Esh and Jay

Esh and Jay Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Esh and Jay, Digital creator, Adelaide, Adelaide.
(2)

✈️ Exploring life, food & adventures together 🌸
From Sri Lanka 🇱🇰 ➡️ Singapore 🇸🇬 ➡️ Now Australia 🇦🇺
Join Esh & Jay as we share real moments and new beginnings Down Under! 🌍✨

11/09/2026

කේක් කනවා නම් මේ ගානටවත් කන්න ඕනෙ 😮🍰 කාලා තියනවද බලන්න මේ කේක් වර්ග දෙක 🤪
Black Forest Cake vs Beesting Torte
(The Cheesecake cake shop - adelaide )

10/09/2026

මදැයි කලෙකින් ලස්සන flim එකක් බලන්න ගියා 🤣 හරිම busy නිවාඩු දවසක් ගෙවුනේ මෙහෙමයි 🤪🇦🇺🇱🇰 Day vlog

10/09/2026

අද නම් වැඩේ අසාර්ථකයි වගේ 🙃අපොයි මට වෙච්ච දෙයක් 🥹

09/09/2026

මේවා දැක්කම කාලෙකින් ආයෙත් ලංකාවට ගියා වගේ දැනුනා 🇱🇰🇦🇺 .. මේ drinks ටික ඇත්තටම රසද ? 😋 නැත්නම් අපි අහු උනාද 🙃?

09/09/2026

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාලා ලංකාවෙ රසට තියන මේ drinks ටික try කරලා තියනවද? 😮🇱🇰🇦🇺Ceylan Foods

08/09/2026

අම්මෝ .. ඒක නම් පිස්සුවක් 😮 ඇඩිලේඩ් වල ගෙවුණු තවත් ලස්සන දවසක් 🤪🇦🇺
Day in my life

08/09/2026

කවුද කැමති මේ වගේ ලංකාවෙ රසට පිරිසිදුවට ගෙදර හදන curry packs කන්න 😮🇱🇰🇦🇺

07/09/2026

දොලදුක් කෑමක් 🤪 මෙහෙම කන්න ඔයාලත් ආසයිද බලන්නකෝ 😋🇱🇰

06/09/2026

අම්මෝ ... ඒක ඔයාලා මොකද හිතන්නේ රස ද ? 🤤 නැද්ද ? 🥹 කාලම බලමුකෝ ..
Cake Review 🎂😮

Sun-kissed evenings 🇦🇺🍂
05/09/2026

Sun-kissed evenings 🇦🇺🍂

Address

Adelaide
Adelaide, SA

Website

Alerts

Be the first to know and let us send you an email when Esh and Jay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share