The BeanBag Podcast

The BeanBag Podcast Welcome to The Beanbag Podcast - where the magic of Australia meets the warmth of the Sri Lankan spirit! 🇦🇺🌟🇱🇰

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා. ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ අයිතිකාරයින්ට දුන්නා. අකවුන්ට් එකේ ත...
02/12/2025

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා.
ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ අයිතිකාරයින්ට දුන්නා.
අකවුන්ට් එකේ තිබ්බ අන්තිම සතේට ම වෙනකන් හින්දලා, ළඟම හිත මිතුරො කීප දෙනෙක්ගෙ සහ අපේ එකතුවෙන්, අපි රුපියල් ලක්ශ තුනක් අද ලංකාවට යැවුවා.

මේ මෙච්චර දුර ඉඳන් අපිට කරන්න පුලුවන් උපරිම දේ.
උදවු කරපු, අපේ කන්ටෙන්ට්ස් බලන හැමෝටම පින්! ♥️

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා. ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ හැමදේම අයිතිකාරයින්ට දුන්නා. අකවුන්ට...
02/12/2025

The BeanBag Podcast අපි යමක් උපයාගත්තෙ, ඔයාලා නිසා.
ඒ උපයාගත්ත හැමදේම, අපි ආයෙමත් ඒ හැමදේම අයිතිකාරයින්ට දුන්නා.
අකවුන්ට් එකේ තිබ්බ අන්තිම සතේට ම වෙනකන් හින්දලා, ළඟම හිත මිතුරො කීප දෙනෙක්ගෙ සහ සහන්ගෙයි මගෙයිත් එකතුවෙන්, අපි රුපියල් ලක්ශ තුනක් අද ලංකාවට යැවුවා.

මේ මෙච්චර දුර ඉඳන් අපිට කරන්න පුලුවන් උපරිම දේ.
උදවු කරපු, අපේ කන්ටෙන්ට්ස් බලන හැමෝටම පින්! ♥️

Sahan Jayasuriya
Demintha Chathuraka Jayasinghe

30/11/2025

We are not in a place to send material aid at this time. So Sahan and I decided to empty the account we have for our Podcast in YouTube. With the entire amount in it, and the amount we can contribute as much as we can, we can cover the cost of the food parcels or essential items.
This is every cent we have earned from The BeanBag Podcast for about two months.

It's not a huge amount. But if this satisfies someone's hunger, that is the greatest happiness for us at this time.

Stay Safe Sri Lanka! ♥️

අපිට මේ වෙලාව ද්‍රව්‍යමය ආධාරයක් එවන්න පුලුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ. ඒ නිසා අපි තීරණය කරා අපි youtube එකෙන් මෙච්චර කාලයක් හම්බකරපු අකවුන්ට් එක හිස් කරන්න. ඒකේ තියෙන මුලු ගානමයි, අපි දෙන්නට පුලුවන් විදියට දාපු ගාණකුයි එක්ක කෑම පාර්සල් වෙනුවෙන් වියදම දරන්න අපිට පුලුවන්.

මේ අපි මාස දෙකක් විතර තිස්සෙ The BeanBag Podcast එකෙන් හම්බකරපු හැම සතේම.

මහ විසාල ගාණක් නෑ. ඒත් මේකෙන් කාගෙහරි කුසගින්න නිවෙනවනම් මේ වෙලාවෙ අපිට ඒක තමයි ලොකු ම සතුට.

ස්තූතියි!
♥️

අනේ පරිස්සමට ඉන්න! ♥️😭

We need a little help! We are not in a place to send material aid at this time. So We decided to empty the account we ha...
30/11/2025

We need a little help!

We are not in a place to send material aid at this time. So We decided to empty the account we have for our Podcast in YouTube. With the entire amount in it, and the amount we can contribute as much as we can, we can cover the cost of the food parcels or essential items.

Is there anyone who can accept a financial contribution to the cause at this time?
If there is anyone who can accept a financial contribution for essential items, please let me know.

This is every cent we have earned from The BeanBag Podcast for about two months.

It’s not a huge amount. But if this satisfies someone’s hunger, that is the greatest happiness for us at this time.

Thank you!
♥️

පොඩි උදවුවක් ඕනෙ! අපිට මේ වෙලාව ද්‍රව්‍යමය ආධාරයක් එවන්න පුලුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ. ඒ නිසා අපි තීරණය කරා අපි youtube...
30/11/2025

පොඩි උදවුවක් ඕනෙ!

අපිට මේ වෙලාව ද්‍රව්‍යමය ආධාරයක් එවන්න පුලුවන් දුරක නෙමෙයි අපි ඉන්නෙ. ඒ නිසා අපි තීරණය කරා අපි youtube එකෙන් මෙච්චර කාලයක් හම්බකරපු අකවුන්ට් එක හිස් කරන්න. ඒකේ තියෙන මුලු ගානමයි, අපි දෙන්නට පුලුවන් විදියට දාපු ගාණකුයි එක්ක කෑම පාර්සල් වෙනුවෙන් වියදම දරන්න අපිට පුලුවන්.

මේ වෙලාවෙ ඒ වැඩේට මුදල්මය දායකත්වයක් බාරගන්න කවුරුහරි ඉන්නව ද?
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය/ කෑම පාර්සල් වෙනුවෙන් මුදල් දායකත්වයක් බාරගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.

මේ අපි මාස දෙකක් විතර තිස්සෙ The BeanBag Podcast එකෙන් හම්බකරපු හැම සතේම.

මහ විසාල ගාණක් නෑ. ඒත් මේකෙන් කාගෙහරි කුසගින්න නිවෙනවනම් මේ වෙලාවෙ අපිට ඒක තමයි ලොකු ම සතුට.

ස්තූතියි!
♥️

We need a little help!

We are not in a place to send material aid at this time. So Sahan and I decided to empty the account we have for our Podcast in YouTube. With the entire amount in it, and the amount we can contribute as much as we can, we can cover the cost of the food parcels or essential items.

Is there anyone who can accept a financial contribution to the cause at this time?
If there is anyone who can accept a financial contribution for essential items, please let me know.

This is every cent we have earned from The BeanBag Podcast for about two months.

It's not a huge amount. But if this satisfies someone's hunger, that is the greatest happiness for us at this time.

Thank you!
♥️

Demintha Chathuraka Jayasinghe
Sahan Jayasuriya

නෙඩ් කෙලී මියගොස් අවුරුදු 145ක්! මීට අවුරුදු 145කට පෙර අදවන් දිනක (නොවැම්බර් 11) Melbourne Old melbourne Gaol හිදි, ඔස්ට...
11/11/2025

නෙඩ් කෙලී මියගොස් අවුරුදු 145ක්!

මීට අවුරුදු 145කට පෙර අදවන් දිනක (නොවැම්බර් 11) Melbourne Old melbourne Gaol හිදි, ඔස්ට්‍රේලියාවේ කුප්‍රකට මං පහරන්නෙක් වූ නෙඩ් කෙලී ව ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලීමෙන් මරා දමන ලදී.

ඔහුගේ අවසාන මොහොත ගත වූ අදටත් හොල්මන්වලින් අඩුවක් නැතැයි සැලකෙන Old Melbourne Gaol නැරඹීමට අපි ගිය ගමන තමයි අපි ඔබ එක්ක බෙදා ගත් පළමු වීඩියෝව. ඒ විශේෂත්වය නිසාම, ඒ වීඩියෝව ආයෙමත් ඔබ සමග බෙදාගන්නට අපි සිතුවා.

මෙල්බන් හොල්මන් - The Old Melbourne Gaol (The BeanBag Podcast Episode 1)

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි ම සිරගෙදර අතැර නොගිය අප්‍රාණික සාමාජිකයන් සොයා ගිය ගමන.A journey to find the undead members of Victoria's oldest prison, the old ....

'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ...
28/10/2025

'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක් වැඩ ගොඩකුත් තිබුනු බව නොරහසක්.
ඉතින් අද අපි අපේ එපිසෝඩ් එක වෙන් කලේ ඒ සිංදුවත් එක්ක හැදුනු scavanger hunt එක කෙරෝළක ඉඳන් තේරුම් ගන්න.
මේ, චරිත අතලගේ ගෙ 'යෝගේෂ්වරී' ප්‍රොජෙක්ට් එක ගැන අපේ ළෙහාගැනීම.

ලංකාවෙ වෙලාවෙන් හවස 5ට!

Beanbag Podcast අද එපිසෝඩ් එක; 'යෝගේෂ්වරී' ගැන! ♥️

https://youtu.be/ImVWli2Mh9I

Stay tuned!

'යෝගේශ්වරී' ගැන සහ ඒ එක්ක ගොඩ නැගුනු දැඩි කතාබහ ගැන අපි හැමෝම දන්නවා. ඒ කතාබහා ඇතුළෙ අති බහුතරයකට හරියට නොතේරුන ටෙක....

"අරූට විනාඩි අසූපහක් හුස්ම අල්ලන් හිටියෑකි. උඹලට තමා පැයක් දිගට එපිසෝඩ් එකක් කරන්න බැරි!" ඉතින් පැය එකහමාරක් ගිය ඉරිදා ඉ...
24/10/2025

"අරූට විනාඩි අසූපහක් හුස්ම අල්ලන් හිටියෑකි. උඹලට තමා පැයක් දිගට එපිසෝඩ් එකක් කරන්න බැරි!"

ඉතින් පැය එකහමාරක් ගිය ඉරිදා ඉඳන් ලෝකෙම හොල්ලපු හොරු හතර දෙනෙක් ගැන කතා කරා! ලෝකෙ ප්‍රසිද්ධ ම කෞතුකාගාරෙ, උදේ නමය හමාරට කඩලා, ඩොලර් මිලියන එකසිය ගාණක රත්තරන් බඩු හොරකන් කරන්න, උන් ගහපු මැච් එක මුල සිට අගට!

අද හවස පහට (ලංකාවෙ වෙලාවෙන්) බීන්බෑග් පොඩ්කාස්ට් අපේ එපිසෝඩ් එක!

"ලොව හෙල්ලූ Lourve මංකොල්ලය! "

Stay tuned!

Thanks for being a top engager and making it on to our weekly engagement list! 🎉Lakmal Kandevidane, Liyan, Adheesha Muna...
23/10/2025

Thanks for being a top engager and making it on to our weekly engagement list! 🎉

Lakmal Kandevidane, Liyan, Adheesha Munasinghe, Jeewantha Krishan, Ashan Prageeth

Beanbag 15,000ක් දැමිය හැකි ප්‍රජා ශාලාවක් සොයනු ලැබේ! 😭❤️Guys, this is overwhelming! We never thought we’d come this fa...
17/10/2025

Beanbag 15,000ක් දැමිය හැකි ප්‍රජා ශාලාවක් සොයනු ලැබේ! 😭❤️

Guys, this is overwhelming! We never thought we’d come this far and we are so blessed to be making these memories with you all!

THANK YOU! 🙏🏻🥺

One big family!
So much love for each and every one of you! ❤️

The BeanBag Podcast team.

Roofus was too tired of our nonsense. අම්මපා! 😂
15/10/2025

Roofus was too tired of our nonsense. අම්මපා! 😂

Happy Birthday to our co-hosts, Demintha and Roofus 🎂🥳
20/07/2025

Happy Birthday to our co-hosts, Demintha and Roofus 🎂🥳

Address

27 Risely Road
Clyde, VIC
3978

Telephone

+61452325656

Website

Alerts

Be the first to know and let us send you an email when The BeanBag Podcast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The BeanBag Podcast:

Share

Category