යුක්රේන රුසියා අර්බුදය සජීවීව Ukraine crisis live - Sam Gamage

  • Home
  • යුක්රේන රුසියා අර්බුදය සජීවීව Ukraine crisis live - Sam Gamage

යුක්රේන රුසියා අර්බුදය සජීවීව  Ukraine crisis live - Sam Gamage Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from යුක්රේන රුසියා අර්බුදය සජීවීව Ukraine crisis live - Sam Gamage, News & Media Website, .

06/04/2022

අද (අප්‍රේල් 6) මහජන විරෝධතා පැවැත්වෙන ස්ථාන..

දවල් 1:00ට - ගාල්ල ප්‍රධාන බස් නැවතුම අසළ

දවල් 2:00ට - පිළියන්දල ඔරලෝසු කණුව අසළ

සවස 4:00ට - දෙහිවල . ගුවන් පාලම අසළ

සවස 4:00ට - මාලඹේ CINEC හංදිය අසළ

සවස 5:30ට - කොහුවල මංසන්ධිය

සවස 6:30ට - ගල්කිස්ස (මහින්ද මල් ශාලාව ඉදිරිපිට)

සවස 7:00ට - මිනුවන්ගොඩ ඔරලෝසු කණුව ඉදිරිපිට

සවස 7:00ට - නුගේගොඩ, විජේරාම මංසන්ධිය

රාත්‍රී 8:00ට - කොල්ලුපිටිය

අවිහිංසාවාදීව, ජනතාවට බාධා නොකර...
අරමුණ පසක් කරගෙන විරෝධතාවේ නිරත වෙමු...

ජනතාව දැනුවත් කරවමු...

අරගලය ජයගමු ❤️👊🏻👌🏼

26/03/2022

යුක්‍රේනයේ ප්‍රතිප්‍රහාර හමුවේ රුසියානු හමුදාව පසු බසින ලකුණු

07/03/2022

රුසියානු සහ යුක්රේන විදේශ ඇමතිවරු හමු වීමේ සූදානමක්

07/03/2022

උද්ගත වී ඇති තත්වය හමුවේ ඩෙන්මාර්කයේ ආරක්ෂාව තර කරයි

07/03/2022

රුසියාව විසින් යුක්රේනය යුද්ධය සඳහා සිරියානුවන් තම හමුදාවට බඳවා ගනිමින් සිටී

06/03/2022

ප්‍රංශ ජනපති සහ රුසියානු ජනපති අතර නැවත වරක් පැය 2 කට ආසන්න දුරකථන සකච්චාවක්

06/03/2022

රුසියාවේ මී ළඟ ඉකක්කය මෝල්ඩාව

06/03/2022

රුසියානු සොල්දාදුවන් 11000 ක් මරා දැමූ බව යුක්‍රේනය පවසයි

06/03/2022

දකුණු කොරියාව විසින් බෙලරූසයට සම්බාධක පනවයි

06/03/2022

යුක්රේනය එල්ල කර ප්‍රහාර වලින් රුසියානු ගුවන් යානා 88 ක් විනාශ වේ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when යුක්රේන රුසියා අර්බුදය සජීවීව Ukraine crisis live - Sam Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share