29/06/2025
හෙලෝ ගායිස් ✨ කාලෙකින් ලිපියක් දාන්නේ. Telegram එකේ කතා උන දේවල්, සමහරු අහපු ප්‍රශ්න වලට උත්තර වගේම, ලංකාවේ copy paste කාක්කන්ගේ ගොන් කතා නිසා,, අලුතින් මේ Industry එකට එන මනුස්සයෝ වැරදි මත ඔලුවේ පුරවගන්න හන්දා තමා ලිපියක් ලියන්න Time එකක් දුන්නේ . 🏃♂️🏃♂️
හැමෝටම ආරාධනා කරනවා කියවල අදහසක් ගන්න කියලා. ඒ වගේම වැරදි අඩු පාඩු තියේනම් ඒවත් comment එකකින් පෙන්නලා දෙන්න කෙනෙක්ට පුළුවන්. Positive Negative ඕනා Comment එකක් Welcome 💯✅.
⭐Intro:
𝗣𝗿𝗶𝗰𝗲 𝗶𝘀 𝗡𝗼𝘁 𝗥𝗮𝗻𝗱𝗼𝗺. 𝗜𝘁𝘀 𝗻𝗼𝘁 𝗠𝗮𝗴𝗶𝗰. 𝗜𝘁𝘀 𝗕𝗮𝗹𝗮𝗻𝗰𝗲 𝗦𝗲𝗲𝗸𝗶𝗻𝗴 𝗘𝗾𝘂𝗶𝗹𝗶𝗯𝗿𝗶𝘂𝗺.
මාකට් එකක් වැඩ කරන්නේ හැමතිස්සෙම තරාදියක් වගේ, එක පැත්තක ඉල්ලුම අනිත් පැත්තේ සැපයුම.. හැමතිස්සෙම Buyersලා සහ Sellersලා අතර Fair Value එකක් හොයමින් යන ගමනක තමා Price එක ඉන්නේ.🏃♂️
Demand හරි Supply හරි එකක් විතරක්
ඕනවට වඩා වැඩි නම් එතන Imbalance එකක් හැදෙනවා., එහෙම නැති නම් තරාදිය පැත්තක් පහලට යනවා හෝ උඩට යනවා. සමබරතාවය නැති වෙනවා. මෙහෙම වෙන සෑම වෙලාවකම Price එක හදන්නේ නැවතත් පුළුවන් ඉක්මනට මේ තරාදිය Balance කරන්න..💯🏃♂️
මාකට් එක Acceptance (Fair Value)
සහ
Rejection Zones (imbalance)
අතර කැරකි කැරකි, අලුත් සමතුලිත තත්වයකට ( Equilibrium ) යන්නයි හදන්නේ. 💯 තේරෙනවද ඔයාලට මේ කීව එක. 🏃♂️
මේහෙම යද්දී අතරින් පතර නිතරම ඔයාලට 𝗥𝗲𝗽𝗲𝗮𝘁 වෙන 𝗣𝗮𝘁𝘁𝗲𝗿𝗻𝘀 එහෙම පෙනෙන්නට තියෙනවා.. සමහරු ඒවාට Liquiditity Hunt කියනවා, සමහරු Setup කියනවා එක එක අය එක එක කතා කියනවා ඒවා දිහා බලාන.. අහසේ තරු බලලා එක එක ඒවා කියනවා වගේ..🏃♂️ මාකට් එක ගැන කිසිම අදහසක් නැති කෙනෙක්ට උනත් charts වල ඒවා බලන්න පුළුවන් chart එකක් දාන් බැලුවොත්.. ✨
හැබැයි මේකේ වැඩේ කියන්නේ අද හැදිලා 𝗦𝗘𝗟𝗟 වෙන ඒ Pattern එක තව දවසක හැදුනා කියන්නකෝ,,, එදාට ඒක 𝗕𝗨𝗬 වෙනවා 🏃♂️.
සරලවම හැම මාකට් එකකම Base එක තමා මේ මම උඩ කියපු කතාව. ඔයා මෙහෙම දෙයක් අහන්නේ අද නම් ඇත්තටම ඔයා Market Behavior කියන Deep Subject එක ගැන කිසිම අදහසක් නැතුව තමා Trade කරලා තියෙන්නේ.🥱
එකෙන් Trader කෙනෙක් විදිහට ඔයාට Grow වෙන්න බැරි විදිහට මග හරස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ Price එක කරන දෙයක් තේරුම් ගන්න බැරි වෙනවා 💯
⭐ කෙනෙක් තමන් දන්න ශිල්ප ඔක්කොම දාල Perfect Analayz කරල Trade එකකට ගියා කියමු, ඊට පස්සේ ඔයාගේ SL එක මාකට් එක ඇල්ලුවා කියලා හිතන්න. දැන් ඔයාට හේතුවක් හොයාගන්න බැරි වෙන මට්ටමම ඔයා Blind වෙනවා මේ Basic Market Principles නොදන්නා කෙනෙක් නම්. 💯
මම පහතින් Link එක දාන post එක කියෙව්වොත් ඔයාට තේරෙයි BLIND කෙනෙක් උනාම එකේ තියෙන හොද නරක.. කියවල බලන්න එකත්..
https://www.facebook.com/share/p/1CLccq7ooj/
හැබැයි ඔයා මෙහෙම කෙනෙක් නම්,
ආ කමක් නැ. SL දෙකක්නේ වැදුනේ තාම, ඊලග trade එකත් ගැම්මට මම ගන්නවා කියලා SL Trades TP Trades ටික Journal karanneth නැතුව, තමන්ගේ trades ගැන Imformation Collect කරන trader කෙනෙක් නෙමේ නම් ඔයා,,,,,
( Journal කරනවා කියන්නේ Before and After SS එකතු කරන එක නෙමේ. වරදින්න හරියන්න හේතු හොයාගෙන තමන්ගේ 𝗖𝗮𝗿𝗲𝗲𝗿 (𝗝𝗼𝗯) එක improve කරගන්නවට. එක වෙන දවසකට කතාවක් කැමතිනම්.)
,,,,,Imformation Collect කරන trader කෙනෙක් නෙමේ නම් ඔයා, ඔයාට නෙමේ මේ post එක. 🏃♂️
ඔයාට මේ පෝස්ට් එක Swipe කරලා හෙට set වෙන entry එක වත් TP එකට යයි කියලා හිතින් හිතාන කරන Robotic වැඩේ දිගටම කරන් යන්න පුළුවන්. 🏃♂️
හැබැයි,,,,
කෙනෙක්ට ඇත්තටම තේරුම් ගන්න ඕනා නම් ඇයි price එක මේ විදිහට move වෙන්නේ, ඇයි මෙතනින් සෙල් උනේ,,ඇයි ඇයි කියන ප්‍රශ්නේ නිතර ඔලුවේ තියෙ නම්, ඔයාට මේ post එක වැදගත් වෙයි. මේක Professional Level and Logical Explanation එකක් Why කියන ප්‍රශ්නෙට. 💯
ලංකාවේ එහෙම Professional Level Tradersla ඉන්නේ හරිම අතලොස්සයි ගායිස් ✅ Social ඉන්න අයගෙන් 1% වත් නැතුව ඇති.. Genuine මනුස්සයො වැඩිපුරනම් Social ඉන්නේ, මම මෙහෙම post එකක් දන්නේ නැ සිරාවටම. 😂🏃♂️
සමහර දේවල් හන්ද ඉතින් මනුස්සයෝ ගැන අනුකම්පා හිතෙනවා ⭐✨ ඒ හන්ද type කරනවා ⭐
💯🔥
✨🏃♂️𝗧𝗵𝗲 𝗥𝗘𝗔𝗟 𝗡𝗔𝗧𝗨𝗥𝗘 𝕠𝕗 𝗣𝗥𝗜𝗖𝗘 : ℕ𝕠𝕥 𝕒 𝔾𝕒𝕞𝕖 𝕠𝕗 𝔾𝕦𝕣𝕦𝕤, 𝗕𝘂𝘁 𝗮 𝗗𝗔𝗡𝗖𝗘 𝗼𝗳 𝗕𝗔𝗟𝗔𝗡𝗖𝗘 💃✨
Lets clear the Smoke and crush the illusion 💯
මෙතනින් ඉස්සරහට යන්න කලින් මට ඔයාලට තේරුම් කරවන්න ඕන terms කීපයක් තියෙනවා. සමහර concept වල මේ නම්ම වෙන වෙන දේවල් හදුන්වන්න යොදාගෙන තියෙනවා. ඒ නිසා කෙනෙක් ඒවත් එක්ක මම මේ කියන දෙ පටලගන්න පුළුවන්.,
Ex : Fair value, Imbalances, Equilibrium, Liquidity වගේ දේවල්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම මේ Famous YT Concept එකක තියෙන දෙයක් වෙන්න ඇති කියන්නේ කියලා.No way man. ❌😂 මම මේ post එකේ සුරංගනා කතා ගැන නෙමේ කතා කරන්නේ, මම 𝗥𝗘𝗔𝗟 𝗙𝗔𝗖𝗧𝗦 ගැන කතා කරන්නේ. මේ වචන වල ආරම්බය ඒ YT channel එකෙන් නෙමේ කියන එක මතක තියන් මේක කියවන්න ගායසි.. ✨ lets go🏃♂️
𝟭.𝗜𝗺𝗯𝗮𝗹𝗮𝗻𝗰𝗲 𝗗𝗿𝗶𝘃𝗲𝘀 𝗠𝗼𝘃𝗲𝗺𝗲𝗻𝘁.
මාකට් එකේ Imbalance එකක් කියන්නේ එ අදාළ අවස්ථාවේ එක්කෝ ඕනවට වඩා Buyers ලා හෝ ඕනවට වඩා sellers ලා ඉන්න අවස්තාවක්. 💯 මෙහෙම උනාම price එක නිතරම එ Imbalance එක balance කරන්න move වෙනවා. මේ හේතුව හන්ද තමා මාකට් එක Trend හෝ Reversal වෙන්නේ.
(මෙතන මම කියන Imbalance එක 𝗖𝗮𝗻𝗱𝗹𝗲𝘀𝘁𝗶𝗰𝗸 𝗦𝘁𝗿𝘂𝗰𝘁𝘂𝗿𝗲 එකක් නෙමේ.මම කතා කරන්නේ 𝗠𝗮𝗿𝗸𝗲𝘁 𝗕𝗲𝗵𝗮𝘃𝗶𝗼𝗿 ගැනයි.)
𝟮. 𝗣𝗿𝗶𝗰𝗲 𝗶𝘀 𝗔𝗟𝗪𝗔𝗬𝗦 𝗦𝗲𝗲𝗸𝗶𝗻𝗴 𝗘𝗾𝘂𝗶𝗹𝗶𝗯𝗿𝗶𝘂𝗺.
Buyers ලට හා sellersla පිළිගන්න සාදාරන මිලක් හොයන් තමා Price eka උඩට හෝ පහලට යන්නේ. එහෙම ගිහින් settle වෙන Price එකට තමා අපි කියන්නේ 𝗙𝗮𝗶𝗿 𝗩𝗮𝗹𝘂𝗲 එකක් කියලා.
(𝗙𝗮𝗶𝗿 𝗩𝗮𝗹𝘂𝗲 කියලා මෙතන මම අදහස් කරන්නේ 𝗖𝗮𝗻𝗱𝗹𝗲 𝟯𝗸 මැද්දේ තියෙන 𝗚𝗔𝗣 එකක් නෙමේ. සැරින් සැරේ කියන්න බැ. ඒ YT ඒකයි මේ මම කියන එවයි දෙකක්.💯😂ආය මම remind කරන්නේ නැ. දන්න පරණ කතා අමතක කරලා මේක කියවන්න 🔥)
𝟯. 𝗩𝗮𝗹𝘂𝗲 𝗔𝗿𝗲𝗮𝘀 𝗔𝗻𝗱 𝗥𝗲𝗷𝗲𝗰𝘁𝗶𝗼𝗻 𝗭𝗼𝗻𝗲𝘀.
මාකට් එක නිතරම කැරකෙන්නේ මේ Value Area ( ලොකු volume එකක් එක්ක Price එක Accept කරපු තැන් ) සහ Rejection Zones ( sharp move away from Price ) අතර.
𝟰. 𝗟𝗶𝗾𝘂𝗶𝗱𝗶𝘁𝘆 𝗛𝘂𝗻𝘁𝗶𝗻𝗴
සමහර වෙලාවට Price එක 𝗠𝗮𝗻𝗶𝗽𝘂𝗹𝗮𝘁𝗲 කරනවා වගේම සමහර Price Range වලට ඉක්මනින් ගමන් කරනවා 𝗢𝗿𝗱𝗲𝗿𝘀 𝗖𝗼𝗹𝗹𝗲𝗰𝘁 කරන්න, Stop Losses Neutralize කරන්න සහ pending Orders අරගන්න.
හරි මේ ටික ඔලුවට දාගන්න ගමන් අපි යමු එහෙනම් මේවා තවත් සරලව තේරුම් ගන්න. 🏃♂️✨
⭐ මොකක්ද මේ මාකට් එක ඇත්තටම කරන්නේ?
Traderslata trade කරන්න charts වල trendlines හදනවද?
එහෙම නැති නම් Breaker Blocks හදනවද උඩ යට ගිහින්? නෑ නෑ Price එක Retail Traderslata Trade කරන්න Pattern හදන එක නෙමේ කරන්නේ. ඔයාලත් එක්ක සෙල්ලම්(𝗜𝗻𝗱𝘂𝗰𝗲𝗺𝗲𝗻𝘁𝘀) කරන අවස්තා තියෙනවා හැබැයි මාකට් එකට තියෙනවා ඊට වඩා වැදගත් දේවල් කරන්න.
වැදගත්ම දේ තමා සරලව කීවොත්,
මාකට් එකක් තියෙන්නේ ගැනුමකරුවන්ට හා විකුණුම්කරුවන්ට ගණුදෙනු කිරීමට අවස්තාවක් සලසා දීමටයි. මේක 𝗔𝘂𝗰𝘁𝗶𝗼𝗻 (වෙන්දේසිය) එකක්. 💯 හැමතිස්සෙම Price එක ගමන් කරන්නේ මේ දෙගොල්ලෝ වැඩිපුරම එයාලගේ ගණුදෙනු කරන්න ආස තැනට.මොකද එතන තමා trade කරන්නේ trade කරනවට මාකට් එක හරි ආසයි. 🏃♂️
ඒ යන තැනට කියන්නේ 𝗙𝗮𝗶𝗿 𝗩𝗮𝗹𝘂𝗲 එකක් කියලා. ✅ එතන Buyersla සහ sellersla සාපේක්ෂව එකම 𝗔𝗴𝗿𝗲𝗲𝗺𝗲𝗻𝘁 එකක ඉන්නවා. ✅
⭐ මාකට් එකේ Imbalance එකක් ඒ කියන්නේ මේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් අතර සැලකිය යුතු විෂමතාවක් ඇති උනොත්,
✨ ඕනවට වඩා 𝗕𝘂𝘆ersla Market එකේ ඉද්දි, Price එක ඉහලට යනවා 𝗦𝗲𝗹𝗹erslawa 𝗔𝘁𝘁𝗿𝗮𝗰𝘁 කරන්න.
✨ ඕනවට වඩා 𝗦𝗲𝗹𝗹ersla Market එකේ ඉද්දි, Price එක පහලට යනවා 𝗕𝘂𝘆erslawa 𝗔𝘁𝘁𝗿𝗮𝗰𝘁 කරන්න.
සරලව කීවොත් තරාදිය Balance කරන එක තමා Market එකක ප්‍රථම රාජකාරිය 💯✅
𝗦𝗶𝗺𝗽𝗹𝗲. 𝗟𝗼𝗴𝗶𝗰𝗮𝗹. 𝗣𝘂𝗿𝗲 𝗣𝗥𝗜𝗖𝗘 𝗕𝗘𝗛𝗔𝗩𝗜𝗢𝗥. 💯✨
⭐🔥🔥⭐
YT සුරංගනා කතා පොඩ්ඩක් පැත්තකින් තියලා මම මේ කියන දෙවල් තේරුම් ගන්න බලන්න. 💯🔥
⭐ Let's be Real, 🏃♂️
මගෙන් අහන ප්‍රශ්න වලට උත්තර,,
❌Liquidity Grabs / FVG /....කියලා අපිට chart වල පෙන්නනේ මොනාද.? 👇👇
99% ම 𝗥𝗲𝗽𝗮𝗰𝗸𝗮𝗴𝗲𝗱 𝗡𝗼𝗻𝘀𝗲𝗻𝘀𝗲. ඔයා Banks වගේ Trade කරන්නේ නැ. ඔයා chart එකේ Candlesticks Label කරන එක කරන්නේ 💃
❌ Order Blocks කියලා පෙන්නන්නේ මොනාද?
99% ම පරණ Value Area වලට තමා OB කියන්නේ. Imbalance එකක් එන්න කලින් තැන් වලට. එහෙම නැතුව Smart Money Spells වලට නෙමේ 💃
❌ Liqudity Sweep එකක් කියන්නේ මොකක්ද?
ඒ දෙ මාකට් එකේ ඇතිවෙන්නේ Imbalnce එකක් හැදිලා ආපහු Rebalance වෙද්දී. Price එක යන්නේ High Volume Interest Zones වලට Counterpaties හොයන්න. 𝗥𝗲𝗯𝗮𝗹𝗮𝗻𝗰𝗲 වෙන්න. 🏃♂️💯
මම දැන් ඔයාගෙන් අහනවා,
⭐ ඔයා දන්නවද Real Tradersla මොනා ගැනද Study කරන්නේ කියලා?
දන්නේ නැත්නම් දැනගන්න අද.,
✅ 𝐕𝐨𝐥𝐮𝐦𝐞 𝐏𝐫𝐞𝐬𝐬𝐮𝐫𝐞 ගැන,
✅ 𝐌𝐨𝐦𝐞𝐧𝐭𝐮𝐦 𝐒𝐡𝐢𝐟𝐭𝐬 ගැන,
✅ 𝐏𝐫𝐢𝐜𝐞 𝐀𝐜𝐜𝐞𝐩𝐭𝐞𝐧𝐜𝐞 𝐯𝐬 𝐑𝐞𝐣𝐞𝐜𝐭𝐢𝐨𝐧 ගැන,
✅ 𝐕𝐚𝐥𝐮𝐞 𝐑𝐨𝐭𝐚𝐭𝐢𝐨𝐧 ගැන,
✅ etc.....
⭐ ඔයා දන්නවද Real Tradersla මොනාද කරන්නේ නැත්තේ කියලා?
❌ M1 chart වල FVG Draw කරල ඒක හෙන 𝗜𝗻𝘀𝘁𝗶𝘁𝘂𝘁𝗶𝗼𝗻𝗮𝗹 වගේ talk දෙන එක. (මේවගෙන් හිතාගන්න ඒ කෙනාගේ දැනුමේ සයිස් එක.)
❌ 𝗟𝗶𝗸𝗲 𝗮 𝗣𝗿𝗼𝗽𝗵𝗲𝗰𝘆 Trade එකක් ගන්න 𝗝𝘂𝗱𝗮𝘀 𝗖𝗮𝗻𝗱𝗹𝗲 එකක් හැදෙනකන් බලන් ඉන්න එක.
❌ "මම නම් Retail Trade කරන්නේ නැ" කිය කියා Break and Retest, MW වගේ Retail Setups වල Trade කර කර Retail Comunity වලම තමන්ගේ Remixment විකුණන mento වන්දනා මාන කරන එක. 🏃♂️
තේරුම් ගන්නවානම් ගනිල්ලා නැත්නම් මට වැඩකුත් නැ. මෙච්චර තමා මට කියන්න පුළුවන් 😂🏃♂️
🔥 𝗥𝗲𝗮𝗹 𝗠𝗮𝗿𝗸𝗲𝘁 𝗦𝘁𝗿𝘂𝗰𝘁𝘂𝗿𝗲 𝗶𝘀 𝗟𝗼𝗴𝗶𝗰 𝗕𝗮𝘀𝗲𝗱. 𝗡𝗼𝘁 𝗙𝗮𝗻𝘁𝗮𝗰𝘆 𝗕𝗮𝘀𝗲𝗱. 💯
🔥 𝗣𝗿𝗶𝗰𝗲 𝗠𝗢𝗩𝗘 වෙන්නේ ඔයාගේ Stop Loss එක අල්ලන්න නෙමේ, Order Flow එක Balance කරන්නයි. 💯🏃♂️
🔥 Price එක එක Level එකක තියෙනවනම් එකෙන් අදහස් වෙන්නේ ඒ අදාළ අවස්ථාවේ දෙපැත්තම එකගයි කියලා.
🔥 Price එක Aggressive Level එකකින් යනවා කියන්නේ එක පැත්තක Balance එකෙන් පිට ගියා කියන ඒකයි.
🔥 මේකේ මැජික් නැ. රහස් නැ. සිරා කතාව 🏃♂️
🔥 ඔයාගේ Strategy එක Base වෙලා තියෙන්නේ 𝗣𝗿𝗶𝗰𝗲 𝗕𝗲𝗵𝗮𝘃𝗶𝗼𝗿 තේරුම් ගන්නේ නැතුව YT ගුරෙක්ගේ Voice එකකට විතරක් නම් මට කියන්න තියෙන්නේ දැනටමත් ඔයා game එක පැරදිලා ඉවරයි. 𝗨 𝗮𝗿 𝗮𝗹𝗿𝗲𝗮𝗱𝘆 𝗟𝗢𝗦𝗧 🏃♂️
🔥 ඔයාලගේ Strategy 𝗧𝗿𝘂𝗲 𝗠𝗮𝗿𝗸𝗲𝘁 𝗖𝗼𝗻𝗱𝗶𝘁𝗶𝗼𝗻𝘀 වලට ගැලපෙන්න හදාගන්න.
🔥 𝗦𝘁𝗼𝗽 𝗖𝗵𝗮𝘀𝗶𝗻𝗴 𝗶𝗹𝗹𝘂𝘀𝗶𝗼𝗻𝘀.
🔥 𝗗𝗼𝗻𝘁 𝗕𝗲 𝗮 𝗙𝗼𝗹𝗹𝗼𝘄𝗲𝗿, 𝗯𝗲 𝗮 𝗦𝘁𝘂𝗱𝗲𝗻𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗠𝗮𝗿𝗸𝗲𝘁.
🔥 𝗧𝗵𝗲 𝗚𝗮𝗺𝗲 𝗶𝘀 𝗦𝗶𝗺𝗽𝗹𝗲. 𝗧𝗵𝗲 𝗧𝗥𝗨𝗧𝗛 𝗶𝘀 𝗤𝘂𝗶𝗲𝘁. 𝗕𝘂𝘁 𝗠𝘆 𝗙𝗿𝗶𝗲𝗻𝗱𝘀, 𝗥𝗲𝘀𝘂𝗹𝘁𝘀 𝗦𝗽𝗲𝗮𝗸𝘀 𝗟𝗼𝘂𝗱𝗲𝗿 𝗧𝗵𝗮𝗻 𝗛𝘆𝗽𝗲. 💯💃
𝗢𝗽𝗲𝗻 𝘂𝗿 𝗲𝘆𝗲𝘀, 𝗦𝘁𝗼𝗽 𝗖𝗵𝗮𝘀𝗶𝗻𝗴 𝗚𝗵𝗼𝘀𝘁𝘀.⭐✨
𝗧𝗿𝗮𝗱𝗲 𝗦𝗮𝗳𝗲 𝗽𝗽𝗹. ♥️✨