10/09/2026
මේ ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ බහුතරයක් දිනන්න ආස වුණාට දිනන්න වැඩ කරන්න කැමති නැහැ.
අවබෝධයෙන් මේ දේ තේරුම් අරගෙන ඔයාගේ ඉලක්කය සාක්ෂාත් කිරීමේ අරමුණෙන් පමණක් නිසි මඟ පෙන්වීමක් ගන්න තීරණ ගන්න කෙනෙක් වෙන්න.
ඔයාගේ ඒ ගමනට හදවතින්ම ජය පතමු. 🌻