Shehani In Finland

  • Home
  • Shehani In Finland

Shehani In Finland Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shehani In Finland, Digitaalisen sisällön sisällöntuottaja, .

"Embark on a journey with us as we share our love-filled adventures and thrilling travel escapades, capturing unforgettable moments in our couple vlog videos!" 🌍💑🇫🇮🇱🇰

17/08/2026

මුලින්ම ආස වුනේ මන් පුතෙක්ට.. ඒ තාත්තගෙ ආදරෙයි පුතාගෙ ආදරෙයි දෙකම ගන්න… 🙈

ඒත් ලැබෙන්න ඉන්නෙ දුවෙක් කියලා කියද්දි.. කියා ගන්න බැරි අමුතු සතුටකින් හිත පිරුනා… 🥹
කෙල්ලෙක් කියන්නෙම කෝලම් ලෝකයක්.. මන් තාමත් එහෙමයි.. ඉතින් තාත්තට අන්තිමට කෝලම් දෙකක්ම බලන්න වෙනවා.. 💃

16/08/2026

බංඩි අම්මෙක් කාලෙට ලැබෙන විශේෂ සැලකිල්ලක් තමයි ගොඩක් දෙනා හරිම ආදරෙන් ආසාවෙන් රස රස කෑම ගෙනත් දෙන එක.. 🥹
ඉතින් මම හරිම වාසනාවන්තයි වෙන රටක හිටියත් රස රස කෑම ජාති ලැබෙන්න. ඉතින් මේ මට ඊයෙ හවස ලැබුනු රස කෑමක්.. ඊයෙ දවලුත් රසම රස කෑම කාලා එන්න යාලුවෙක්ගෙ ගෙදර ගියා.. 😁
ඉතින් හම්බුන හැම කෑමක්ම මන් ෆොටෝ එකක් ගන්න මන් අමතක කරන් නෑ.. මේ වගෙ ටිකක් හොදට ඇදලා හිටියොත් තමයි ඉතින් Video කරන්නෙ. නැත්තම් ආසාවෙන් ඉක්මනට දිග ඇරන් කනවා.. 🙈
ඉතින් ආසාවෙන් මේ කාර්යබහුල ජීවිතේ අස්සෙ මටයි අපේ පුංචි පැංචිටයි ආදරෙන් කෑම හදලා දෙන, ඒ වගේම ගොඩක් අය මට මැසේජ් දාලා මාව දන්නෙ නැතුවත් නංගි ඔයා කොහෙද ඉන්නෙ කියලා කෑම හදලා දෙන්න අහන දුර නිසා එවා ගන්න බැරි වෙලා කතා කරන අයටත් ගොඩාක් පිං.. ❤️ 🫶🏻

11/08/2026

ලංකාවෙන් අම්මගෙ ආදරෙත් එක්ක එවපු දේවල්.. ❤️ මේ කාලෙට අම්මගෙ දේවල් තමයි වැඩියෙන් වටින්නෙ..

11/08/2026

උදේට යකා වගේ වැඩ කරද්දි.. හවසට මැරිලා වගේ… අනිත් අයටත් එහෙමද..

06/08/2026

මාත් එක්ක ගෙදරට බඩු ගන්න යමු.. අපි ආපු කාලෙට වඩා මෙහෙත් දැන් බඩු ගනන් ඉතින්… දැනී නොදැනී තමයි මෙහෙ බඩුවල ගනන් වැඩි වෙන්නෙ..

02/08/2026

මගෙ Finland Pregnancy Journey Part 3 - මොනාද දෙන blood test / Vaccines කියලා.. මේ දේවල් මට ලැබුනු අත්දැකීම් මත මම කියන ඒවා. මීට වඩා වෙනස් දේවල් Experience කරපු අය ඉන්නවනම් ඒවත් Comment කරන්න.. මන් වැරදි දෙයක් කියනවනම් ඒක නිවැරදි කරන්නත් අමතක කරන්න එපා.. අනිත් දේ මේ හැමදෙයක්ම Free තමයි කරන්නෙ..

31/07/2026

ෆින්ලනඩ් එන්නද.. එපාද… තීරණය ඔයා අතේ..

30/07/2026

වැඩ කරන දවස් ආයෙත් පටන් ගත්තා..

28/07/2026

Wayo concert in Finland 🇫🇮.. එයාලා එනවා කිව්ව ගමන් ඉතින් Ticket දැම්මා.. ප්‍රෙග්නන්ට් කියලා නොගිහින් ඉන්නද.. මෙහෙ අපිට ඕනම දෙයක් කරන්න කියලා තියෙන්නෙ අපි පරිස්සම් වෙලා.. ආය ඉතින් අවුරුද්දකින් වත් යන්න වෙයිද දන් නෑනෙ.. ඉතින් මායි මගෙ පුංචි මැනිකයි හොදට enjoy කලා.. යාලුවො ටිකත් එක්කම..

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Shehani In Finland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shehani In Finland:

Shortcuts

  • Want your business to be the top-listed Media Company?

Share