Paris Lanka - පැරිස් ලංකා

  • Home
  • Paris Lanka - පැරිස් ලංකා

Paris Lanka - පැරිස් ලංකා Welcome to WeRaw 🚀

We're your go-to source for fresh and innovative content. 📸🎥💡

හැමදේම ඉවරවෙන්න එක තත්පරේකුත් ඇති🙏🥹💔පර්තික් ජෝශි වසර හයක් තිස්සේ ජීවත් වෙන්නේ ලන්ඩන්වල. ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ජීව...
12/06/2025

හැමදේම ඉවරවෙන්න එක තත්පරේකුත් ඇති🙏🥹💔

පර්තික් ජෝශි වසර හයක් තිස්සේ ජීවත් වෙන්නේ ලන්ඩන්වල.
ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ජීවත් වෙන්නේ ඉන්දියාවේ.
පර්තික් වසර ගාණක් තිස්සේ මහන්සි වෙනවා තමන්ගේ බිරිඳවයි, දරුවන් තිදෙනාවයි ලන්ඩන්වලට එක්කන් යන්න.

වසර ගණනවක මහන්සියකින් පස්සේ පර්තික්ගේ පවුලට ඒ සතුටුදායක අවස්ථාව උදා වෙනවා.

දවස් දෙකකට කලින් පර්තික්ගේ බිරිඳ වන කෝමි ව්‍යාස් ඇයගේ වෛද්‍ය වෘත්තියෙන් සමුගන්නවා. මුළු පවුලම ලන්ඩන් යන්න ලෑස්ති වෙනවා.

අද උදේ පස් දෙනාම තමන් අවුරුදු ගාණක් බලාපොරොත්තුවෙන් හිටපු ගමනට ලෑස්ති වෙනවා.

ඔවුන් ලන්ඩන් යන්න නැග්ගේ Air India AI-171 ෆ්ලයිට් එකට.

මේ ඔවුන් ප්ලේන් එකට නැග්ග ගමන්ම ගත්තු සෙල්ෆිය.
එය ඔවුන් ගත්තු අවසන් සෙල්ෆිය වුණා.

අපේ හැමදේම තත්පරයකින් නැති වෙන්න පුළුවන්.
හැමෝම පුළුවන් තරම් සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න.
තරහා වෙලා ඉන්න තරම්වත් ලොකු කාලයක් අපි ජීවත් වෙන්නේ නෑ මිත්‍රයා...

💔💔💔

- උපුටාගැනීමකි -

මේ ඉන්නේ ලෝකයේ වාසනාවන්තම මනුස්සයා වෙන්න පුළුවන්.මේ අද අහමදාබාද් ගුවන් අනතුරින් බේරුණු එකම මනුස්සයා.11A සීට් එකේ තමයි Ra...
12/06/2025

මේ ඉන්නේ ලෝකයේ වාසනාවන්තම මනුස්සයා වෙන්න පුළුවන්.

මේ අද අහමදාබාද් ගුවන් අනතුරින් බේරුණු එකම මනුස්සයා.

11A සීට් එකේ තමයි Ramesh Viswashkumar ඉඳගෙන ඉඳලා තියෙන්නේ. Emergency Exit එකෙන් එලියට පැනලා තමයි රමේෂ් බේරිලා තියෙන්නේ.

වාසනාව කියන්නේ මහා අමුතු දේකට.

⭕ ලොවම කම්පා කළ, අහමදාබාද් ඛේදවාචකය🙏🥹
12/06/2025

⭕ ලොවම කම්පා කළ, අහමදාබාද් ඛේදවාචකය🙏🥹

නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්https://tinyurl.com/39t5k954
09/06/2025

නලින් ප්‍රනාන්දුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
https://tinyurl.com/39t5k954

ගම්මන්පිලගෙන් CID යට පැය තුනක ප්‍රකාශයක්https://tinyurl.com/m8h7suyh
09/06/2025

ගම්මන්පිලගෙන් CID යට පැය තුනක ප්‍රකාශයක්
https://tinyurl.com/m8h7suyh

බොරු කියා වන්දි ගත් චමල්ට එරෙහිව විමර්ශනයක්https://tinyurl.com/mu8t75nr
09/06/2025

බොරු කියා වන්දි ගත් චමල්ට එරෙහිව විමර්ශනයක්
https://tinyurl.com/mu8t75nr

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි රිමාන්ඩ්https://tinyurl.com/5c3pwdxa
09/06/2025

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි රිමාන්ඩ්
https://tinyurl.com/5c3pwdxa

Address


Alerts

Be the first to know and let us send you an email when Paris Lanka - පැරිස් ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Paris Lanka - පැරිස් ලංකා:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share