Pissu Migrant

Pissu Migrant I don't have a niche ..🇦🇺🦘

දැන් තත්වය...
16/06/2026

දැන් තත්වය...

Digital illustration...
07/02/2026

Digital illustration...

මේ page එකට AI contents හදපු test page එකට CM tools ආවා, දෙපාරක් reach suspend කරා නමුත්  Groups 20 ක‍ විතර Top, All-Sta...
03/02/2026

මේ page එකට AI contents හදපු test page එකට CM tools ආවා, දෙපාරක් reach suspend කරා නමුත් Groups 20 ක‍ විතර Top, All-Star Contributor නිසා ලොකු ප්‍රශ්නයක් උනේ නෑ, සල්ලි ගෙවලා ගියපු ඒවා නම් නෙමෙයි. හොඳ Content නම් Admins la invite කරලා ගෙන්න ගන්නේ. CM tools නැතිව ගිහින් මාසයකට වඩා තිබිලා තමයී ආවේ. Audience එක USA, Mexico, UK, Germany සහ Brazil. කරපු විදිහ ඔක්කොම magenta page එකේ ලියලා තියෙනවා.
දැන් ඉතිං ඒක ටිකක් පිලිවෙලට කරගෙන ගියා නම් හරි.

Illustration...Orginal in the comment...
02/01/2026

Illustration...
Orginal in the comment...

මාර්ක් අය්යත් වෙලාවකට මාර අතාල් දෙන්නේ. දවස් හතරක් මගේ අනිත් Page එකක reach එක හිර කරලා තිබ්බා,  හොඳ වෙලාවට group 10ක‍ ව...
31/12/2025

මාර්ක් අය්යත් වෙලාවකට මාර අතාල් දෙන්නේ. දවස් හතරක් මගේ අනිත් Page එකක reach එක හිර කරලා තිබ්බා, හොඳ වෙලාවට group 10ක‍ විතර All-Star Contributor නිසා වැඩිය reach, engagement down උනේ නෑ..

🚨 Facebook එකේ Rage-Baiting අතකොළු වෙන්න එපා!Facebook එකේ සමහර  පෝස්ට් වලට කස්ටිය රගරගා comment කර කර ද මරා ගන්නවා දැකල ...
28/11/2025

🚨 Facebook එකේ Rage-Baiting අතකොළු වෙන්න එපා!

Facebook එකේ සමහර පෝස්ට් වලට කස්ටිය රගරගා comment කර කර ද මරා ගන්නවා දැකල තිබෙනවාද ? ඒවා ගොඩක් වෙලාවට rage-baiting කියන niche එකට හදන content, එයාල ඒවා හදල බලාපොරුත්තු වෙන්නේ ඔයාලගෙ reactions ගන්න.

මේක viral වෙන්නේ ඇයි?

🔥 කෝපය වැඩිපුර reactions ගන්නවා
🔥 Comment wars නිසා post එක top එකට එනවා
🔥 ගොඩක් අය fact-check කරන්නේ නැතුව share කරලා දානවා.

ඇත්තටම මේකෙන් කරදර වෙන්නේ:

⚠️ Fake news පැතිරෙනවා
⚠️ යාලුවෝ, groups, communities divide වෙලා යනවා
⚠️ බොරුවට කාලේ කන්න හදපු දේවල්

ඔබට හොඳම ගේම් ප්ලෑන් එක:
✔️ Comment දාන්න කලින් හිතලා බලන්න
✔️ Post එක exaggerate කරලා තියෙනවද කියලා බලන්න
✔️ Comment section එකේ Argument එපා — ඒක algorithm එකට help වෙනවා
✔️ “Hide”, “Unfollow”, “Snooze” කරලා එකෙන් අයින් වෙන්න.

Facebook එකේ ඩොලර් හොයන්න යන අයගේ අතකොළු වෙන්න එපා. 💙

මෙහෙම යන විදිහට facebook එකත්,  ලංකවේ ඉඳන් US Audience එකට Politics Niche එකෙන් කර ගෙන යන අයට කෙළ වෙයි වගේ.  ඉස්සෙල්ලම U...
25/11/2025

මෙහෙම යන විදිහට facebook එකත්, ලංකවේ ඉඳන් US Audience එකට Politics Niche එකෙන් කර ගෙන යන අයට කෙළ වෙයි වගේ. ඉස්සෙල්ලම UK ළඟදීම US.
May be, may be not..

සතයක් වත් නැතුව තමයී මල්ලී අපි ආවේ..මීට Melbourne contract අය්යා..
20/11/2025

සතයක් වත් නැතුව තමයී මල්ලී අපි ආවේ..
මීට Melbourne contract අය්යා..

මේ කියන විදියට reel දමන්න නම්,  camera එකක් අටවල නටන්න තමයි වෙන්නේ..
18/11/2025

මේ කියන විදියට reel දමන්න නම්, camera එකක් අටවල නටන්න තමයි වෙන්නේ..

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when Pissu Migrant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share