25/08/2026
Self-love isn't a destination you reach overnight; it’s a quiet promise you make to yourself every single morning. It starts with a slow breath, a warm drink, and giving yourself permission to heal at your own pace. If you are starting to choose yourself today, remember you are doing a beautiful job. 🤍✨
ස්වයං ආදරය (Self-love) කියන්නේ එක රැයකින් ලැබෙන දෙයක් නෙවෙයි. ඒක හැමදාම උදේට ඔයා ඔයාටම වෙන පොරොන්දුවක්. නිදහසේ හුස්මක් ගන්න, උණුසුම් බීමක් බොන්න, ඔයාගේම වේගයෙන් ජීවිතය සුවපත් කරගන්න ඔයාටම ඉඩ දෙන්න. අද දවසේ ඔයා ඔයා ගැන හිතන්න පටන් ගත්තා නම්, ඔයා කරන්නේ ඇත්තටම ලස්සන දෙයක්. 🌸☕