WellageStudio Cyprus

  • Home
  • WellageStudio Cyprus

WellageStudio Cyprus Best Sound Recording With High Quality

09/07/2025

"අම්මා වරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ"

ලර්නකා පොසොන් කලාපය තුල අපේ නායක හාමුදුරුවන් වහන්සේ ගරු මොරවක සෝරත නාහිමි පානන් විසින් ගීතමය විචාරනයක් කල
අම්මා වරුන් වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය ගායනා කල ඒ ගීතය
අපේ දක්ශයා Manoj Ruvinda Madurawela කලා ශිල්පියා විසින් ඉතාමත් මනරම් ලෙස ගායනා කලේ පොසොන් කලාපය තුලයි ❤🌹🙏

ඔබත් ඔබේ අම්මාට දක්වන කරුනාව දයාව මතකයට නැගේවි මේ ගීතය සවනය කිරීමෙන්..
හැකි අය අතර බෙදා ගන්න ඔබට පිනක් සිදු වෙවී...❤🌺🌹🙏

මා විසින් සජීවීව මේය පටිගත කර වීඩියෝවක් වශයෙන් ඔබට අසන්නට සලසවන්නෙ ඉමහත් සතුටකින් ..
ඔබ සියලූම දෙනාටම තෙරැවන් සරනයි ❤🌺🌹

02/07/2025

බලන්න විදුලි ඕගන අපූරුවට වයමින් දාන නැටුම 🔥👌

Ranjan Ramanayakeසමගගින් Sudath Jayasinghe
තරංග ජනක ඉදිරිපත් කල 2024 මහිංස බක්මහ උලෙළ වෙව්දිකාවේ නටපු නැටුම

"ඔන්චිලි චිලි චිල්ල මලේයා"

Video By 🎥🎬
මෙය Mobile Video පටිගත කිරීමක් 🎞️🎬

26/06/2025

"රූස්ස ගහ ළග පාලු මාවතේ"

කව්රැත් ආදරය කරන ආදරනීය කලා ශිල්පී
Ranjan Ramanayake ❤ සමග Sudath Jayasinghe🎹🎵🎶🔥👌❤

"2024 මහිංස බක්මහ උලෙළ" වෙනුවෙන් ජනක තරංග මහතාගේ ආරාදනාවකින් සයිප්‍රසයට පැමිනි මොහොතේ
මා නිවසට රාත්‍රි බොජන සන්ග්‍රහයට පැමිණි අවස්ථාවෙ WellageStudio Cyprus තුල සුදත් ජයසිංහ දක්ශයා සමගගින් ගායනා කල
විජය කුමාරතුංග කලා කරුවානන්ගේ ලස්සනම ගීතයක් රන්ජන් රාමනායක හඩින් 🎙️🔥👌🌺🌹❤

මෙය Mobile Video පටිගත කිරීමක් 🎞️🎬

ඔයාලත් රස විදින්න මේ ගීතය 🌺🌹❤🙏

25/06/2025

" ලර්නකා පාරමිතා පොසොන් කලාපය "තුල
අපේ නායක හාමුදුරුවන් වහන්සේ ගරු මොරවක සෝරත නාහිමි Morawaka Soratha Thero පානන් විසින් සජීවීව ගායනා කල දහම් කවි පෙලක් 🌺🌹🙏

Sugath Wellage මා විසින් සජීවීව පටිගත කිරීමක් 🔉

මෙය රස විදින්න ඒ අපුරු කාව්‍ය ගායනය හරිම මනරම්
ඒ වගේම ඔබේ සිතට සැනසුමක් ලැබේවි 🌹🙏

මම නොයෙකුත් ගීත වැඩසහන් මගෙ WellageStudio Cyprus පේජ් එක හරහා ඔබට ගෙනෙනව නිරන්තරයෙන්ම ...
ඒ වගේම මෙවැනි දේ ඉදිරියට තවත් ඔබට අහන්න සලසවන්න බලාපොරොත්තු වනව ....

බෙදා ගන්න වීඩියෝව කැමති අය අතරෙ ...
තෙරැවන් සරනයි සියලූම දෙනාටම ❤🌺🌹🙏

15/06/2025

ලර්නකා පොසොන් කලාපය
ඊයේ පැවැති ඉතාමාත් ලස්සනම වැඩසටහනක්...

"බුද්ධාභීවන්දනා" පද ගැයුම සහා විවරණය''

අපේ ගරු නායක හාමුදුරුවන් වහන්සේ
මොරවක සෝරත නාහිමි 🌹🌺🙏 පානන් සමග
Manoj Ruvinda Madurawela දක්ශ කීබෝඩ් වාදන ශිල්පීය
විචාරයට අනුව ගායනා කල ලස්සනම ගීතයක්....

රෑ බොහෝ වී හමාරයි අපි එගොඩහ බලා යා යුතුයිමයි ..

"එගොඩහ යන්නෝ ගීතය"
බලන්න ඒ අපූරුම ගායනය
මනොජ් රුවින්ද හඩින්..🎙️👌🌹❤🌺
සජීවීව පටිගත කිරීම
සහ හඩ සුසන්‍යෝගය
Sugath Wellage

🎹🎚️🎛️🔉

Surin Jayawardana 🌺❤🌹Thank you brother  best work  for us 🎬🎞️🔥👌🌺❤  Fantastic  මල්ලි Chammi Vithanage ❤ ආදරනීය ඇය මට මැනි...
12/06/2025

Surin Jayawardana 🌺❤🌹
Thank you brother best work for us 🎬🎞️🔥👌🌺❤ Fantastic මල්ලි
Chammi Vithanage ❤ ආදරනීය ඇය මට මැනිකක් ❤❤

11/06/2025

Ariff Mohamed ආදරනීය මිතුරා 🎙️❤
Studio එකට ආපු මොහොතක අපේ ඉල්ලීමට ගායනා කල මෙ ගීතය
ගායනයේ අඩු පාඩු කම් ඇති ..
ඒත් ඔහුව දිරි ගැන්වීමක් වශයෙන් මම Sugath Wellage මේ ගීතය ඔයාලට බලන්න එලි දැක්වූවා
අපි දෙමු ඔහුට සහයෝගයක්

ඔබටයි මේ ආරදනා.... 🌺🌹❤🙏

Audio /Vedio

08/06/2025

Chammi Vithanage and Sugath Wellage
2nd Day wedding Short Video 🎬🎞️
Special thanks /Video Art Creations 🎬🔥👌❤

Address

Hippocratous Str

Alerts

Be the first to know and let us send you an email when WellageStudio Cyprus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WellageStudio Cyprus:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share