02/01/2026
Nuwendra Gammanpila ඔබ රු.500ක ත්‍යාග මුදලක් ජයග්‍රාහනය කර ඇත. මේ වනතෙක් අපට ඔබව සම්බන්ධ කරගැනීමට නොහැකිවුණි. 2026.02.05වන දිනට පෙර ඔබ මෙම පණිවිඩය හරහා හෝ සම්බන්ධ කරගැනීමට අපොහොසත් වුවහොත්, එම giveaway එක සදහා සහභාගී වූ වෙනත් තරගකරුවකු වෙත එම ත්‍යාගය ලබාදීමට සිදුවන බව කාරුණිකව දැනුම්දෙමි..
ඇයගේ මිතුරෙකු හෝ මෙම පණිවිඩය දුටුවේනම් මේ පිලිබදව ඇය දැනුවත්කර , 2026.02.05 දිනට පෙර ඇයට හිමි ත්‍යාගය ලබාගැනීම සදහා, සහාය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ස්තූතියි🙏