Cyprus Dairy Vibes

Cyprus Dairy Vibes Cyprus Dairy Vibe shares daily life and real experiences from dairy farming in Cyprus.

13/09/2026

🌾🐄 අපේ Farm එකේ සාන්ද්‍ර ආහාර (Concentrate Feed) සකස් කරන ආකාරය 🐄🌾

සතුන්ගේ හොඳ වර්ධනයටත්, සෞඛ්‍යයටත් නිසි පෝෂණයක් අත්‍යවශ්‍යයි. 💪🌱

අපේ Farm එකේ සතුන්ට අවශ්‍ය පෝෂණය නිසි ලෙස ලබාදීම සඳහා, ගුණාත්මක අමුද්‍රව්‍ය නිවැරදි අනුපාතයට මිශ්‍ර කර සාන්ද්‍ර ආහාර (Concentrate Feed) සකස් කරන ආකාරය තමයි මේ video එකෙන් පෙන්වන්නේ. 👨‍🌾🌾

හොඳ ආහාරයක් කියන්නේ හොඳ සත්ත්ව නිෂ්පාදනයකට මූලික පදනමක්. 🐄❤️

📍 Farm Life | Animal Husbandry | Feed Preparation

#ගොවිපළ #සත්වපාලනය

23/08/2026

🐄 Milking Parlour එකේ “Code දානවා” කියන්නේ මොකක්ද?🫵

Milking parlour එකේ Mastitis තියෙන cows, Fresh cows, Antibiotic treatment ලබන cows වගේ විශේෂ අවධානයක් අවශ්‍ය සත්තුන්ට “Code” එකක් දානවා කියන්නේ, ඒ සතාගේ විශේෂ තත්ත්වය හඳුනාගන්න සහ ඒ අනුව milk එක නිවැරදිව handle කරන්න system එකේ mark කරන එක.

උදාහරණයක් විදිහට, Mastitis එකකට treatment කරන cow එකක milk එක සාමාන්‍ය milk tank එකට එකතු කළොත් antibiotic residues නිසා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ cow එකට code එකක් දාලා “මේ milk එක වෙනම handle කරන්න” කියලා හඳුනාගන්න පුළුවන්.

🔹 Code දාන්නේ ඇයි?
🐄 Cow එකේ තත්ත්වය ඉක්මනින් හඳුනාගන්න

💊 Antibiotic treatment ලබන cows හඳුනාගන්න

🥛 භාවිතයට සුදුසු නැති milk එක සාමාන්‍ය milk එකට mix වීම වළක්වන්න

📝 Cow එකේ treatment සහ milking records නිවැරදිව තියාගන්න

⚠️ Withdrawal period එක monitor කරන්න

🧑‍🌾 Farm එකේ workers ලාට ඒ cow එක ගැන ඉක්මනින් දැනගන්න පහසු කරන්න

ඒ නිසා “Code දානවා” කියන්නේ නිකම්ම code එකක් දාන එකක් නෙවෙයි. Cow එකේ තත්ත්වය හඳුනාගෙන, නිවැරදි milk handling සහ farm management කරන්න උපකාරී වන වැදගත් ක්‍රමයක්. 🐄🥛

18/08/2026

අපිම අපේ ජිව්තේ ලස්සන කරගමූ🫂🫵
දුවන තරමටනේ හති කියන්නේ🙇
හති නොබලා දුවමු, අපි දවසක දිනමු බං❤️✊

17/08/2026

අය්යලා අක්කලා ලගට ආපු මල්ලී බබා🐄🙈

30/06/2026

🐄 Semen Straw එක Thaw කිරීම කියන්නේ මොකද්ද?

Artificial Insemination (AI) කිරීමේදී Thaw කිරීම කියන්නේ Liquid Nitrogen (-196°C) තුළ ගබඩා කර තිබෙන Semen Straw එක, භාවිතයට සුදුසු උෂ්ණත්වයට ආරක්ෂිතව ගෙන ඒමයි.

🌡️ ඇයි 36°C උණුසුම් ජලයේ තත්පර 45ක් Thaw කරන්නේ?

✔️ 36°C යනු ගවයාගේ ශරීර උෂ්ණත්වයට ආසන්න උෂ්ණත්වයකි. එම නිසා s***m cells වලට අවම හානියක් වන ආකාරයෙන් ඒවා සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැක.

✔️ තත්පර 45ක් Thaw කිරීමෙන් s***m cells නිසි ලෙස සක්‍රීය වන අතර, ඒවාගේ ජීවත්වීමේ හැකියාව (Viability) සහ ගැබ් ගැනීමේ සාර්ථකත්වය (Conception Rate) ඉහළ මට්ටමක පවත්වා ගත හැක.

❌ උෂ්ණත්වය වැරදි වුවහොත් හෝ නිර්දේශිත කාලයට වඩා වැඩි හෝ අඩු කාලයක් Thaw කළහොත් s***m cells වලට හානි සිදුවී, AI සාර්ථකත්වය අඩු විය හැක.

මතක තබා ගන්න: නිවැරදි Thaw Temperature සහ Thaw Time යනු සාර්ථක Artificial Insemination සඳහා ඉතා වැදගත් පියවරකි.

08/06/2026

කොහොමද Sheep(🐏) කෙල්ලෝ ටික parlour එකට එන ලස්සන🥰🤩🙈
👇

Sheep 🐏   farm එකක් බලමූද😍🙈
01/06/2026

Sheep 🐏 farm එකක් බලමූද😍🙈

29/05/2026

යමුද Goat (🐐) farm එකක් බලන්න🤩🥰

Twins🤩My babies 😁😉
27/05/2026

Twins🤩
My babies 😁😉

Address

Nicosia

Telephone

+35796725375

Website

Alerts

Be the first to know and let us send you an email when Cyprus Dairy Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cyprus Dairy Vibes:

Shortcuts

Share