Aussie life

Aussie life my life in Australia ❤💐🥰
🇦🇺🇱🇰
(1)

අද ඉතින් වැඩනෙ දැන් තමා පොඩි නිවාඩුවක් ලැබුනෙ .බලන්නකො එහෙනම් මගේ පින්තූර කතාව    මම✍️Su Aussie life
31/07/2025

අද ඉතින් වැඩනෙ දැන් තමා පොඩි නිවාඩුවක් ලැබුනෙ .බලන්නකො එහෙනම් මගේ පින්තූර කතාව
මම
✍️Su Aussie life

මන් පැනිරසට අකමැතිම කෙනෙක්. ඒත් සව්දොදොල් කියන්නෙ මන් ආසම කෑමක්.ලංකාවෙදි කාලා තිබුනට මෙහෙදි සව්දොදොල් කවදාවත් හම්බවෙලා න...
30/07/2025

මන් පැනිරසට අකමැතිම කෙනෙක්. ඒත් සව්දොදොල් කියන්නෙ මන් ආසම කෑමක්.ලංකාවෙදි කාලා තිබුනට මෙහෙදි සව්දොදොල් කවදාවත් හම්බවෙලා නෑ.හුගක් අය වැලි තලප වලට සව්දොදොල් කියල රැවටෙනවා.මේ දෙකේ වෙනස සව්දොදොල් වලට පොල්කිරි දාන එක සහ පිට්ටු කැට ලොකුවට හදන එක මන් හිතන්නේ.ඉතින් කොහොම හරි මන් සව්දොදොල් හැදුවා🥰. හරියට එයිද දන්නෙ නැති නිසා චුට්ටක් හදල බැලුවා.අම්මේ රසායි.දැන් ඉතින් දන්නව හදන විදිහ ❤️🥰😍
මම
✍️Su Aussie life

හැමෝම හොදින් නේද😊 මටත් ඊයෙට වඩා අද සුවයි ❤️අද දවස ඉතින් විවේකීව ගත කලා.පින්තූර කීපයක් ගත්තා ඔයාලා මතක් වෙලා 🥰    මම✍️Su ...
28/07/2025

හැමෝම හොදින් නේද😊 මටත් ඊයෙට වඩා අද සුවයි ❤️අද දවස ඉතින් විවේකීව ගත කලා.පින්තූර කීපයක් ගත්තා ඔයාලා මතක් වෙලා 🥰
මම
✍️Su Aussie life

අද දවස ගෙවුන විදිහ පහලින් දැම්මා.චුට්ටක් විතර අසනීපෙන් සීත කාලෙනෙ මෙහෙ.ඒ නිසා ලොකුවට පින්තූර ගන්න උනේ නෑ.    මම ✍️Su Aus...
27/07/2025

අද දවස ගෙවුන විදිහ පහලින් දැම්මා.චුට්ටක් විතර අසනීපෙන් සීත කාලෙනෙ මෙහෙ.ඒ නිසා ලොකුවට පින්තූර ගන්න උනේ නෑ.
මම
✍️Su Aussie life

අද නිවාඩු උනාට හරිම බිසී,බලන්නකො පින්තූර කතාව.    මම ✍️Su Aussie life
26/07/2025

අද නිවාඩු උනාට හරිම බිසී,බලන්නකො පින්තූර කතාව.
මම
✍️Su Aussie life

25/07/2025

හැමෝටම සුභ උදෑසනක් 🥰💐
බලන්නකො xena කෙල්ලට අපේ මහත්තයා උගන්නල තියන දේවල්.හැමදාම උදේට මේ දෙන්නා මෙහෙමයි🥰 ඒ අස්සෙ ජනේලෙයෙන් එලියේ පාරෙ කවුරුහරි යන ගමන් කතා කරන සද්දෙ ඇහිලා ඒ ඕපදූපෙත් හොයනවා 😂😂😂
එයත් කෙල්ලෙක්නෙ ඉතින් 😂🙈😄

අද ඉතින් මගේ වැඩ දවසනේ.උදේ ගෙදර වැඩ ටික ඉවර වෙලා වැඩට ගියා.ඒ ඇවිත් ඉතින් ඇවිදින්න ගියා.දැන් තමා පොඩි විවේකයක් ලැබුනේ.අද ...
24/07/2025

අද ඉතින් මගේ වැඩ දවසනේ.උදේ ගෙදර වැඩ ටික ඉවර වෙලා වැඩට ගියා.ඒ ඇවිත් ඉතින් ඇවිදින්න ගියා.දැන් තමා පොඩි විවේකයක් ලැබුනේ.අද දවස ගෙවුන හැටි බලන්නකො එහෙනම් 🥰
මම
✍️Su Aussie life

අද ඉතින් මට උයන යකා වැහෙන දවසනෙ,හෙට වැඩට යන්න කලින් අද හිතුනා බේකරි කෑම ටිකක් හදන්න.බලන්නකො එහෙනම්    මම✍️Su Aussie life
22/07/2025

අද ඉතින් මට උයන යකා වැහෙන දවසනෙ,හෙට වැඩට යන්න කලින් අද හිතුනා බේකරි කෑම ටිකක් හදන්න.බලන්නකො එහෙනම්
මම
✍️Su Aussie life

Address

Melbourne
Melbourne, VIC
3000

Telephone

+61402290151

Website

Alerts

Be the first to know and let us send you an email when Aussie life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share