Pearl of Asia

Pearl of Asia 2024 ❤️

12/27/2025
12/26/2025

Toxic මිනිස්සුන්ව හලන්න දෙපාරක් හිතන්න එපා.මන් මගේ ජීවිතේ දෙපාරක් නොහිතා කරන එකම දේ !හිනා වෙවී බෙල්ල කපන උන්,අනික් අය සතුටින් ඉද්දී අඩියක් හෝ ඉස්සරහට යද්දී තමන් කර කර ඉන්න වැඩෙත් පැත්තකට දාලා ඒ මිනිස්සුන්ව පල්ලෙහාට ඇදලා දාන්න හදන උන් මට වගේම ඔයාටත් හම්බෙලා ඇති.
මම නම් මගේ energy එක චුට්ටක්වත් නාස්ති කරන්නෙ නෑ ඒ මිනිස්සු අදුර ගත්තාම ආයේ එයාලා දිහා බලන්නවත්.කෙළින්ම නොපෙනෙන්නම මගේ පැත්තෙන් boundaries දා ගන්නවා.ඉතිං ඔයාලත් මන් වගේ වෙන්න.
පල්ලෙහා පින්තූරේ නිකං දැම්මේ.
2026 ඔබට ජය වේවා !!!
ආසම මිනිසුන් සමඟ පමණක් මුහු වෙන්න ලැබේවා.

12/26/2025

Address

Winnipeg
Manitoba
49.852/97.103

Alerts

Be the first to know and let us send you an email when Pearl of Asia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share