Aussie chapters

Aussie chapters ✨Visual Storyteller 📸🤳
Lifestyle of a Sri Lankan Girl living in Goldcoast, Australia 🇱🇰🇦🇺

04/02/2026

Healing weekends🖤

22/01/2026

My emotional support coffee before work on a Thursday!!!❤️🥰

18/01/2026

දවසක් දා හැන්දෑවක..❤️

Happy Coffee before work!!! ❤️
15/01/2026

Happy Coffee before work!!! ❤️

10/01/2026

නිදැල්ලේ අපි ඇවිද යන මග
සතුට සහ මාලිගා බොහො ඇත
එහෙත් කොතරම් දුගී වුවද
නිවස මෙන් අන් තැනක් ලොව නැත ❤

- වණ අරණක කුඩා නිවස -

#ලෝරා

මම යි මගේ ජීවිතේ සාමාන්‍යයෙන් දවසක වෙලාව ගත වෙන විදිය යි!!!1. මම Early childhood Educator කෙනෙක් නිසා මගේ දවසේ පැය 8 ක් ...
08/01/2026

මම යි මගේ ජීවිතේ සාමාන්‍යයෙන් දවසක වෙලාව ගත වෙන විදිය යි!!!

1. මම Early childhood Educator කෙනෙක් නිසා මගේ දවසේ පැය 8 ක් ගත වෙන්නේ පුන්චි ළමයි එක්ක. දවස අවසානේ කොයිතරම් වෙහෙසකර උනත් මම හිතන්නෙ මං ඒකට හරි ආසයි. අත හරින්න බැරි ඇබ්බැහියක් වගේ. ❤️

2. පොත් තමයි මම මේ ලෝකේ ආසම දේ. Mugs ඇරුනම. 😌 Self help, thrillers, cozy novels ඕන එකක් මම කියවනවා. 🥰

3. Netflix and chill. 😌👍

4. My husband ❤️

2026 අවුරුද්දේ පලවෙනි සතිය ❤️
07/01/2026

2026 අවුරුද්දේ පලවෙනි සතිය ❤️

01/01/2026

Happy New year 2026❤️

27/12/2025

නත්තලට පහුවදා අපේ ගෙදරට ආපු යාලුවෙක්ට දඩිබිඩියේ හදපු ඉක්මන් කෑම වේලක්. කහ බත් එක නම් කම්මැලි කහ බතක්. ඔක්කොම දේවල් හෝදපු හාල් එක්ක rice cooker එකට දාලා පොල්කිරෙන් බත උයා ගන්න විතරයි තියෙන්නෙ. අල බැදුම යි පරිප්පු යි කොටු සලාද යි. තව චිකන් කරි එකක් ත් හැදුවා. අඩු වෙලාවකින් ගෙදර එවලේ තිබ්බ දේවල් වලින් හදා ගත්තා උනත් හරි රසට තිබ්බා. #නත්තල2025 #කෑම #නත්තල්කෑම

නත්තල 2025 🎄🎅
26/12/2025

නත්තල 2025 🎄🎅

Address

Gold Coast, QLD
4215

Website

Alerts

Be the first to know and let us send you an email when Aussie chapters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share