01/12/2025
ගංවතුර, නායයෑම් නිසා අධ්‍යාපන කටයුතු කරගන්න බැරි තැනට වැටිලා ඉන්න ලබන අවුරුද්දේ විභාගය ලියන්න ඉන්න ඕනම ළමයෙක් පහළින් තියෙන The Master Class CDU Scholarships WhatsApp Group එකට join වෙලා ඉන්න ඉදිරි දැනුවත් කිරීම් කටයුතු අපි group එක හරහා සිදු කරනවා,
https://chat.whatsapp.com/GZDO6OUUtJv54ZmFgkCU7L?mode=hqrt2
විභාගය දක්වා(O/L) (A/L) නොමිලේ English උගන්නන අපි ready!
Let’s rebuild!
Dr. Mark Senarath
Share and help with love ❤️