Ausලංකා TV

  • Home
  • Ausලංකා TV

Ausලංකා TV Entertainment, TV Channel, Media It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාවක් වන අතර මෙම නාලිකාව ඔස්සේ ප්‍රවෘත්ති, විනෝදාත්මක වැඩසටහන්, ජීවිතයට වැදගත් වන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. තවද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගේ දක්‍ෂතා වෙනුවෙන් ඉඩ ලබා දෙන අතර ප්‍රජා කටයුතු වලදීද දායකත්වය සපයනු ලබයි. Ausලංකා TV නවීන ඩිජිටල් මාධ්‍යය ඔස්සේ සති අන්තයේ විකාශය වන නාලිකාවක් වන අතර ජනතා

වට ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේ. මෙය www.auslankatv.com, Facebook, YouTube, twitter, Instagram යන මාධ්‍ය හරහා ජනතාවට සමීප වේ. AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, YouTube, twitter, and Instagram.

"විදෙස් සිසුන් නිවාස මිලට බලපානවා" එය මිත්‍යාවක් RBA කියයිවැඩිවිස්තර -    https://www.auslankatv.com/archives/88319     ...
25/07/2025

"විදෙස් සිසුන් නිවාස මිලට බලපානවා" එය මිත්‍යාවක් RBA කියයි
වැඩිවිස්තර - https://www.auslankatv.com/archives/88319

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් පිරිසකට ප්‍රසිද්ධ ගුවන් සමාගමකට නඩු පැවරීමට අවසරවැඩිවිස්තර -    https://www.auslankatv.com/arch...
25/07/2025

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් පිරිසකට ප්‍රසිද්ධ ගුවන් සමාගමකට නඩු පැවරීමට අවසර
වැඩිවිස්තර - https://www.auslankatv.com/archives/88306

ජනප්‍රිය රසකාරකයකින් මොළයට හානි විය හැකි අවදානමක්වැඩිවිස්තර -   https://www.auslankatv.com/archives/88303               ...
24/07/2025

ජනප්‍රිය රසකාරකයකින් මොළයට හානි විය හැකි අවදානමක්
වැඩිවිස්තර - https://www.auslankatv.com/archives/88303

ඔස්ට්‍රේලියාවේ දික්කසාද සංඛ්‍යාව ගැන දත්ත වාර්තාවක්වැඩිවිස්තර -  https://www.auslankatv.com/archives/88297              ...
24/07/2025

ඔස්ට්‍රේලියාවේ දික්කසාද සංඛ්‍යාව ගැන දත්ත වාර්තාවක්
වැඩිවිස්තර - https://www.auslankatv.com/archives/88297

24/07/2025

ඔස්ට්‍රේලියාවට එන සිසුන්ට ජීවත්වෙන්න පහසුම නගර

ඔස්ට්‍රේලියානුවන් බොහොමයක් රැකියාවෙන් ඉවත් වෙන ලකුණුවැඩිවිස්තර -  https://www.auslankatv.com/archives/88287             ...
24/07/2025

ඔස්ට්‍රේලියානුවන් බොහොමයක් රැකියාවෙන් ඉවත් වෙන ලකුණු
වැඩිවිස්තර - https://www.auslankatv.com/archives/88287

ඔස්ට්‍රේලියාවේ 80% කට බලපාන අධික වර්ෂාව ගැන අනතුරු ඇඟවීම්HECS ණය සහනය ගැන ශිෂ්‍යයින්ගෙන් මැසිවිලි
24/07/2025

ඔස්ට්‍රේලියාවේ 80% කට බලපාන අධික වර්ෂාව ගැන අනතුරු ඇඟවීම්
HECS ණය සහනය ගැන ශිෂ්‍යයින්ගෙන් මැසිවිලි

24/07/2025

ලංකාවේ Passport එක තවත් බලවත් වෙයි

24/07/2025

නින්දක් නැති ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ උපදෙස්

Address


Alerts

Be the first to know and let us send you an email when Ausලංකා TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ausලංකා TV:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Want your business to be the top-listed Media Company?

Share

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාව

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාවක් වන අතර මෙම නාලිකාව ඔස්සේ ප්‍රවෘත්ති, විනෝදාත්මක වැඩසටහන්, ජීවිතයට වැදගත් වන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. තවද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගේ දක්‍ෂතා වෙනුවෙන් ඉඩ ලබා දෙන අතර ප්‍රජා කටයුතු වලදීද දායකත්වය සපයනු ලබයි.

Ausලංකා TV නවීන ඩිජිටල් මාධ්‍යය ඔස්සේ සති අන්තයේ විකාශය වන නාලිකාවක් වන අතර ජනතාවට ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේ. මෙය www.auslankatv.com, Facebook, YouTube, twitter, Instagram යන මාධ්‍ය හරහා ජනතාවට සමීප වේ.

AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.

AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through www.auslankatv.com, Facebook, YouTube, twitter, and Instagram.