Nethu's Diary

Nethu's Diary Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Nethu's Diary, 18 Rue des Barthes, Anglet.

08/09/2026

මම හීන දකින්නේ නෑ,
මම හීන ඇතුලේ ජීවත් වෙනවා ✨

Nine Arch Bridge එක දිහා බලන්,
කඳු මැද්දේ ඔන්චිල්ලාවක..

මේක තමයි නිදහස කියන්නේ 🍃
No stress, just me & nature

Ella, you have my heart ❤️

07/09/2026

මට ඕන ලොකු ජීවිතයක් නෙමෙයි..
නිදහස්, ලස්සන, සුවඳ ජීවිතයක් 🍉✨

උදේම නැගිටලා මම මටම හදාගත්ත
පොඩි සතුටක්..

මේක තමයි peace එක කියන්නේ 🍀

මේක ඇදුමක් නෙමෙයි, mood එකක් 👘🌸Lifestyle එකක් කියන්නේ expensive වෙන්න ඕන නෑ, peaceful වෙන්න ඕන..ඔයාගේ favourite lifestyl...
05/09/2026

මේක ඇදුමක් නෙමෙයි, mood එකක් 👘🌸
Lifestyle එකක් කියන්නේ expensive වෙන්න ඕන නෑ, peaceful වෙන්න ඕන..

ඔයාගේ favourite lifestyle moment එක මොකක්ද? 👇

04/09/2026

🌴💙 **කොළ පාට පොල් ගස්… නිල් පාට මුහුද… අතරින් හමන ලුණු සුවඳ හුළඟ…** 🌊✨

ඒ මොහොතේ කැමරාව අතේ තිබුණත්,
ඇත්තටම හිතුණේ එකම දෙයක්…

**“මේ ලස්සන අපේ රටේද?” 🇱🇰🥹❤️**

📍 **Coconut Tree Hill – Mirissa** 🌴

මුහුද දිහා බලාගෙන ඉන්නකොට
කාලය ටිකක් නවතිලා වගේ… 🌊
කිසිම කලබලයක් නැහැ…
කිසිම hurry එකක් නැහැ…
**Just me, the ocean & Sri Lanka. 🇱🇰💙**

සමහර memories අපි phone එකේ save කරන්නේ නැහැ…
**හිතේ save කරගන්නවා. ❤️**

#ලංකාව #මිරිස්ස #ශ්‍රීලංකාව #ලංකාවේසුන්දරත්වය 🌴🌊🇱🇰❤️

📍 Burj Khalifa 124th Floor | At The Top Dubaiලෝකේ උසම ගොඩනැගිල්ල උඩින් 🌍Dubai පාමුල..අතින් අල්ලන්න බැරි තරම් ලොකු හීන..ඇ...
03/09/2026

📍 Burj Khalifa 124th Floor | At The Top Dubai

ලෝකේ උසම ගොඩනැගිල්ල උඩින් 🌍
Dubai පාමුල..

අතින් අල්ලන්න බැරි තරම් ලොකු හීන..
ඇස් දෙකෙන් දැක්කා 💙



මේ වගේ තැනකට යන්න ආස කෙනෙක්ව Mention කරන්න 👇

31/08/2026

ඔයාගෙ ජීවිතේ ඔයාගෙ කතාවයි.. | Burj Khalifa Motivational Quote | Dubai Night Show

30/08/2026

මට ඕන ඔයාලව මගේ video එකට එක්කන් යන්න 🫶
මගේ දවසේ ලස්සනම පැය කීපය.. 🌅

Sunset එකක්, මුහුදක්, සහ මම ✨

වැලි මත ඇවිදන් යන හැම පියවරක්ම කතාවක් කියනවා... 👣

අද හවස ගත කරපු ලස්සනම වෙලාව ❤️

ඔයාලත් ආසද beach sunset වලට? Comment ekak danna 👇

28/08/2026

සමහර තැන් තියෙනවා…
📸 කැමරාවෙන් කොච්චර capture කළත්, ඇත්තටම ඇස් දෙකෙන් දැක්කා වගේ හැඟීමක් දෙන්න බැරි. ❤️
උඩ දියලුම… 💦⛰️
වලාකුළු අතරින්, කඳු අතරින්, ගල් පර්වත මැදින් ගලාගෙන එන මේ සුන්දරත්වය දැක්කම එක මොහොතකට හිතෙනවා…

“මේ ඇත්තටම අපේ ශ්‍රී ලංකාවද?”

දියලුම කියන්නේ ලංකාවේ උසම දිය ඇලි අතරින් එකක් විතරක් නෙවෙයි…
උඩටම ගියාම හම්බෙන ස්වභාවික දිය පොකුණු, කඳුකර දර්ශනය, හුළඟේ සීතල, වතුරේ සද්දය…
ඒ හැමදේම එකතු වෙලා හදන්නේ වචනවලින් කියන්න අමාරු අත්දැකීමක්. 🌿💙

මට මේ ගමනෙන් තේරුණේ එක දෙයක්…

අපි ලෝකය පුරා ලස්සන තැන් හොයන්න කලින්,
අපේම රටේ සැඟවිලා තියෙන මේ වගේ ස්වභාවික ආශ්චර්ය බලන්න ඕනේ. ❤️

🎥 මේ මගේ Upper Diyaluma ගමනේ මතකයක්…

📍 Upper Diyaluma Waterfall | Koslanda, Sri Lanka 🇱🇰

#ලංකාව #දියලුම #උඩදියලුම #ශ්‍රීලංකාව #ලංකාවේසුන්දරත්වය 🇱🇰💦🌿⛰️❤️

25/08/2026

below, performers in the air 🌀
Just another day in Dubai

Adresse

18 Rue Des Barthes
Anglet
64600

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Nethu's Diary publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager