්සේ යන්න පුලුවන් මේ සංචාරය ඔබට නවමු අත්දැකීම් එක්කරනවා නොඅනුමානයි 👌 එහෙනම් ඉතින් සෙට් වෙලා එන්න ඇවිත් පරිසරය විනාස නොකර යන්න 🇱🇰🇱🇰

නිහඩ නිශ්ශබ්ද තැනක් මෙන්න මේ වගේ එකක් හදාගන්න තිබ්බා නම් ☘️🍀
08/08/2025

නිහඩ නිශ්ශබ්ද තැනක් මෙන්න මේ වගේ එකක් හදාගන්න තිබ්බා නම් ☘️🍀

දවසේ පුවත 🔥සීගිරියේදී වන අලියෙකු ඝාතනයට පැමිණි පුද්ගලයෙක් ඔහුගේම තුවක්කුවෙන් වෙඩි වැදී මියගොස් ඇත 😂
07/08/2025

දවසේ පුවත 🔥
සීගිරියේදී වන අලියෙකු ඝාතනයට පැමිණි පුද්ගලයෙක් ඔහුගේම තුවක්කුවෙන් වෙඩි වැදී මියගොස් ඇත 😂

කෘමි / මාංශ භක්ෂක බාදුරා ගැනයි මේ කථාව👌ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ මධ්‍ය කඳුකරයේ වගුරු බිම ආශ්‍රීතව වැඩෙන බාඳුරා ශාකය මා...
06/08/2025

කෘමි / මාංශ භක්ෂක බාදුරා ගැනයි මේ කථාව👌

ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ සහ මධ්‍ය කඳුකරයේ වගුරු බිම ආශ්‍රීතව වැඩෙන බාඳුරා ශාකය මාංශ භක්ෂක ශාකයක් ලෙස වැදගත් කමක් ගනී. ඉංග්‍රීසියෙන් (Pitcher plant) ලෙස හැඳිවෙන මෙම ශාකයේ, ශ්‍රී ලංකාවේ බහුලව දකින්නට ලැබෙනුයේ Nepenthes distillatoria යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන විශේෂයයි.
කොළ පැහැති හෝ රතුපැහැති ශාක විශේෂ දෙකක් තෙත් කලාපයේ සිංහරාජය, කන්නෙළිය වැනි වැසි වනාන්තරයන්හි දී හමු‍වෙයි. රෝස පැහැති වූ විශේෂයක් මුතුරාජවෙල ප‍්‍රදේශයේ ඇත. බාඳුරා කෙණ්ඩියේ පියන විවර වීමට පෙර එහි ඇති ද්‍රාවණය කක්කල් කැස්සට ද වඳ බව නැති කිරීමටද ගනිතියි කියති.
ඉතිං මේ බාදුරා ශාකය ශ්‍රී ලංකාවට ආවේනික ශාකයක් නිසා එය රැක ගැනීම ජාන මංකොල්ල කරුවන්ගෙන් ආරක්ෂා කරගැනීම ඔබගේත් මගෙත් යුතුකමකි 🍀

06/08/2025

ආදරේ රන් බිගුන් නැසූ "බාදුරා"
රොනට ඇදෙන බිගුන් නසා පොෂණය වෙන බාදුරා ගැනයි අද කථාව 👌

නැපෙන්තස් ඩිස්ටිලාටෝරියා ලෙස හඳුන්වන බාඳුරා ශාඛය කෘමීන් අල්ලා ගැනීමට සකස් වුවකි ශ්‍රී ලංකාවේ සිංහරාජ වනාන්තරය සහ සමනල කන්ද යන ස්ථාන වල පැතීරි ඇති බාඳුරා ශාකයේ ඇති මල් පැණි වල ඇති සුවදවත් බව නිසා කෘමීන් බාඳුරා පුෂ්පයට ආකර්ශනය වේ.සමහර බාඳුරා පුෂ්ප සෙ.මී.02 ත් සෙ.මී.50 ත් අතර දිගකින පිහිටා ඇත. මෙම මලට බාඳුරා යන නම ලැබී ඇත්තේ එහි ඇති ජෝගුවක (pitcher) හැඩැති කෘමි උගුල නිසාය. මෙම උගුල බොහෝ දෙනා "බඳුරා මල" ලෙස හැඳින්වූවද එය සැබැවින්ම මලක් නොවේ. බඳුරා මල සාමාන්‍ය මලක් ආකාරයට දිස්වේ.

කොච්චර ගියාත් ඒපා වෙන්නේ නැති පාරවල් 🍀🍃
06/08/2025

කොච්චර ගියාත් ඒපා වෙන්නේ නැති පාරවල් 🍀🍃

මුහුදු මට්ටමේ සිට අඩි 7170 ක් උඩින් ☘️මේ කථාව ළගදීම. 👌
05/08/2025

මුහුදු මට්ටමේ සිට අඩි 7170 ක් උඩින් ☘️
මේ කථාව ළගදීම. 👌

05/08/2025

උඩවලවේ පැත්තේ යනවානම් Night එකකට සුපිරි තැනක් 🔥

මොණරපහුරු 🙆‍♀ගඩා ගෙඩි නැත්තම් කැලෑ පලතුරු අප බාලවියේ කෙතරම් රස බලන්නට ඇතිද ? බාලොලියා, දං පලු,වීර,කරඹ,හිබටු,බෝවිටියා වගෙ...
04/08/2025

මොණරපහුරු 🙆‍♀
ගඩා ගෙඩි නැත්තම් කැලෑ පලතුරු අප බාලවියේ කෙතරම් රස බලන්නට ඇතිද ?
බාලොලියා, දං පලු,වීර,කරඹ,හිබටු,බෝවිටියා වගෙ ගොඩක් දේවල් කැලෑ පලතුරු වලට අයිති වෙනවා. මොනරපහුරු නැත්තම් මොනර පෙතං ද ඒ අතර වෙනවා. ගොඩක් ගම්බද තෙත් කලාපීය පරිසර වල හැදෙන මේ පලතුර වැඩි රසක් නැති මුත් කෑ විට මුලු කටම දං පැහැගැන්වෙනවා. ඉතිං අද වෙන විට මේක විසිතුරු පැලෑටියක් ලෙස ගෙවල් වල වගාකරලා තියෙනවාත් දැක බලා ගන්න පුලුවන්. ☘️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Traditute Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share