Chutiya

Chutiya චූටි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ ..�?

මනෝවිද්‍යාවට අනුව,1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.2. ඔවුන් ඔබ සම...
11/11/2025

මනෝවිද්‍යාවට අනුව,

1. නිශ්ශබ්ද මිනිසුන් ඔවුන්ගේ හදවත තුළ බොහෝ දේ කතා කරයි, සමහර විට ඔවුන් තනිවම ද කතා කරයි.

2. ඔවුන් ඔබ සමඟ මිතුරු වුවහොත් වූ ඔවුන් පිස්සුවෙන් හා අවංකවම දීර්ඝව තම අදහස් ප්‍රකාශ කරයි.

3. ඔවුන් නිතර සිතුවිලිවලින් සහ හදවතින් කතා කරයි.

4. ඔවුන් ලැජ්ජාශීලී ය, ඔවුන්ට බොහෝ විට මිනිස්සුන් සමග ඇස් සම්බන්ධතා (eye contacts) පවත්වා ගත නොහැක.

5. ඔවුන්ට සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා කෝපයක් ඇත. ඔවුන් කෝපයට පත් නොකරන්න. ඒ වගේම ඔවුන්ගේ කෝපය දනවපු ප්‍රශ්නය පිලිබද ඉතාම හොදින් විශ්ලේෂනය කර කළමනාකරණය කරන්නේ කොහොමද කියලාත් ඔවුන් දන්නවා

6. ඔවුන් ශක්තිමත් සහ ඉතා බුද්ධිමත් ය.

7. ඔවුන් සමහරවිට සමාජ මාධ්‍යවල විනෝදජනකයි.

8. ඔවුන්ට ඉතා සරල සීතල පෞරුෂයන් ඇත.

9. ඔවුන්ගේ මනස නිතරම ගණනය කරයි, ඔවුන් ඕනෑවට වඩා හොඳ නරක පිළිබඳ කල්පනා කරයි.

10. ඔවුන් විශ්වාසවන්ත වන අතර සබඳතාවලදී වඩාත් ආදරය කරයි.
ආදරණිය පුද්ගලයන් සමඟ සම්බන්ධකම් පවත්වන විට ඔවුන් මුළු හදවතින්ම ආදරය කරයි. ඔවුන් ගැඹුරට ආදරෙයි. නමුත් ඔබ ඔවුන්ට ආදරය නොකරන්නේ නම්, ඔවුන් දිගු ඉවසීමකට පසු ඔබව සම්පූර්ණයෙන්ම අතහැර යයි.

11. ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ වේදනාවේ පරාසය එලෙසින්ම නොපෙන්වන අතර, ඔවුන් ඉතා හැඟීම්බර පුද්ගලයන් වේ.

12. ඔවුන්ගෙන් සමහරෙක් මානසික අවපීඩනයෙන් හා ගැඹුරින්ම තනිවී සිටියි. ඔවුන් අභ්‍යන්තරික පුද්ගලයන් ය.

13. ඔවුන් සතුව ලස්සනම සිනහවක් සහ අමුතුම සිනහවක් ඇත.

14. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පෙනෙන තොරතුරු වලට වඩා බලපෑ හේතුන්වලට කැමතියි. ඔවුන් අවංක ය.

15. නිශ්ශබ්ද මිනිසුන් රහසිගතව සිටීමට ඉඩ ඇත. ඔවුන් බොහෝ දේ සඟවයි. නමුත් ඔබ ඔවුන්ට අපහසුතාවයක් හෝ දුකක් ඇති නොකරයි නම්, ඔවුන් කිසිදු බියක් නොමැතිව සත්‍යය පවසනු ඇත.

16. නිශ්ශබ්ද මිනිසුන් අභ්‍යන්තරිකයින් වන අතර ඔවුන් තනිව සිටින විට සැබවින්ම සතුටු වෙති. ඔවුන් ආදරය කරන දේ සමඟ කාර්යබහුල වීමට කැමති ය.

17. නිශ්ශබ්ද මිනිසුන්, සහ අභ්‍යන්තරික පුද්ගලයින් ඔවුන්ගේ මනසෙහි ඔවුන්ගේම දර්ශන නිර්මාණය කර ඒවා විශ්වාස කරති.

18. නිශ්ශබ්ද මිනිසුන්, සහ ඔවුන් කියවීමට ප්‍රිය කරන අභ්‍යන්තරික පුද්ගලයන්. පොත් කියවීම, විශේෂයෙන් නවකතා ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන පොත් හා සමහර විට ආශ්වාදජනක පොත් (ස්වයං උපකාරක පොත්) කියවයි.

19. නිශ්ශබ්ද මිනිසුන් පහසුවෙන් කම්පා කළ නොහැක. එය කළ හැක්කේ, ඔවුන් ප්‍රේමය පවරා දුන් අයට පමණි. ප්‍රේමය නිසා ඔවුන් ඉතා සතුටට හෝ ඉතා වේදනාවට පත් වේ.

20 නිශ්ශබ්ද මිනිසුන් ඔබේ රහස් රකියි. ඔබේ වැරදිවලට නැවත නැවතත් සමාව දෙයි. ඕනෑම මොහොතක උපකාරශීලී වෙයි. සෑම තැනකම නොඇලෙන සිතක් ඔවුන් සතුයි. ඔවුන් ඔබව දැඩිව සිතින් අල්ලාගන්නා අතර, අත්හැරියොත් එය ද ඉතා දරඳඩු යි.

Credits goes to Unknown 🖤🙏

කොළඹ ලස්සන රෑටලු
01/09/2025

කොළඹ ලස්සන රෑටලු

🤫💔
25/02/2025

🤫💔

24/02/2025

කෙතරම් වෑයම් කළ මුත් නුඹේ ප්‍රේමය යලිත් මා සොයා නො එන බව මා දනිමි ඉදින්, ප්‍රේමයේ අදුරුතම කාර්තු මෙතැන් සිට ඇරඹෙනු ඇත ප්‍රේමිය, මා තුළ ඇති වූ ප්‍රේමයේ අවසානයක් නොදනිමි

යලිත් සීමා විරහිතව ආදරේ බව පමණක් ලියා තබමි

-නුඹ මා හා-
ඉෂිණි සෙනවිරත්න

https://youtu.be/cK8E1yYHTCs?si=LweG6-2ID_CEDCBT 👈full song❤️

🙂❤️
20/02/2025

🙂❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Chutiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chutiya:

  • Want your business to be the top-listed Media Company?

Share