PD RUWN KUMRA

PD RUWN KUMRA Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von PD RUWN KUMRA, Digital Creator, yalamediya mollkawa, Bad Homburg.

09/02/2026
18/12/2025
(ඩෙංගු මදුරුවෙක් කියන කවියක් පොඩි ළමයෙක් ළඟට ඇවිත්. )                                                                   ...
27/10/2025

(ඩෙංගු මදුරුවෙක් කියන කවියක් පොඩි ළමයෙක් ළඟට ඇවිත්. ) උණ හැදිලා ඇඳට වෙලා ඉන්න ඔයා ගැන හිතලා සින්දු කියන්නට ආවේ සනීප වෙන තුරු ඔයාට පෙර පවකට ඉපදෙනකොට ඩෙංගු මදුරුවෙක් උනාට ඩෙංගු දුන්නේ මගේ අම්මට මිනිස්සුමයි දන්නවද': බඩේ තිබුණ බිත්තර ටික බේරගන්න ලේ බිව්වට බෝ කරන්න ලෙඩ ඔයාට ඕන උනේ නෑ අම්මට මාව හොඳට හදාගන්න අම්මා ලේ බිංදුවක් බිව්වට තාත්තලේ බීපු බවක් ඔයා අහල තියෙනවාද ඩෙංගු මදුරුවෙක් මරන්න හතර අතේ දුන් ගැහුවම ලේ නොබීපු තාත්තටත් යන්න උනා මිය පරලොව අනේ අපිව නොමර ඉන්න පණ තියෙන එකම මදිද අම්ම ගත්ත ලේ බින්දුව ේ ඔය තරමට වටිනවාද හොඳ දරුවෙක් හදාගන්න අම්මලාට පුංචි මගේ දුක් ගීතය ේ ඔයා ගිහින් කියනවාද!

22/10/2025

හිත දකින හීන මට ඔච්චම් කරනවා තමයි දුර යන්න බයයි හීනෙන් මං මිදෙනවා තමයි මනමාල හැඟුම් හිත යට දඟ කරනවා තමයි මගේ තුරුණු හිතට ආදරයක අඩුව නම් දැනෙයි

16/10/2025

Adresse

Yalamediya Mollkawa
Bad Homburg
1992

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von PD RUWN KUMRA erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen

Kategorie