Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ එෆ් එම් / Swarna FM

  • Home
  • Australia
  • MILL PARK
  • Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ එෆ් එම් / Swarna FM

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ එෆ් එම් / Swarna FM Plenty Vally FM සිංහල සේවය

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ FMපෙබරවාරි 20 සදුදා වැඩසටහන් පෙලගැස්ම. පුංච් චන්දෙට මොකද වෙන්නෙ?මැතිවරණ කොමිෂන් සභාව...
16/02/2023

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ FM
පෙබරවාරි 20 සදුදා වැඩසටහන් පෙලගැස්ම.

පුංච් චන්දෙට මොකද වෙන්නෙ?
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශ්ප්‍රිය මහතා සමග කරන සාකච්ඡාව ඇතුලු දේශ්පාලනික සමාජීය වැඩසටහන් පෙලක් සහා රසාලිප්ත ගී සමුච්චයක් කැටි කොට.....

සෑම සතියකම සදුදා 8.00pm to 10.00pm මෙල්බන් සිට පැතුම් , කනිශ්ක , දේවලෝචන , අනුරුද්ධ සමගින් සචින්ත.
නැවුම් වැඩසටහන් පෙලක් සමග https://www.pvfm.org.au හරහා ලෝකයේ ඕනෑම තැනක සිට සහ 88.6 සුසර කරමින් මෙල්බර්න් සිට අපත් සමග ඒකාත්මික වන්නට එක්වන්න.

13/02/2023

සදිසා
=====
මෙල්බර්න් නුවර සිට සයිබර් අවකාශයේ අන්තර්ජාලය සහ ගුවන්විදුලි තරංගමාලා ඔස්සේ සුසර වන...
සතියේ ශ්‍රී ලාංකීය පුවත් යාවත්කරණය - "සදිසා"
දේවලෝචන රණසිංහ සහ පැතුම් තිලකසිරි සුසංයෝගයෙන් ස්වර්ණ FM වැඩසටහන තුලින් ඔබවෙත ගෙන එන ආර්ථික, සංස්කෘතික, සමාජීය, දේශපාලන, කලා සහ ක්‍රීඩා පුවත් විවරණය...
2023 පෙබරවාරි මස 13 සදුදා (අද) මෙල්බර්න් වේලාවෙන් රාත්‍රී 08:00ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 2:30ට ) FM 88.6 PLENTY VALLEY FM නාලිකාව ඔස්සේ විකාශය වන ස්වර්ණ FM වැඩසටහන තුලින්...
සමගාමී අන්තර්ජාල විකාශය : www.pvfm.org.au
FM නාලිකාව ඔස්සේ විකාශය වන ස්වර්ණ FM වැඩසටහන තුලින්...

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ FMපෙබරවාරි 13 සදුදා වැඩසටහන් පෙලගැස්ම. සමූපකාර ආරිටික මොඩලය ලංකාවට ගැලපේද ?මහාචාර්‍ය...
10/02/2023

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ FM
පෙබරවාරි 13 සදුදා වැඩසටහන් පෙලගැස්ම.

සමූපකාර ආරිටික මොඩලය ලංකාවට ගැලපේද ?
මහාචාර්‍ය නිර්මල් රංජිත් දේවසිරි සමග කෙරෙන සාකච්චාව ඇතුලු තවත් කාලීන දේශ්පාලනික සමාජීය වැඩසටහන් පෙලක් සහා රසාලිප්ත ගී සමුච්චයක් කැටි කොට.....

සෑම සතියකම සදුදා 8.00pm to 10.00pm මෙල්බන් සිට පැතුම් , කනිශ්ක , දේවලෝචන , අනුරුද්ධ සමගින් සචින්ත.
නැවුම් වැඩසටහන් පෙලක් සමග https://www.pvfm.org.au හරහා ලෝකයේ ඕනෑම තැනක සිට සහ 88.6 සුසර කරමින් මෙල්බර්න් සිට අපත් සමග ඒකාත්මික වන්නට එක්වන්න.

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ FMසෑම සතියකම සදුදා 8.00pm to 10.00pm මෙල්බන් සිට Pathum, කනිශ්ක , දේවලෝචන , අනුරුද්ධ...
10/02/2023

Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ FM

සෑම සතියකම සදුදා 8.00pm to 10.00pm මෙල්බන් සිට Pathum, කනිශ්ක , දේවලෝචන , අනුරුද්ධ සමගින් Sachintha
නැවුම් වැඩසටහන් පෙලක් සමග ඒකාත්මික වන්නට 88.6 සුසර කරමින් එක්වන්න.

පෙබරවාරි 06 වෙනිදා දශක 4ක මතක රැගෙන අපේම ආදරනීය ජූඩ් ප්‍රනාන්දු සමග කල වැඩසටහනේ මතකයන්.

https://m.facebook.com/story.php?story_fbid=10160866171536979&id=606996978&mibextid=qC1gEa

06/02/2023
Whittlesea Show. 88.6FM outside broadcasting
02/02/2023

Whittlesea Show.
88.6FM outside broadcasting

Address

288 Childs Road
Mill Park
3082

Opening Hours

Monday 8pm - 10pm

Alerts

Be the first to know and let us send you an email when Plenty Vally FM සිංහල සේවය - ස්වර්ණ එෆ් එම් / Swarna FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category