Weekend Agriculture

  • Home
  • Weekend Agriculture

Weekend Agriculture This is the official faceboook page of weekend agriculture youtube channel.Our major purpose is shar

22/10/2021
10/10/2021
22/09/2021

දියර පොහොර සෑදීමට ගත් අමුද්‍රව්‍ය මගින් පොහොර සෑදීමේදී සිදු කළ පර්යේෂණ වාර්තා සහිත පර්යේෂණ පත්‍රිකා (Research papers)https://drive...

🌭මස් ආශ්‍රිත කෑම ගැන ඔයාගේ හිතත් දෙගිඩියාවෙන්ද?🤔🐥සත්තු වර්ධනය කරන්න හෝමෝන ගහනවා කියලා කට්ටිය කියන කතා ඇත්තද?😌🍳🍼🍗🥩මස්, කි...
24/07/2021

🌭මස් ආශ්‍රිත කෑම ගැන ඔයාගේ හිතත් දෙගිඩියාවෙන්ද?🤔

🐥සත්තු වර්ධනය කරන්න හෝමෝන ගහනවා කියලා කට්ටිය කියන කතා ඇත්තද?😌

🍳🍼🍗🥩මස්, කිරි ආශ්‍රිත නිෂ්පාදන වල ගුණාත්මක බවේ ඇත්ත පැත්ත මොකක්ද😎

*"සත්ත්ව නිෂ්පාදන පිළිබඳ ඇති මිත්‍යා විශ්වාස හා යතාර්ථය"*🐔🐮🐷🍗🥩🌭🧀🥚

සත්ත්ව නිෂ්පාදන පිළිබඳ ඇති මිත්‍යා මත හා පොදු ගැටලු පිළිබඳ විද්වත් සාකච්ඡාව
ඔයත් එන්න පවුලේ අයත් එක්ක🤩

*ජූලි 25 ඉරිදා දින සවස 6ට*

පහත Zoom සබැඳිය හරහා එක්වන්න..

Join Zoom Meeting
https://learn.zoom.us/j/63005991323?pwd=MElNRHZHWVhnWFdmclFKaDh5MTJLdz09

Meeting ID: 630 0599 1323
Passcode: &95jCvmC

🌵🌵 පතොක් (Cactus) වැවීම හා සම්බන්ධ  මූලික  කරුණු🌵🌵ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය පරිසර සංගමය මගින්  පැවැත්වීමට    නියමි...
22/07/2021

🌵🌵 පතොක් (Cactus) වැවීම හා සම්බන්ධ මූලික කරුණු🌵🌵

ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයීය පරිසර සංගමය මගින් පැවැත්වීමට නියමිත මෙම මස දේශනයට පාදක වන්නේ, අමිල එස්. තෙන්නකෝන් මහතා විසින් මෙහෙයවනු ලබන, පතොක් (Cactus) වැවීම හා සම්බන්ධ මූලික කරුණුයි.

පතොක් ශාක යනු ශුෂ්ක ප්‍රදේශයන්ට ආවේණිකවන පත්‍ර නොමැති , දීප්තිමත් වර්ණ සහිත මල් හටගන්නා මාංශල කදක් සහිත සාරවත් ශාකයකි. මෙහි විකාශය කෙබඳුද?, ව්‍යාපාරයක් ලෙස පතොක් ශාක වවන්න කැමතිද? එසේනම් මෙම ශාක වැඩීම මෙන්ම වැවීම හා සම්බන්ධ මූලික කරුණු මොනවාද?, මේ සියල්ල සදහාම පිලිතුරු මෙම දේශනය මගින් 😍

🗓️ දිනය - 2021 ජූලි මස 25 වන ඉරුදින.

⏰ වේලාව - පෙ. ව. 10.00 සිට පෙ.ව. 11.30 දක්වා

🖥️ Zoom තාක්ෂණය ඔස්සේ කිසිදු data ගාස්තුවක් අය නොවේ.

Link 👇🏻👇🏻👇🏻👇🏻
https://learn.zoom.us/j/65495678050?pwd=UjdwUGYxc1lvZHNCanpmanNKbDJMZz09

Meeting ID: 654 9567 8050
Passcode: 8*8PbKr4

🌵🌵 Basics of Cacti Growing 🌵🌵

Monthly lecture, on the theme of Cacti growing which has been organized by Nature Team of Wayamba University of Sri Lanka, will be conducted by Mr. Amila S. Thennakoon.

Cacti plants are indigenous for arid areas and they are having leafless, fleshy stems with bright color flowers.
How is their evolution? Willing to grow cacti as a business? If so what are the fundamentals of growing cacti?
All above questions will be answered by this interesting event. 😍

🗓️ Date - Sunday, 25th July 2021

⏰ Time - 10.00 am to 11.30 am

🖥️ Via Zoom online platform without any data charges.

Link 👇🏻👇🏻👇🏻👇🏻
https://learn.zoom.us/j/65495678050?pwd=UjdwUGYxc1lvZHNCanpmanNKbDJMZz09

Meeting ID: 654 9567 8050
Passcode: 8*8PbKr4

FAPM Nature Team
Wayamba University of Sri Lanka

01/06/2021

**කාබනික පොහොර ආනයනය සහ ශ්‍රී ලංකා කෘෂිකාර්මික අංශයේ අනාගතය**

Webinar 03: Organic Fertilizer Importation and Future of Sri Lankan Agriculture Sector

Please click the link below to join the webinar: https://us02web.zoom.us/j/84739287914

Webinar ID: 847 3928 7914

Facebook live available via: https://www.facebook.com/Organic-Agriculture-100558138902005/?ref=pages_you_manage

page: Organic Agriculture- Constrains & Potentials

Contact us for more details:
Email: [email protected]
Tel: 0771522444

𝐀𝐥𝐥 𝐜𝐫𝐞𝐝𝐢𝐭 𝐠𝐨𝐞𝐬 𝐭𝐨 𝐢𝐭𝐬 𝐫𝐞𝐬𝐩𝐞𝐜𝐭𝐢𝐯𝐞 𝐨𝐰𝐧𝐞𝐫Live with nature 💚💚💚 = The real agriculture
17/10/2020

𝐀𝐥𝐥 𝐜𝐫𝐞𝐝𝐢𝐭 𝐠𝐨𝐞𝐬 𝐭𝐨 𝐢𝐭𝐬 𝐫𝐞𝐬𝐩𝐞𝐜𝐭𝐢𝐯𝐞 𝐨𝐰𝐧𝐞𝐫
Live with nature 💚💚💚 = The real agriculture

Happinas is harvesting crops from your own backyard 😋😋😍
29/08/2020

Happinas is harvesting crops from your own backyard 😋😋😍

කාබනික දියර පෝර ශාකයේ ඕනම වර්ධක අවධියක යොදන්න පුළුවන් කියලා තමයි අපි දැනගෙන ඉන්නෙ.නමුත් අපි අද කතා කරන කාබනික දියර පොහොර...
07/06/2020

කාබනික දියර පෝර ශාකයේ ඕනම වර්ධක අවධියක යොදන්න පුළුවන් කියලා තමයි අපි දැනගෙන ඉන්නෙ.නමුත් අපි අද කතා කරන කාබනික දියර පොහොර එක නම් එහෙම පාවිච්චි කරන්න බෑ. මේක ශාකයේ මල් පිපෙන අවධියේ දී විතරයි භාවිතා කරන්න පුළුවන් මොකද මේකේ මේකේ පොටෑසියම් අයන ප්‍රමාණය අනෙකුත් ශාකයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව ගොඩක් වැඩි නිසා.
මේක බලලා අදහස් අඩුපාඩු comments section එකේ දාන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොදනම් like කරලා අනිත් අයට බලන්න share කරන්න. ඒ වගේම youtube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ස්තූතියි. මෙන්න ලින්ක් එක

https://youtu.be/7qiRRNi6wtQ

❤
03/06/2020

02/06/2020
දුම්කොළ නැටි නිස්සාරකය කෘමි විකර්ශක යක් ලෙස ක්‍රියා කරනුයේ ඒ තුළ පවතින නිකොටීන්  නැමැති රසායනිකය හේතුවෙනි.දුම්කොළ නැටි න...
28/05/2020

දුම්කොළ නැටි නිස්සාරකය කෘමි විකර්ශක යක් ලෙස ක්‍රියා කරනුයේ ඒ තුළ පවතින නිකොටීන් නැමැති රසායනිකය හේතුවෙනි.දුම්කොළ නැටි නිස්සාරකය සාදා ගැනීමේදී නිවැරදිව වැඩි නිකොටින් නිකොටීන් ප්‍රමාණයක් නිස්සාරණය වන ලෙස එය සිදුකර ගන්නා ආකාරය මෙමගින් විස්තර කරයි

https://youtu.be/RA82Xry3oNU

කොරෝනා වෛරසය පැතිරීම නිසා ගොඩක් දෙනා ගෙදර ඉන්න ගමන් තමන්ගේ ගෙවත්තේ පුළුවන් විදියට මොනව හරි දෙයක් වගා කරන්න පෙළඹුණා. විශ්...
16/05/2020

කොරෝනා වෛරසය පැතිරීම නිසා ගොඩක් දෙනා ගෙදර ඉන්න ගමන් තමන්ගේ ගෙවත්තේ පුළුවන් විදියට මොනව හරි දෙයක් වගා කරන්න පෙළඹුණා. විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ගෙදර ඉදන් කරන්න පටන් ගත්ත හින්ද මමත් ගෙදර ඉන්න කොට මට දවසකට දුරකථන දුරකතන ඇමතුම් ගොඩක් එන්න පටන් ගත්ත ගෙවතු වගාව ගැන පැන නගින ගැටලු ගැන අහල . ඒ වගේම තමයි ගෙවතු කිහිපයක් කිහිපයක්ම නරඹන්නත් පුළුවන් වුණා. නව පරපුරේ අය වගාවට පෙළබෙද්දී මම දැකපු දෙයක් තමයි එයාලගේ ඒ වගා ක්‍රමයහි යම් අස්වාභාවික ගතියක් එහෙමත් නැත්නම් නොගැළපෙන යාන්ත්‍රික ගතියක් මම දැක්කා. මම මේකට හේතුව මොකක්ද කියලා හොයද්දි තමයි තේරුනේ විද්‍යුත් මාධ්‍ය අන්තර්ජාලය වගේ දැනුම පහසුවෙන් හොයාගන්න පුළුවන් මාධ්‍ය තුළින් එයාල ගන්න දැනුම ඒ විදිහටම භාවිතා කරන්න පෙළඹීම තමයි මේකට හේතුව කියලා. ඉතින් මමත් මේවා හරහා හොයද්දි දැක්ක දෙයක් තමයි මේවා තුල පවතින ප්‍රායෝගික සිද්ධාන්ත පැහැදිලි කිරීමක් තොරව ක්‍රමය විතරක් පෙන්වා දීම තුළ ඔවුන් එය ඒ ආකාරයෙන්ම සිදු කිරීමට යාමයි . එහෙම නැත්තං ලේසියෙන් ම කිව්වොත් ගෙඩිය පිටින් භාවිතා කිරීමයි. නමුත් ගෙවතු වගාවක් යනු සම්පූර්ණයෙන්ම ගෙවතු වගා කරුවා, අවට පරිසරය ,ඔහු සතු ව ඇති සම්පත් මත තීරණය වන්නකි. ඉතින් මමත් හිතුවා youtube channel චැනල් එකක් පටන් ගන්න ඕන කියලා සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් නිර්මාණශීලී පරිකල්පනය ශක්තියකින් යුතු විද්‍යාත්මක දැනුමක් සහිත ගෙවතු වගා කරුවෙකු බිහි කිරීමට. ඇත්තට ම මේක ලොකු අභියෝගයක් මොකද ඒ යාන්ත්‍රික ක්‍රමයට හුරු උන අය මේ ක්‍රමයට හුරු කරගන්න එක. ඉතින් සති තුනක් වගේ කෙටි කාලයකදී channel එකට subscribers 500ක් එකතු කර ගන්න පුළුවන් වීම විශාල ජයග්‍රහණයක් ඉතින් මේ වෙනකන් මට මේකට උදව් කරපු අය ගොඩක් ඉන්නවා . ඒ හැමදෙනාටම ගොඩක් ස්තුතියි. 🙏🙏🙏

https://youtu.be/n5-gIa-xEd4

නාගරික ගෙවත්තක වුණත් උඩරට නම් බෝංචි පහත රට නම් මෑ කරල් වරදින්නේ ම නැති බෝගයක්. ඉතින් මෙන්න මේ ඔක්කොම අයිති වෙන්නේ රනිල ශ...
15/05/2020

නාගරික ගෙවත්තක වුණත් උඩරට නම් බෝංචි පහත රට නම් මෑ කරල් වරදින්නේ ම නැති බෝගයක්. ඉතින් මෙන්න මේ ඔක්කොම අයිති වෙන්නේ රනිල ශාක කියන ශාක කුලයට. ඉතින් මෙන්න මේ ශාකවල සිදුවෙන අපූරු ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් හින්දා මේ ශාකයට නොමිලේ ශාක වර්ධනයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක් වන නයිට්‍රජන් ලබා ගන්න පුලුවන්. ඉතින් මෙන්න මේක වෙන විදිහත් එක්ක රනිල ශාක වල පොහොර යොදන එක අනිත් එළවළු බෝගත් එක්ක බලද්දි වෙනස් වෙනවා. ගොඩක් දෙනා මෙන්න මේ දේ හරිහැටි නොදැන රසායනික පොහොර යෙදීම හේතුවෙන් එම ශාක වල ජීවිත කාලය කෙටි වෙලා ඒ වගේම පළිබෝධ පළිබෝධ හානි වලට ලක් වීමත් වැඩි වෙලා තියෙනවා.ඉතින් මේක ඔබ ඔබ ඔබගේ ගෙවත්තේ රනිල ශාක වලට රසායනික පොහොර යොදනවා නම් බලන්නම ඕන වීඩියෝවක්.ඉතින් මේක බලලා අදහස් අඩුපාඩු comments section එකේ දාන්න කියලා ඉල්ලා සිටිනවා.ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොදනම් like කරලා අනිත් අයට බලන්න share කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා ස්තූතියි .මෙන්න ලින්ක් එක

https://youtu.be/XDYjL-QHlTk

10/05/2020

This video shows how to grow bush type beans in your front yard. Normally beans are difficult to grow in the front yard because that is need large area in yo...

Address


Alerts

Be the first to know and let us send you an email when Weekend Agriculture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share