Dilu diaries

Dilu diaries Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dilu diaries, Digital creator, Darwin, Darwin.

I cut my hair off in Oct '23 ✂️ Now it’s knee-length by June '25 💁‍♀️ Sharing my hair care secrets 🌿✨ "
Born 🇱🇰 lives🇦🇺
SUBSCRIBE

https://youtube.com/?si=wl8tPOKuMHMUbap1

22/05/2026

කොන්ඩේ ඉක්මනටම වවාගන්න හදපු hair oil එකේ ගොඩාක් හොද results ලැබිලා,❤️❤️මේ comments වලින් ඒක පේනවා😍

Aloe castor oil එක හදලා ගොඩාක් අයට හොද results ලැබිලා තියෙනවා, මේ ඒවගෙන් feedbacks ටිකක්, ඔයාලත් හදලා බලලා results කියන්...
22/05/2026

Aloe castor oil එක හදලා ගොඩාක් අයට හොද results ලැබිලා තියෙනවා, මේ ඒවගෙන් feedbacks ටිකක්, ඔයාලත් හදලා බලලා results කියන්න❤️❤️
Video link

https://youtu.be/c5X3F7jsb0s?si=Rq6V-u9L8tBVEybH

30/09/2025

゚viralシfypシ゚

29/09/2025

Dry, Damaged, Frizzy කොන්ඩ තියෙන අය මන් දැන් දාපු Banana hair mask එක හදලා බලන්නකෝ results, කොන්ඩේ අග පැලෙන අයටත් මේක ගො...
29/09/2025

Dry, Damaged, Frizzy කොන්ඩ තියෙන අය මන් දැන් දාපු Banana hair mask එක හදලා බලන්නකෝ results, කොන්ඩේ අග පැලෙන අයටත් මේක ගොඩක් හොදයි, ඔයාලගේ කොන්ඩේ Soft, Smooth, Shiny, Strong කරගන්න පුලුවන් මේකෙන්..❤️❤️

Homemade Banana Hair Mask for Dry, Damaged & Frizzy Hair | Split End Treatment | Sinhala/Sri LankaLooking for a natural remedy to treat dry, frizzy, and dama...

https://youtu.be/JMUCoVSDiJI?si=p4UD2Pr82-_3x1jRමගේ අලුත්ම video එක බැලුවද? කොන්ඩේ ගොඩාක් යන අය මේ black seed hair oil එ...
29/09/2025

https://youtu.be/JMUCoVSDiJI?si=p4UD2Pr82-_3x1jR

මගේ අලුත්ම video එක බැලුවද? කොන්ඩේ ගොඩාක් යන අය මේ black seed hair oil එක හදලා බලන්නකෝ, ඔයාලගේ කොන්ඩේ යන එක නවත්තලා ඉක්මනටම දිගට කොන්ඩේ වවාගන්න පුලුවන්
❤මේ black seed hair oil එක shampoo එක්ක mix කරලා ගාන්නත් පුලුවන්

Address

Darwin
Darwin, NT

Alerts

Be the first to know and let us send you an email when Dilu diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilu diaries:

Share