Aussie Sky Travel Couple

Aussie Sky Travel Couple "🌍 Exploring the world, one adventure at a time! Join us as we uncover hidden gems.

Ready to travel with us? ✈️ follow and like
❤️Joing us on our youtube channel👍
🤗ජීවිතේ අපි ආසම තැන් වල ඇවිදින්න යමු👫

ඉස්සර ඉදන්ම සඳත් එක්ක කතා කරන එක මගේ පුරැද්ද..ඉතින් සඳ ඔයටෙ උක්තර දුන්නද?කවදාවත් නෑ...ඒත් තාමත් පිස්සුවෙන් වගේ සඳත් එක්ක...
14/09/2025

ඉස්සර ඉදන්ම සඳත් එක්ක කතා කරන එක මගේ පුරැද්ද..
ඉතින් සඳ ඔයටෙ උක්තර දුන්නද?

කවදාවත් නෑ...
ඒත් තාමත් පිස්සුවෙන් වගේ සඳත් එක්ක කතා කරනවා...

මං සඳ වෙන්නද?
මං කැමතියි ඔයාට උත්තර දෙන්න...

මේ තියෙන්නේ ක්ලැරන්ස් මූවි එකේ දෙබසක්. හරිම ලස්සන ආදරණීය කතාවක්. සිඩ්නි වල බුකින් එකක් දාගත්තෙ හරිම අමාරුවෙන්. මාස එක හමාරක් හිටියා මේක බලන්න යන්න. මේ රටට වෙලා තනිවෙලා ඉන්නකොට ලංකාවේ දෙයක් රස විදින්න තියනවා කියන්නෙ හරිම සතුටු දෙයක්. අපි දෙන්නා තාමත් ඒක රස ව්දිනවා🤗❤️

#සිංහල

Beautiful sunset vibe🤗
13/09/2025

Beautiful sunset vibe🤗

Trend එක😍
06/09/2025

Trend එක😍

06/09/2025

Cherry Blossom 🌸 and me

05/09/2025

The meditation 😌

ශීත ඍතුව අවසානයේ වසන්තයට ඉගි කියන, මුලු පර්සරයම ලස්සන කරන🌸 cherry blossom 🌸 අවුරුද්දට එක පාරක් විතර පිපෙන මේ cherry blos...
02/09/2025

ශීත ඍතුව අවසානයේ වසන්තයට ඉගි කියන, මුලු පර්සරයම ලස්සන කරන🌸 cherry blossom 🌸

අවුරුද්දට එක පාරක් විතර පිපෙන මේ cherry blossom🌸 අගෝස්තුවේ මැද භාගයේ පිපෙන්නට පටන් ගනියි. සති දෙකක් විතර යනකොට ගස් වල මල් දකින්නට ලැබෙනවා අඩුයි. Cherry blossom පිපෙන කාලයට මිනිසුන් දහස් ගණනක් මග බලාගෙන ඉන්නෙ මල් වල සුන්දරත්වය විදගන්නට යන්න.

මට අවුරුදු දෙකක්ම මග ඇරුණා. මේ අව්රුද්දෙ එනකොටත් මල් ගොඩක් හැලිලා තිබුණේ. කොහොම හරි මගේ ආසාව වුනේ මේ අවුරුද්දේ cherry blossom🌸 වගේම අනිත් ලස්සන මල් බලන්න. මේ අපි ගියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි පැරමිටා වල තියෙන බොටනිකල් ගාර්ඩ්න් එකට. මුලු ගාර්ඩ්න් එකම හරිම ලස්සනයි.🌸 🌸🌸🌸(✍️ Aussie Sky)

🌸 බලන්න යමු
01/09/2025

🌸 බලන්න යමු

01/09/2025

September 🌸

31/08/2025

ඒකත් හරි 🤗💿 දවසේ මහන්සිය😍

Dinner💚
28/08/2025

Dinner💚

ලස්සන දවසක් වේවා💛
27/08/2025

ලස්සන දවසක් වේවා💛

Address

Sydney, NSW

Alerts

Be the first to know and let us send you an email when Aussie Sky Travel Couple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share