පන්හිදෙන් එහා

පන්හිදෙන් එහා Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de පන්හිදෙන් එහා, Magazine, Democratic Republic of the.

24/10/2024

සිහින පාරාදීසේ .. .. .. 🥰🥰🥰

ගිරා පැටියා...!************සොබා දහම හරි පුදුමයි නෙතට රසඳුනකි දෙන්නේ...නොබා අතේ රැඳිල ඉන්නෙ ගිරා පැටියෙකුම වැන්නේ...බබා ව...
04/10/2024

ගිරා පැටියා...!
************
සොබා දහම හරි පුදුමයි නෙතට රසඳුනකි දෙන්නේ...
නොබා අතේ රැඳිල ඉන්නෙ ගිරා පැටියෙකුම වැන්නේ...
බබා වගේ පෙනුම යසයි මව් පියො
කොයිබද ඉන්නේ...
ලබා ගන්ට නිදහස ඇයි ඉගිල්ලිලා නොම යන්නේ...

අප කාගෙත් නෙත රැවටුවෙ බඩ ඉරිඟුම කරලක්නේ...
සැපට නොහැදි බව පැහැදිලි, පොහොර නොමැති කරුණක්නේ...
ඉපනැල් අතරේ හමුවුන එක්
සුන්දර දසුනක්නේ...
නොපතමු මෙලෙසින් වන්නට,
ගොවි දෑසට කඳුලක්නේ...

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා

 #සිවිලිම i-panel,eltoro,pvc, සහ ජිප්සම් සිවිලිම                  වසර 12ක වගකීම සමගින්                   🆕2×2  සිවිලිම  ...
08/06/2024

#සිවිලිම i-panel,eltoro,pvc, සහ ජිප්සම් සිවිලිම
වසර 12ක වගකීම සමගින්
🆕2×2 සිවිලිම ව.අ. රු.195 සිට
🆕i-panel සිවිලිම ව.අ. රු.320 සිට
🆕ජිප්සම් සිවිලිම ව.අ. රු.580 සිට

#වැහිපීලි n steel & union steel korean
12 years warranty certificate
🆕 වැහිපීලි union steel 0.47 දි.අ. රු.950.
🆕වැහිපීලි n-steel 0.47 දි.අ. රු.780.
( අංගසම්පූර්ණ පීලි අඩියක මිල)

#අමානෝ වහල, korean 0.47 roofing seet &
No1 box bar ( ISO )
12 year warranty certificate
🔄 අමානෝ වහල නිර්මාණයේදී තැනට
ගැලපෙන අමුද්‍රව්‍ය යෙදීම
අනිවාර්ය වෙි. මිල ගනන් වෙනස් වෙි.

#ඇලුමිනියම් pantry cabinet , slide winado, glass,cladding door
🆕 ඇලුමිනියම් pantry cabinet 20 inch 34
=රු. 6600 සිට

THUDUGALA CONSTRUCTION
අප ආයතනය මගින් ඔබගේ නිවසේ හෝ ව්‍යපාර ස්ථානයේ ඉදිකිරීම් වගකීමක් සහිතව නිර්මාණශීලී අයුරින් කරගැනීමට අප ආයතනය හා සම්බන්ධවන්න...
0784807848 whats app,imo
0772881639
🔖සියලුම ඉදිකිරීම් සදහා නොම්ලේ ඇස්තමෙින්තුව

🔖ඉදිකිරීම් ⁣ක්ෂෙත්‍රයේ පලපුරුද්ද හා නිර්මාණශීලී
හැකියාවකින් යුතු අයගේ පූර්ණ සහයෝගයෙන්
නිර්මාණය කරදීම

🔖 දිවයින පුරා අපගේ සේවාව ලබාදෙන අතර ඔබගේ ඇනවුම් හා ස්තානය අපවෙත whats app 0784807848 මගින් සම්බන්ධ කරගන්න

🤣🤣
08/06/2024

🤣🤣

22/01/2024

Adresse

Democratic Republic Of The

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque පන්හිදෙන් එහා publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager

Type